EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Made එක කොහෙද දන්නේ නෑ..මේ අලුතෙන් ආව S2 version එකක්..S2 Plus කියලා..Noraml S2 එකට වඩා ගණන් අඩුයි....:yes::yes: අරක දැන් 44 වගේ යන්නේ...:cool::cool:

    Samsung Galaxy Pocket - 13500
    Samsung Galaxy Y - 14000
    Samsung Galaxy Chat - 19000
    Samsung Galaxy ACE - 22000
    Samsung Galaxy Ace Dous - 26000
    Samsung Galaxy ACE Plus - 26500
    Samsung Galaxy ACE II - 26500
    Samsung Galaxy W - 30000
    Samsung Galaxy S Duos - 29000
    Samsung Galaxy S Advance - 36000
    Samsung Galaxy SII 16gb = 44000
    Samsung Galaxy SII Plus - 36500

    Samsung Galaxy SIII MINI - 38000
    Samsung Galaxy SIII 16gb = 53000
    Samsung Galaxy SIV 16gb - 88000
    Samsung Galaxy NOTE II 16GB - 70000
    Samsung Galaxy Grand Duos - 44000

    ☎ Contact - l "SAHAN" - 0719254802

    44 ට යන ඒවා වියට්නාම් ඒවා මේඩ් බයි සැම්සුන් ඒවා එන්නේ නෑ බන් දැන් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ අර ක්‍රිරිමිනල් මගුල හොඳයි නේද ? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    44 ට යන ඒවා වියට්නාම් ඒවා මේඩ් බයි සැම්සුන් ඒවා එන්නේ නෑ බන් දැන් :dull:
    Samsung Asian Region එකට ගහන්නේ Vietnam වල මම දන්න තරමින්..:yes: උන්ගේ කම්පැනි එක තියෙන්නේ එහේ..:rolleyes: මගේ යාලුවෙක් S3 එකක් ගත්තා ඩයලොග් එකෙන් ඒකත් Made in Vietnam by Samsung....:yes::yes: මම නම් දන්න තරමින් vietnam phone වල අවුලක් නෑ..ඔය අපේ උන් හදාගත්ත බොරු කතා....:dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ අහල නැද්ද අලි **යි-අපි තැලෙයි කියල කතාවක් ..අන්න එක තමයි උන්ට කියන්න වෙන්නේ :P
    ගම්පහින් සද්දන්ත ජබුක් හඩක්! :lol:
     
    kingdewi

    Well-known member
  • :yes::cool: කට්ටිය බොක්කෙන්ම ගහනවා..:D වැඩේ පරක්කු නම් චැට් එකෙනුත් පොඩ්ඩක් අහනවා...:D;)

    බොකු එලියට අදින සීන් නේ තියෙන්නේ .තව දෙන්නෙක් අඩුයි ඊළඟ ස්ටෙප් එකට යන්න :P:P:P:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බොකු එලියට අදින සීන් නේ තියෙන්නේ .තව දෙන්නෙක් අඩුයි ඊළඟ ස්ටෙප් එකට යන්න :P:P:P:rofl::rofl:
    සිරාවට..:D energy ඉක්මනට ඉවර වෙන එක තමා අවුල...:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Samsung Asian Region එකට ගහන්නේ Vietnam වල මම දන්න තරමින්..:yes: උන්ගේ කම්පැනි එක තියෙන්නේ එහේ..:rolleyes: මගේ යාලුවෙක් S3 එකක් ගත්තා ඩයලොග් එකෙන් ඒකත් Made in Vietnam by Samsung....:yes::yes: මම නම් දන්න තරමින් vietnam phone වල අවුලක් නෑ..ඔය අපේ උන් හදාගත්ත බොරු කතා....:dull::dull:

    kalin awa made by samsung.. dan un nawaththala .. dan enne vietnam walin.. owaye leda godai ban .. kiyana eka ahapan S3 wala sudden death wediy :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ සමහර උන් බෞද්ධ කොඩි දාගෙන criminal case ගහන්නේ....:lol::lol:

    :frown: තොපි එවන රික්වෙස්ට් මොනාද කියලයි වල් අලියෝ බැලුවේ :angry:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    kalin awa made by samsung.. dan un nawaththala .. dan enne vietnam walin.. owaye leda godai ban .. kiyana eka ahapan S3 wala sudden death wediy :D
    :shocked::shocked: හුටා එහෙම එකක්ද..හැබැයි අරූ එක්ක තව දෙන්නෙක් ගත්තා..ආව අලුතමයි ගත්තේ..ඩයලොග් එකෙන්..තාම නම් අවුලක් නෑ...:no::no: හැබැයි අනික් උන් දෙන්නම බිම වට්ටන් ස්ක්‍රීන් දෙකට කෙලෝ ගත්තා...:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: හුටා එහෙම එකක්ද..හැබැයි අරූ එක්ක තව දෙන්නෙක් ගත්තා..ආව අලුතමයි ගත්තේ..ඩයලොග් එකෙන්..තාම නම් අවුලක් නෑ...:no::no: හැබැයි අනික් උන් දෙන්නම බිම වට්ටන් ස්ක්‍රීන් දෙකට කෙලෝ ගත්තා...:baffled::baffled:

    වැඩිය පවර් බට්න් එක ඔබා ගෙන ඉන්න එපා කියපන් .. කෙල වෙනවා ඕවයේ .. ආයේ ගොඩ දානවා බොරු :dull:
     
    Status
    Not open for further replies.