EK Married Club-4

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ, මොකෝ උඹ අර ඇන්ටි වයිරස් කාරයාට ගේම අදින්නෙ ? :D

    උ පොලිසි යනවා කිවුවාම එ ත්‍රෙඩ් එකෙ සමාව දෙන්න ලොකු දෙයක් කරන්න එපා කියලා
    ටිං කිරි ගාලා තිබුනා :oo: ඉතින් උ මොකටද වෙන එකෙක් වෙනුවෙන් සමාව ඉල්ලන්නෙ
    එ කියන්නෙ ඔකා වෙන්න ඇති :rofl::oo: ඉතින් ඇබිරිලා යන්න දිලා ඇරියා:lol::lol:

    අනික ලිදට දාන්න ඔන එකෙක්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :lol: :lol:
    ඌව මාක් කරං ඉඳලා වගේ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: :lol:
    ඌව මාක් කරං ඉඳලා වගේ..

    නැහැ කොයි තරම් ලිදට දැම්මත් මු හිනා වෙලා අනිත් එකා ලිදෙ කියනවා:oo::lol::rofl:
    අද දැම්ම ලිදෙන් ගොඩ එන්න බැහැ කාලෙකට හරියට බබා ලිදෙ ඉන්නවා වගෙ තම්යි :rofl::lol::lol:
    මොක ගියත් ඔවා ඇදෙනවා :rofl::lol::lol::lol: සදා සොත්ති බවන් තුතෙ :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ කොයි තරම් ලිදට දැම්මත් මු හිනා වෙලා අනිත් එකා ලිදෙ කියනවා:oo::lol::rofl:
    අද දැම්ම ලිදෙන් ගොඩ එන්න බැහැ කාලෙකට හරියට බබා ලිදෙ ඉන්නවා වගෙ තම්යි :rofl::lol::lol:
    මොක ගියත් ඔවා ඇදෙනවා :rofl::lol::lol::lol: සදා සොත්ති බවන් තුතෙ :dull:
    :lol: :lol:
    පාතාලෙ ගේමක්ම දීලානෙ! :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උ පොලිසි යනවා කිවුවාම එ ත්‍රෙඩ් එකෙ සමාව දෙන්න ලොකු දෙයක් කරන්න එපා කියලා
    ටිං කිරි ගාලා තිබුනා :oo: ඉතින් උ මොකටද වෙන එකෙක් වෙනුවෙන් සමාව ඉල්ලන්නෙ
    එ කියන්නෙ ඔකා වෙන්න ඇති :rofl::oo: ඉතින් ඇබිරිලා යන්න දිලා ඇරියා:lol::lol:

    අනික ලිදට දාන්න ඔන එකෙක්

    mokadda ban oya siddiya..? link ekak deepanko... :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: :lol:
    පාතාලෙ ගේමක්ම දීලානෙ! :D
    :lol::lol::lol: ගොලයා පාන් කියා ගන්න බැරිව ඉන්නෙ බබා ගජයා උගෙ පැත්ත පලතක ආවෙ නැහැ විම් එකක් දාලා කිවුවත් එක්ක එත් ආවෙ නැහැ:rofl:
    mokadda ban oya siddiya..? link ekak deepanko... :oo:
    http://www.elakiri.com/forum/showthread.php?t=1508667&page=3

    :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:

    ohoma giyoth nam ana gannawa... ayi ban india walatath wada layland thiyena lankawe owata parts nedda..?
    මු ජපන් ඉන්දියන් පූට්ටුවක් දාන්න නෙ යන්නෙ. ඒවාට ලේලන්ඩ් උන් කෑලි හදන්නෙ නෑ බං.. :D
     
    Status
    Not open for further replies.