EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාස භවනක් සෙට් වෙන හැඩයි :D බිරින්දෑටම කිව්වා ගිහින් බලන්න කියල :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ උඹේ කොල්ලා දන්න මගුල :frown: උඹට ඉන්ෆෝ එනකොට මම වැඩේ කරගෙන ඉවරයි :P
    මම උඹව අවිස්වාස කලේ නෑ මස්සිනා.......:dull::dull:
    බට් යූ බ්‍රෝක් ඉට්..........:dull::dull:
    හැබැයි එකක් මතක තියා ගනින්.....මැක්කොත් එක්ක නිදා ගත්තොත් බල්ලොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ.................:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම උඹව අවිස්වාස කලේ නෑ මස්සිනා.......:dull::dull:
    බට් යූ බ්‍රෝක් ඉට්..........:dull::dull:
    හැබැයි එකක් මතක තියා ගනින්.....මැක්කොත් එක්ක නිදා ගත්තොත් බල්ලොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ.................:angry::angry:

    මම මොනාද කලේ බන් ? :dull::(

    ඕක දන්න නිසා තමා අයින් උනේ බන් .. උඹත් රෙද්දක් කියනවනේ ඉතින් .. :dull::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනෙ අම්මේ දෙයියන් ගේ පිහිටෙන් ඕක සෙට් වෙවා!!!!!!

    අනේ වාසනාවන් මේ නැකත් දවසේ......... :):):):)

    මම නෙමේ බැලුවේ අපේ උන්දෑ .. සෙට් උනොත් ගොඩ ගානත් වාසියි ඒ අංකල් 25/- ට විතර දෙන්න ගිය එකක් 15/- ට දෙන්නම් කියල .. තැන ඇල්ලුවොත් ගන්නවා බන් .. :D

    සන්ජියෝ උඹ හොයන එක කෝකටත් අත අරින්න එපා ඔන්න ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (1)මම මොනාද කලේ බන් ? :dull::(

    (2)ඕක දන්න නිසා තමා අයින් උනේ බන් .. (3)උඹත් රෙද්දක් කියනවනේ ඉතින් .. :dull::(
    (1) උඹ මුකුත් කලේ නඅත්තං මෙච්චර අජස් නගින්න ඕන නෑනේ.............:dull:
    (2) මොකකින් ද අයින් උනේ? සහසුද්දෙන් කියපං බලන්න.:dull:
    (3) මම රෙද්දක් කියවන්නේ නෑ තරිස්. මම කට ඇරියොත් අරින්නේ ඉතා ම විශ්වාස දායක තොරතුරු මත.

    මම උඹේ යාළුවෙක් කියල උම කන්සිඩර් කරනව කියලයි මෙච්චරකල් මම හිතං උන්නේ......
    කමක් නෑ මල්ලී..........:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නෙමේ බැලුවේ අපේ උන්දෑ .. සෙට් උනොත් ගොඩ ගානත් වාසියි ඒ අංකල් 25/- ට විතර දෙන්න ගිය එකක් 15/- ට දෙන්නම් කියල .. තැන ඇල්ලුවොත් ගන්නවා බන් .. :D

    සන්ජියෝ උඹ හොයන එක කෝකටත් අත අරින්න එපා ඔන්න ;)

    හා හා......... ;):cool::cool::cool::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    (1) උඹ මුකුත් කලේ නඅත්තං මෙච්චර අජස් නගින්න ඕන නෑනේ.............:dull:
    (2) මොකකින් ද අයින් උනේ? සහසුද්දෙන් කියපං බලන්න.:dull:
    (3) මම රෙද්දක් කියවන්නේ නෑ තරිස්. මම කට ඇරියොත් අරින්නේ ඉතා ම විශ්වාස දායක තොරතුරු මත.

    මම උඹේ යාළුවෙක් කියල උම කන්සිඩර් කරනව කියලයි මෙච්චරකල් මම හිතං උන්නේ......
    කමක් නෑ මල්ලී..........:dull:

    මේ ඔය මගුලේ තොරතුරු නම් හොයන්න එපා මොකද එකෙන් වෙන වැඩේ උඹට කියන්න ඕන නෑනේ ? :dull: උඹට මොකුත් මම කරලා නෑනේ බන් වචනෙකින්වත් උඹ අහක යන මගුල් අල්ලන් මට බනින්න එපා .. මම කිව්වනේ ඔක්කොම කියන්නම් කියල උඹට :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා......... ;):cool::cool::cool::yes::yes:

    අන්න බ.ල ට හොඳට වැදිලා ලු :rofl: ඌ සිංහ ටෝක් ටිකක් දුන්නා මට ... මම ඇහුව මේ උඹමද කියල ? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න බ.ල ට හොඳට වැදිලා ලු :rofl: ඌ සිංහ ටෝක් ටිකක් දුන්නා මට ... මම ඇහුව මේ උඹමද කියල ? :lol:
    දවල් පංකසාලය මට කතා කරල අහනවා කොහෙන්ද ඇවිල්ල ලු කෝටේෂන් එකක් ඉක්මනට දෙන්න, මුන් දෙන්නගෙම ෆෝන් රින්ග් ගියාට ආන්සර් නෑ මොකද මම කරන්නේ, දෙන්න පුළුවන් ගාන ගන්න තැනකින් අහල දාල දෙන්නද? කියලා......
    මම දෙනව දෙනව බ.ල. සහ බ.ලබ්බිට කෝල්ස් ගන්නේනෑ.....
    ඔන්න ටික වෙලාවකින් බ.ල මට ගත්තා.......
    මටත් තෙරුණා වැදී ඇති බව........මටත් දුන්නා ටෝකක්....:dull::dull::dull:
    වදින්න ගිය දේවාලේ ඉහට කඩා වැටුණා.........:dull::dull::dull:
    මොනව කරන්න ද? අදත් බල්ලෙක් ව හොයා ගන්නවා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඔය මගුලේ තොරතුරු නම් හොයන්න එපා මොකද එකෙන් වෙන වැඩේ උඹට කියන්න ඕන නෑනේ ? :dull: උඹට මොකුත් මම කරලා නෑනේ බන් වචනෙකින්වත් උඹ අහක යන මගුල් අල්ලන් මට බනින්න එපා .. මම කිව්වනේ ඔක්කොම කියන්නම් කියල උඹට :(
    මම බලන්නම් මගේ ඉන්ෆෝ උඹේ ඒවත් එක්ක කම්පෙයාර් කරලා............:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවල් පංකසාලය මට කතා කරල අහනවා කොහෙන්ද ඇවිල්ල ලු කෝටේෂන් එකක් ඉක්මනට දෙන්න, මුන් දෙන්නගෙම ෆෝන් රින්ග් ගියාට ආන්සර් නෑ මොකද මම කරන්නේ, දෙන්න පුළුවන් ගාන ගන්න තැනකින් අහල දාල දෙන්නද? කියලා......
    මම දෙනව දෙනව බ.ල. සහ බ.ලබ්බිට කෝල්ස් ගන්නේනෑ.....
    ඔන්න ටික වෙලාවකින් බ.ල මට ගත්තා.......
    මටත් තෙරුණා වැදී ඇති බව........මටත් දුන්නා ටෝකක්....:dull::dull::dull:
    වදින්න ගිය දේවාලේ ඉහට කඩා වැටුණා.........:dull::dull::dull:
    මොනව කරන්න ද? අදත් බල්ලෙක් ව හොයා ගන්නවා......

    :rofl::rofl::lol: හිනා කාලා පන යනවා නියම නම බස් ලබ්බි !!

    :baffled::baffled:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl::lol: හිනා කාලා පන යනවා නියම නම බස් ලබ්බි !!

    :baffled::baffled:

    මින් පසු මම කාටවත් අවවාද නොදෙමි...........:dull::dull::dull::dull:
    මේ හොදට තියන මාගේ පශ්චාත් භාගයේ නිකං ණයට ටිංකිරි අතුල්ලා ගැනීමෙන් වළකිමි......:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මින් පසු මම කාටවත් අවවාද නොදෙමි...........:dull::dull::dull::dull:
    මේ හොදට තියන මාගේ පශ්චාත් භාගයේ නිකං ණයට ටිංකිරි අතුල්ලා ගැනීමෙන් වළකිමි......:dull::dull::dull:

    :angry: ඈ යකෝ අයියේ මොන බිජ්ජේ කතාවක්ද ඕක ? උඹ කියපුව මම නාහ තියෙනවද ඔහොම කියන්නේ ? :angry: ඕකාට නොදුන්නට කමක් නෑ අපිට දියන් :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන කිනෝ අර LED CFL එහෙම ebay එකෙන් ගෙනාවද උඹ ? :rolleyes:
     
    Status
    Not open for further replies.