EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P:Pඔන්න කිව්වා අඩා කොසාට ජජ් පොස්ට් එකක් හම්බ උනොත් චුදිතයන්ට සුම්ම තමා
    අලුගෝසුවාට පඩි ගෙවන එකේ උගෙන් වැඩක් ගන්නත් එපැයි.. :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ටියුෂන් කරනවා කැමතිනම් වරෙන් උගන්වන්න.........

    :no: :no: අපෝ එපා බන්.. කුකුලෙක්ගෙන් කුකුල් භාෂාව ඉගෙන ගන්න තරම් මම කුකුලෙක් නෙමෙයි බන් :angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈ බං කොසා මාමේ..... උඹ ගිය ආත්මේ මහදැනමුත්තා වෙලාද හිටියේ.......... :P
    ඌත් මගෙන් ඒ ආත්මෙදි ඇඩ්වයිස් ගන්න ඇති කිං කැකිල්ලෙත් එක්කම :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P:P:Pඔන්න කිව්වා අඩා කොසාට ජජ් පොස්ට් එකක් හම්බ උනොත් චුදිතයන්ට සුම්ම තමා

    කොසාට ජජ් පොස්ට් එකක් හම්බ උනොත් එහෙම මමනම් ලංකාවේ ඉන්නේ නෑ........ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසාට ජජ් පොස්ට් එකක් හම්බ උනොත් එහෙම මමනම් ලංකාවේ ඉන්නේ නෑ........ :P
    ඇයි ඕයි ? හැමෝම ඉල්ලන ස්වාදීන අදිකරනය හම්බෙනවානෙ එහෙම උනා නං! :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලාට අල්ලලා දෙමුද ? ;) :P

    හිහි කිඹුලට අල්ලලා දුන්නොතින් කිඹුලා මූව හැම ගහලා ඒ හම අරගෙන පපිස්සක් හැඩයි ක්ලිනික් ඒකට අර අනිත් වැඩේ කරනවා වෙනුවට......... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: :no: අපෝ එපා බන්.. කුකුලෙක්ගෙන් කුකුල් භාෂාව ඉගෙන ගන්න තරම් මම කුකුලෙක් නෙමෙයි බන් :angry::angry:

    ඉතිං ටුට්ටෝ කුකුල් භාෂාව ඉගෙන ගන්න කුකුලෙක් තරම් සුදුසු එකෙක් වෙන කොහෙද......? :rolleyes:
     
    Status
    Not open for further replies.