EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: mata bayai yako heta dawasa gana...umbala hottak kathaa karanawa :(

    :oo: පොඩි එකාගේ සර්ජරි එකද....?? ඒක පොඩි සීන් එකක් බං..... හම්බ පල්ලියකට ගියා නම්, නිකන්ම කරලා දෙයි උන්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ගැඹුරු වැඩිද....... බය වෙන්නෙපා ඔය රත්නේ එහෙම යස අපුරුවට පනින්නේ....... :P

    :frown::angry:

    පිස්සුද ඕයි...... :frown: කෑම එකක් ගෙදරින් අරන් එන්නම්...... :yes::yes::yes:

    :oo: එහෙම බෑ නේ..... මේ දවස් වල තියෙන ආතතිය ටිකක් අඩු වෙච්ච ගමන්, ගේමට බහිනවා බං..... තවම ඔෆිස් එකේ කකුල අයින් කර ගත්තේ නෑ නේ...... ඒක අයින් කරගත්තට පස්සේ, බස් වලයි, ශොප් එකෙයි විතරයි කකුල තියාගෙන ඉන්නේ...... :yes: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    !!ඉතිං ආයිබෝං :(

    :frown: ඒ ගමන මොකද......?? :rolleyes: විකියත් පේන්න නෑ මේ ටිකේ...... වයිෆ්ට බබා හම්බවෙන්න කාලේ හරිද දන්නෙත් නෑ..... කෝල් එකක් දෙන්නවත් බැරි උනා...... ආතතිය නිසා..... උගේ ත්‍රෙඩ් එක නිසානේ ආතතිය අඩු කරන් ඉන්නේ..... :D
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::angry:

    :oo: එහෙම බෑ නේ..... මේ දවස් වල තියෙන ආතතිය ටිකක් අඩු වෙච්ච ගමන්, ගේමට බහිනවා බං..... තවම ඔෆිස් එකේ කකුල අයින් කර ගත්තේ නෑ නේ...... ඒක අයින් කරගත්තට පස්සේ, බස් වලයි, ශොප් එකෙයි විතරයි කකුල තියාගෙන ඉන්නේ...... :yes: :cool:

    දැන් ඔෆිස් එකට නෝටිස් දුන්නද.......? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඒ ගමන මොකද......?? :rolleyes: විකියත් පේන්න නෑ මේ ටිකේ...... වයිෆ්ට බබා හම්බවෙන්න කාලේ හරිද දන්නෙත් නෑ..... කෝල් එකක් දෙන්නවත් බැරි උනා...... ආතතිය නිසා..... උගේ ත්‍රෙඩ් එක නිසානේ ආතතිය අඩු කරන් ඉන්නේ..... :D

    එදා මේ MC-6 දාන දවසේ කිව්වෙනම් හෙට අනිද්දා වෙනකොට ලැබෙයි කියලා...... දැනටමත් ලැබිලාද දන්නේ නෑ ලොක්කා පේන්න නැත්තේ......... :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා මේ MC-6 දාන දවසේ කිව්වෙනම් හෙට අනිද්දා වෙනකොට ලැබෙයි කියලා...... දැනටමත් ලැබිලාද දන්නේ නෑ ලොක්කා පේන්න නැත්තේ......... :cool::cool:

    :oo: හුටා..... හිටු ඌට කෝල් එකක් දෙන්න ඕනා එහෙනම්....... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියා @ Hospital..... වැඩි විස්තරයක් අහගන්න උනේ නෑ...... පොර බිසී..... පස්සේ කෝල් එකක් දෙන්න ඕනා ආයේ...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හුටා..... හිටු ඌට කෝල් එකක් දෙන්න ඕනා එහෙනම්....... :cool:

    විකියා @ Hospital..... වැඩි විස්තරයක් අහගන්න උනේ නෑ...... පොර බිසී..... පස්සේ කෝල් එකක් දෙන්න ඕනා ආයේ...... :D

    එහෙනම් අද හෝ හෙට සුභ ආරංචියක් ලැබීමට නියමිතයි යථා කාලයේ සතුටු සාදයක්ද සමඟින්....... :):):):):):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: mata bayai yako heta dawasa gana...umbala hottak kathaa karanawa :(
    තාම උන, සෙම තියනවා නං හෙට සර්ජරි කරන්නෙ නෑ බං.

    :rofl: මගේ බිස්නස් එකක් කැඩුවා කිනා...... :angry:

    :oo: ඒ හාමුදුරුවොත් ගිනි තියා ගනීද දන්නේ නෑ....... :baffled::dull:
    ඒපාර නං
    ඩිං ඩොං බෙල්
    කින් ඉන ද වෙල්
    :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අද හෝ හෙට සුභ ආරංචියක් ලැබීමට නියමිතයි යථා කාලයේ සතුටු සාදයක්ද සමඟින්....... :):):):):):)

    :yes: මම හිතන්නේ දැනටමත් ලැබිලා තියෙන්නේ ආරංචිය...... :cool:
     
    Status
    Not open for further replies.