EK Married Club-6

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පෙම්බර තරියාණ ත් එනව වගේ කිව්වා.....
    උඹේ කේන්දරේ බලපු කෙනත් අද එනවා ස්පෙෂල් ඇපොන්ට්මන්ට් එකකට............
    X-Ray eka gaththa gaman mamath enawa....:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙම්බර තරියාණ ත් එනව වගේ කිව්වා.....
    උඹේ කේන්දරේ බලපු කෙනත් අද එනවා ස්පෙෂල් ඇපොන්ට්මන්ට් එකකට............

    :shocked: එහෙනම් රාහු කාලේ පැනලම එන්නම් මම....... :P මාත් එක්ක මලෙන් නේ හිට්ලර්..... :( :baffled: :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උට නො&කා එන්න කියන්නේ මොකෝ උඹ හු&&න දෙන්නද ?:rolleyes:
    තව කීප දෙනෙක් එනවා කිව්වානෙ, ඒකක් සෙට් කරන්නද කොහෙද යන්නෙ.. :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආයේ බදින්නේ නෑ
    මාළුද මස්ද ?

    :D අර දවසක් අපි හදපු පොටෝ කෑල්ලෙ හිටපු දෝණි වගේ පොටෝ එකක් නුගේගොඩ නාවල පාරේ ළමා රක්ෂණ අධිකාරිය වගේ රජයේ ප්ලේස් එකක ලොකුවට කටවුට් එකක් ගහල තියෙනවා.. ඒ දුව මේ දුවමද ? :confused:
     

    kingdewi

    Well-known member
  • :D අර දවසක් අපි හදපු පොටෝ කෑල්ලෙ හිටපු දෝණි වගේ පොටෝ එකක් නුගේගොඩ නාවල පාරේ ළමා රක්ෂණ අධිකාරිය වගේ රජයේ ප්ලේස් එකක ලොකුවට කටවුට් එකක් ගහල තියෙනවා.. ඒ දුව මේ දුවමද ? :confused:

    නෑ මචන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උට නො&කා එන්න කියන්නේ මොකෝ උඹ හු&&න දෙන්නද ?:rolleyes:

    තව කීප දෙනෙක් එනවා කිව්වානෙ, ඒකක් සෙට් කරන්නද කොහෙද යන්නෙ.. :D
    තොපි හිතන්නේ මේක ගොං පොට් එකක් කියල ද?:angry::angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    gon pot walath karanne customers la ge datha galawana eka thamai :)
    මෙහේ කරන්නේ තියන දත් ටික පරිස්සම් කරල දෙන් එක........
    මම කරන්නේ කොස්මැටික් ඩෙන්ටල් ප්‍රතිකාර බහුතරයක්.....
    උඹ දත් හිටෙව්ව වගේ ඒව හදන ඒව එහෙම..................
     
    Status
    Not open for further replies.