EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1W LED 3ක් දාලා මෙන්න මේ විදියෙ‌ ලයිට් එකක් හදන්න යන්නෙ 300-400 වගේ ගානක් :
    8W_LED_light_bulbs_home.jpg

    කොටුවෙ 1st cross street එකෙන් බඩු ගන්නවා නං‌300 -350 අතර. පිටින් 400 වගෙ‌ යන්නෙ.
    ඔය විදියෙම 1W led 5ක් දාන එකට 500-600 අතර යන්නෙ. ඕකට පාවිචි කරන driver circuit එකත් අපිම හදනවා නං ගාන 60කින් වගෙ අඩු වෙනවා.
    ඔය 1W led එක මෙන්න මේවගෙ‌ :
    LED%201W.jpg

    ඕක හෙන එලියයි. පත්තු කරපු එකක් දිහා කෙලින් බැලුවොත් ඇස් නිලංකාර වෙනවා.

    ඕවා දාලා හදන LED වල සාමාන්යයෙන් එලිය :
    3W LED = 5W - 7W CFL
    5W LED = 11W - 15W CFL

    එක අවුලක් තියනවා. ඔය ලයිට් හයි කරන්න බෑ උඩ අතට තියන ලෑම්ෂේඩ් වලට. එතකොට එලිය වදින්නෙ සීලිමට විතරයි. ඕවා හරියන්නෙ එක්කො ඇන්ගල් හෝල්ඩර් වලට. නැත්තං කෙලින්ම පහලට තියන හෝල්ඩර් වලට.

    අතුරුගිරියෙ ඔය තියන ලයිට් වලට පාවිචී කරන්නෙ මොන ජාතියෙ ledද, ඒවාගෙ wattage එකයි, lumens ගානයි (එලිය මනින ඒකකයක්) අහන්න.
    ඔය එල්ඊඩී තමා තියෙන්නේ.....නමුත් කොස් මේකට අම්බ හීට් සින්ක් එකක් ඕන නේහ්......:dull:
    අනික අභ්‍යන්තර සඑක.......
    මේක හදන හැටි ගැන නැද්ද ත්‍රෙඩක් එහෙම තිබුණේ කිරියේ.............:rolleyes:

    අනික මේව වල එලිය පහලට......
    මට ඕන වටේ එළිය විහිදෙන එකක්.........
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නව් ජස්ට් ටෙල් මී වට්ස් ද බිග් චේන්ජ් යූ ආර් රිෆරින්ග්!!
    අයිම් විත් කොෆ් & ෆීවර්, & බෑඩ් කෝල්ඩ්.

    නොට් අදර් දෑන් දැට්.......

    අයි ෆීල් යූ හෑව් සම් ප්‍රොබ්ලම්, සච් ඈස් ප්‍රයිමරි ඩිස්මෙනෝරියා ඔර් සම්තිං ලයික් දැට්!:baffled:

    widesha kumanthranayak da, wijathika sudu hewanali da :)

    nathnam london a/l karapu lankawe ekekgen umbala apayojanayata lak una da :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අංකල් කිඹුල්...... ඩිඩ් යූ රෙක්රූට් අ නිව් වොචර් ෆෝ යුවර් ක්ලිනික්........?
    වොචර්???
    නෝ......ටු ටේක් අ වොචර් ෆස්ට් ඔෆ්ඕල් අයි හෑව් ටු රෙක්රූට් අ නිව් ඇසිස්ටන්ට්....හූ කැන් ස්ටීල් කොෆී ඇස් වෙල් ඈස් මයි @ දෙක.........
    දෙන් අයි හෑව් ටු රෙක්රූට් අ වොචර්................
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වොචර්???
    නෝ......ටු ටේක් අ වොචර් ෆස්ට් ඔෆ්ඕල් අයි හෑව් ටු රෙක්රූට් අ නිව් ඇසිස්ටන්ට්....හූ කැන් ස්ටීල් කොෆී ඇස් වෙල් ඈස් මයි @ දෙක.........
    දෙන් අයි හෑව් ටු රෙක්රූට් අ වොචර්................

    අයි සෝ රත්නේ හෑව් ටෝල්ඩ් හි ඊස් නව් ඇට් මා. මචන් - 2...... දෙන් අයි ඕල්සෝ සෝ දැට් යූ හෑව් ටෝල්ඩ් "පුවර් ෆෙලෝ........අලෝන්.........අලෝන්.....ලොන්ලි ප්ලේස්................"

    දෙන් අයි තෝට් යූ රෙක්රූට් රත්නේ ඈස් යුවර් වොචර් ඇන්ඩ් යූ ගෝන් අවුට් ෆ්‍රොම් ද ක්ලිනික්........ :P;):rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි සෝ රත්නේ හෑව් ටෝල්ඩ් හි ඊස් නව් ඇට් මා. මචන් - 2...... දෙන් අයි ඕල්සෝ සෝ දැට් යූ හෑව් ටෝල්ඩ් "පුවර් ෆෙලෝ........අලෝන්.........අලෝන්.....ලොන්ලි ප්ලේස්................"

    දෙන් අයි තෝට් යූ රෙක්රූට් රත්නේ ඈස් යුවර් වොචර් ඇන්ඩ් යූ ගෝන් අවුට් ෆ්‍රොම් ද ක්ලිනික්........ :P;):rolleyes:
    මා. මචන් -2 ඊස් හිස් බඩු පොට් එක.........
    නොට් මයින් ගල් ඉබ්ස්...............:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය එල්ඊඩී තමා තියෙන්නේ.....නමුත් කොස් මේකට අම්බ හීට් සින්ක් එකක් ඕන නේහ්......:dull:
    අනික අභ්‍යන්තර සඑක.......
    මේක හදන හැටි ගැන නැද්ද ත්‍රෙඩක් එහෙම තිබුණේ කිරියේ.............:rolleyes:

    අනික මේව වල එලිය පහලට......
    මට ඕන වටේ එළිය විහිදෙන එකක්.........
    ඔය හැම ජාතියෙම ලයිට් හදන හැටි දීලා ත්රෙඩ් දාලා තියෙන්නෙ! :yes:
    heat sink ඕන තමයි. ලයිට් එකේ ඔය බුබුලට‌ යටින් තියෙන්නෙ heat sink එක. ඒක ඇලුමීනියම් වලින් හදලා තියෙන්නෙ. ඔය led පාස්සන්නෙත් අලුමිනියම් base plate එකකට.
    led එකයි base plate එකයි අතර heat transfer gel ගාන්න ඕන, base plate එකයි heat sink එකයි‌අතරටත් heat transfer gel ගාන්න ඕන.
    හදලා විකුනන ලයිට් වල ඔන්න ඕක තමයි බලන්න බැරි එකක්. heat transfer gel නැති ලයිට් ඉක්මනට පිව්වෙනවා.

    corn type led එකත් තියනවා ආලොකෙ වටේට විහිදෙන. ඒකට පාවිචි කරන්නෙ රත්වෙන්නෙ නැති පොඩි led. led 78ක් ඕන වෙන ලයිට් දෙකකට ඕන බඩු ගෙනවා. හදලම බලන්න ඕනෙ එලිය කොහොමද කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය හැම ජාතියෙම ලයිට් හදන හැටි දීලා ත්රෙඩ් දාලා තියෙන්නෙ! :yes:
    heat sink ඕන තමයි. ලයිට් එකේ ඔය බුබුලට‌ යටින් තියෙන්නෙ heat sink එක. ඒක ඇලුමීනියම් වලින් හදලා තියෙන්නෙ. ඔය led පාස්සන්නෙත් අලුමිනියම් base plate එකකට.
    led එකයි base plate එකයි අතර heat transfer gel ගාන්න ඕන, base plate එකයි heat sink එකයි‌අතරටත් heat transfer gel ගාන්න ඕන.
    හදලා විකුනන ලයිට් වල ඔන්න ඕක තමයි බලන්න බැරි එකක්. heat transfer gel නැති ලයිට් ඉක්මනට පිව්වෙනවා.

    corn type led එකත් තියනවා ආලොකෙ වටේට විහිදෙන. ඒකට පාවිචි කරන්නෙ රත්වෙන්නෙ නැති පොඩි led. led 78ක් ඕන වෙන ලයිට් දෙකකට ඕන බඩු ගෙනවා. හදලම බලන්න ඕනෙ එලිය කොහොමද කියලා.
    දතක රූට් ෆිලින්ග් එකක් ඇරඹීමට යමි......
    බැරිද පොඩ්ඩකට හොයල දෙන්න ත්‍රෙඩක් දෙකක්....
    පින් සළකා.........:D:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දතක රූට් ෆිලින්ග් එකක් ඇරඹීමට යමි......
    බැරිද පොඩ්ඩකට හොයල දෙන්න ත්‍රෙඩක් දෙකක්....
    පින් සළකා.........:D:cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=142418
    ඔය තියෙන්නෙ corn type led එක හදන විදිය දීලා. මම අද ගෙනාවෙ ඔය ජාතියෙම led 78ක් යන ලයිට් 2කට ඕන කෑලි.
    ඔය ත්රෙඩ් එක දාපු මල්ලිගෙම තව ත්රෙඩ් තියනවා 1w led එකෙන් ලයිට් හදන හැටිත් දීලා. මම 3w,5w led ලයිට් හැදුවේ ඒවා කියවලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showthread.php?t=142418
    ඔය තියෙන්නෙ corn type led එක හදන විදිය දීලා. මම අද ගෙනාවෙ ඔය ජාතියෙම led 78ක් යන ලයිට් 2කට ඕන කෑලි.
    ඔය ත්රෙඩ් එක දාපු මල්ලිගෙම තව ත්රෙඩ් තියනවා 1w led එකෙන් ලයිට් හදන හැටිත් දීලා. මම 3w,5w led ලයිට් හැදුවේ ඒවා කියවලා.
    ElaKiri.com Message
    No Thread specified. If you followed a valid link, please notify the administrator

    :oo::oo::oo: ඕන්න ඔහොම එකක් එනව නේ බං............:dull::dull::dull::dull::dull: අර ත්‍රෙඩ් එකට යන්න කිව්වම...........:dull::dull::dull:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නව් ජස්ට් ටෙල් මී වට්ස් ද බිග් චේන්ජ් යූ ආර් රිෆරින්ග්!!
    අයිම් විත් කොෆ් & ෆීවර්, & බෑඩ් කෝල්ඩ්.

    නොට් අදර් දෑන් දැට්.......

    අයි ෆීල් යූ හෑව් සම් ප්‍රොබ්ලම්, සච් ඈස් ප්‍රයිමරි ඩිස්මෙනෝරියා ඔර් සම්තිං ලයික් දැට්!:baffled:

    අයි අැම් ඔ්ෙක් අැස් ඔ්ල්ෙව්ස්..... ෙනා් ඊවන් ෙහෙඩක්... ඔන්ලි ස්ටක් විත් ෆකින් ඔෆිස් වර්ක්ස් .....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි අැම් ඔ්ෙක් අැස් ඔ්ල්ෙව්ස්..... ෙනා් ඊවන් ෙහෙඩක්... ඔන්ලි ස්ටක් විත් ෆකින් ඔෆිස් වර්ක්ස් .....
    අයි කැන් සී........ අයි කැන් සී........
    ෆ්‍රෙම් යුවර් ෆක්ඩ් අප් ස්පෙලින්ග්ස්...............:dull::dull::dull::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයි කැන් සී........ අයි කැන් සී........
    ෆ්‍රෙම් යුවර් ෆක්ඩ් අප් ස්පෙලින්ග්ස්...............:dull::dull::dull::rofl:

    :baffled: ඉස් ඉට් නිව් වර්ඩ් ඉන් ඩික්ෂනරි? :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මී ටූ...... ඊස් හී ද්‍රන්ක්ඩ්.......? :rolleyes:
    ෙනා් පුතා..අයි ෙනවර් .. දිස් ෆකින් සිංහල ටයිපින් ෙසාෆ්ට්ෙවයා ෙගායින්ටු ෙර්ප් මී..
     
    Status
    Not open for further replies.