EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • 7.gif
    හරි හරි එක බලා ගන්න බැරියැ:cool:
    පිස්සු කෙළින්න නම් එපෝ ..එහෙමනම් මම හොයාගන්නම් .උඹ පාඩුවෙ හිටහන් :growl:
    අර ත්‍රෙඩ් එක වහාලානෙ :(

    කෝකද මචන් !
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාත් එවන්නද ලයිස්තුවක් ? :P
    :rofl::rofl::rofl:
    පිස්සු කෙළින්න නම් එපෝ ..එහෙමනම් මම හොයාගන්නම් .උඹ පාඩුවෙ හිටහන් :growl:

    කෝකද මචන් !
    ඔකෙ :cool:මම පොලිසි යනවා:lol::lol:
    හැකර් ත්රෙඩ් එකද ? :lol:
    ඔව් බන් ෆට්ට ෆන් එකක ගත්ත ත්‍රෙඩ් එකක් එක:lol:
     
    • Like
    Reactions: kingdewi

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එළ මචන් තැන්කූ !:)
    කොටුවෙන් බැහැල..120 හරි 138 හරි ඇවිත් පොලිස් පාර්ක්‌ හෝ තිබිරිගස්යායෙන් බැස්සනම් ත්‍රිවිල් එකක 50 දුර..නැත්තම් කොසා අංකල් කියල තියෙන විදිහට ජාවත්ත පාරේ එන්න ඕනේ මීටර් 500-600 විතර..හැබැයි එහෙම එනවනම් බස් දෙකක එන්න ඕනේ..:dull::dull: ඔන්න මැප් එක...:D:D

    mapnz.jpg

    • Like
    Reactions: kingdewi

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෙවනැලි වාගෙ ඔබේ මගේ
    අපි දෙන්නා, අපි දෙන්නා..
     
    kingdewi

    Well-known member
  • :rofl::rofl::rofl:

    ඔකෙ :cool:මම පොලිසි යනවා:lol::lol:
    ෆල !:growl:
    ඔව් බන් ෆට්ට ෆන් එකක ගත්ත ත්‍රෙඩ් එකක් එක:lol:
    හෙ හේ
    කොටුවෙන් බැහැල..120 හරි 138 හරි ඇවිත් පොලිස් පාර්ක්‌ හෝ තිබිරිගස්යායෙන් බැස්සනම් ත්‍රිවිල් එකක 50 දුර..නැත්තම් කොසා අංකල් කියල තියෙන විදිහට ජාවත්ත පාරේ එන්න ඕනේ මීටර් 500-600 විතර..හැබැයි එහෙම එනවනම් බස් දෙකක එන්න ඕනේ..:dull::dull: ඔන්න මැප් එක...:D:D

    mapnz.jpg

    රොම්බ තෑන්ක්ස් මල්ලි !!!
    සෙවනැලි වාගෙ ඔබේ මගේ
    අපි දෙන්නා, අපි දෙන්නා..
    :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැටවුන්ට අහන්න ළමා ගී ඉල්ලපු උන්ගේ ගීත ටික අද බොහෝ විට මට ලැබෙන්නට ඉඩ තිබේ..... මාළබේ මචන් එක පැත්තේ යමි.... :yes:
    :cool::cool:
     
    Status
    Not open for further replies.