EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ සෑ හෙන පට්ට ඇක්‍රොබැටික් වැඩක් වෙලා වගේ.................:baffled::baffled::baffled::P

    මොකක්......? ආහ්හ් නෑ නෑ කිඹුලයියේ ෆේක් කියලා ගහන්න හදපු ඒක පොස්ට් වෙලා තියෙන්නේ වැරදියට........ ලිඳ එපා හොඳේ........ ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය අද හොඳ හොඳ ලෙවල් වල ඉන්න මිනිස්සු මොකෝ අහසින් වැටුණු දේවල් වලින් නෙවෙයිනේ දියුණු වුනේ කට්ට කාලා කාලා තමා ඒ ලෙවල් එකට ඇවිත් ඉන්නේ.......

    කවදාහරි කටක් ඇරලා අපේ පොඩි එවුන්ටත් කියන්න පුළුවන් එතකොට උඹලත් අන්න අර B.L. මාමා කට්ට කාලා දියුණු වුනා වගේ හැදියන් කියලා.......... :yes::yes:
    :yes::yes::P:P:):)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුණාටුවක් මචන්ලා. මෙන්න පට්ට හුලගකුත් එක්ක වහිනාවෝ.......
    ගහක් වැටෙනවා ඇහුන පිටිපස්සේ වත්තේ. බලන්න ඕනි......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුණාටුවක් මචන්ලා. මෙන්න පට්ට හුලගකුත් එක්ක වහිනාවෝ.......
    ගහක් වැටෙනවා ඇහුන පිටිපස්සේ වත්තේ. බලන්න ඕනි......

    හෆ්ෆටසිරි........ දැන්ම යන්න එපා පොඩ්ඩක් හුළඟ අඩු වෙනකම් ඉන්න......... :oo::oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බ.ල. ට කෝටේෂන් එකක් එවන්න කිව්වා..තාම නෑ...:dull::dull:

    ඈ ලබ්බෝ....
    මෙහෙමද බිසිනොස් කරන්නේ...........

    :oo: ඈහ්.... මම යැව්වා අලි පැටියට...... :yes: යටින්ම දැම්මා තෑන්ක්ස් අලි පැටියෝ කියලා.... මූ ඒකත් එක්ක ෆෝවර්ඩ් කරලා කාටද...... :lol: දැන් ඔය ලිදේ වැටිච්ච දුකට අඩන්නේ...... :lol: :P

    Mama ooka illala dan sathiyakatath wadi..mu ada ude ewwe..e ewala kiyanawa eeye raa ewe lu..dan call karaddi e ekka ehenam mail eka enna athilu...:baffled::baffled: amu pachaya ooka....:angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුණාටුවක් මචන්ලා. මෙන්න පට්ට හුලගකුත් එක්ක වහිනාවෝ.......
    ගහක් වැටෙනවා ඇහුන පිටිපස්සේ වත්තේ. බලන්න ඕනි......
    පරාලයක්ද, උලුවස්සක්ද, දොර පලුවක්ද, මේස ලෑල්ලක්ද ? :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෆ්ෆටසිරි........ දැන්ම යන්න එපා පොඩ්ඩක් හුළඟ අඩු වෙනකම් ඉන්න......... :oo::oo:
    උබටත් කාටද වගේ මොලේ පොඩ්ඩක් තියෙනවා නේද...:P:P
     
    Status
    Not open for further replies.