EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වනස් අපොන් අ ටයිම් කිං ඩ්රැකියුලා හෑස් ගෝන් ටු ඩ්රේන් අ සංඝරාජ හූ හැපන්ඩ් ටු බී අ ෆ්රෙන්ඩ් ඔෆ ද ටූත් ක්රොකඩයිල්. සෝ ද කිං ඩ්රැකියුලා හෑස් ෂෝව්න් රෙස්පෙක්ට් ටු ද සංඝරාජ ඇන්ඩ් ඔෆර්ඩ් මොනක්ස් යුටිලිටීස් ටු හිම්. දෙන් හී හෑස් ඩ්රේන්ඩ් ද සංඝරාජ. :P
    :confused:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොසා උදේම වැඩ අල්ලලා වගේ...:rolleyes:

    ඔන්න මටත් කෝපි බීපන් කිව්වේ.......

    හුටා, කවිය ඉගෙනගනීද ඇමරිකන් කාරය ඉගෙනගනීද මන්ද....:baffled:

    ඇමරිකන් කාරය කවියව එලෙව්වද දන්නේ නෑ ට්‍රේනිං ඒකෙන් මු එවෙලවෙත් කිරියට ඇවිත් නිසා.... එවෙලෙන් පස්සේ පෙන්න නෑ.....

    යහතින් ඉන්නවා මලයෝ, ඊයේ නම් දවසම වැස්ස. අද අවුලක් නෑ.:cool:

    වැඩිම වැස්ස ඔහෙටලු නේද.......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිලගේ මේ සිංග්‍රීසි කතා කියවලා මට එපා වෙලා...... හොට්ටෝ ටික දාන ඉංග්‍රීසියක්, දාපන්කෝ සිංහල අකුරු වලින් නැතුව...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපිලගේ මේ සිංග්‍රීසි කතා කියවලා මට එපා වෙලා...... හොට්ටෝ ටික දාන ඉංග්‍රීසියක්, දාපන්කෝ සිංහල අකුරු වලින් නැතුව...... :angry:

    :lol::lol::lol::lol::lol: කමෝන් බ්‍රදර් බී කූල්........ comon brother be cool.......
     

    kingdewi

    Well-known member
  • හිහි කෝපි බීලා තොවිල් නටලා පස්සේ ටොයිලට් ගියාම තමා නටපු තොවිලේ රඟේ තේරෙන්නේ........ :lol::lol::lol:

    මේකේ තියෙන්නේ උදේ පාන්දර තොවිල් නැටීම කෝපි බිමටත් වඩා හොඳයි කියලනේ ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි බොස් වාසබවනේ වැඩේ හරිද...:rolleyes::rolleyes:

    full iime project IGI :baffled:
    මචන්, අද බලපු නවාතැන මොකද.... :rolleyes:

    හිට්ලර් සාමෙට අත වැනුවා .. වැඩේ කැන්සල් :baffled::dull:


    අම්මටසිරි Married club 6 එකකුත් තියෙනවද?:eek: 5 වෙනි එකට මොකද වුනේ?:dull:

    ඒක රාහු ඇල්ලුවා බන් ! :baffled::dull::rofl:
     
    Status
    Not open for further replies.