kimbula![]()
ආහහ් සබනා මේ පැත්තේ ආවේ මොකෝ මේ සතියේ මංගල කිංකිණි පත්තරේ හොයාගෙනද.........?

kimbula![]()

කන්න ඕන වුණාම කබරයත් තලගොයා කරගන්නවා කියල කියනවනේ...............මද කිපිලා නෑ කියන්නේ කිපෙන්න කලින් සැතපිලාලු......... අපේ කිඹුලා තමා කිඹුලා තරිස්ට බණ දෙසලා අන්තිමේ ඌ එක්කම අනුමත වෙලා......![]()



දැන් උඹ ඔය පැත්තෙන් නකුටු බැල්ලියෙක් හොයාගෙන උගේ පශ්චාත් භාගයේ කට අතුල්ලා ගනින්......කොසාගේ තියරිය අනුගමනය කරමි![]()






ජබුක්.....ආහහ් සබනා මේ පැත්තේ ආවේ මොකෝ මේ සතියේ මංගල කිංකිණි පත්තරේ හොයාගෙනද.........?![]()

දැන් උඹ ඔය පැත්තෙන් නකුටු බැල්ලියෙක් හොයාගෙන උගේ පශ්චාත් භාගයේ කට අතුල්ලා ගනින්......![]()

තරිස්ට බොන්න එපා කියල අවවාද දුන්නේ කවුද......
වැදි බණ.![]()
මද කිපිලා නෑ කියන්නේ කිපෙන්න කලින් සැතපිලාලු......... අපේ කිඹුලා තමා කිඹුලා තරිස්ට බණ දෙසලා අන්තිමේ ඌ එක්කම අනුමත වෙලා......![]()
කන්න ඕන වුණාම කබරයත් තලගොයා කරගන්නවා කියල කියනවනේ...............![]()
යකෝ තොපි මාව ළිදේ ඔබනව නේ.........දැන් උඹ ඔය පැත්තෙන් නකුටු බැල්ලියෙක් හොයාගෙන උගේ පශ්චාත් භාගයේ කට අතුල්ලා ගනින්......![]()




අර අනාතයෙක් මාව හොයන්නේ මක්කටෙයි????????????????

ඒ අනාතයා ගැන දන්නේ නෑ.....මමත් ආවේ ඔබතුමාව හොයාගෙන තමයි......අර අනාතයෙක් මාව හොයන්නේ මක්කටෙයි????????????????






පොඩි එකා සෙල්ලං කරද්දි වැටිලා නලල හප්පගත්තා මේස කොනේ. තුවාලෙට මැහුමු දෙකක් දාලා තියෙන්නෙ..කොසා මාමේ පොඩ්ඩට මොකද වුනේ......?![]()
පොඩි එකා සෙල්ලං කරද්දි වැටිලා නලල හප්පගත්තා මේස කොනේ. තුවාලෙට මැහුමු දෙකක් දාලා තියෙන්නෙ..
දැන් හොඳයිද ? 
මජ්ජ පමා කියන්නෙ මද පමනින් කියන එක වෙන්න ඇති නේද කිඹුලෝ ?යකෝ තොපි මාව ළිදේ ඔබනව නේ.........
මම තරියට කිව්වේ හැමදාම සහ හාඩ් ලිකර් නාහෙට ඉහලින් යන්න බොන එක නවත්තපං කියලා.........
යකෝ බීර මිලි 300ක් බීව කියල අහවල් ලබ්බක් වෙන්න ද?
සින්දු නම් ඇහුවා ටිකක් රිලැක්ස් වෙන්න............
අම්මපා තොපි.............![]()

හොදට ඉදුණු (කළු පාට) දිවුල් මදය සහ කට්ට ඇතුලත සූරා ගන්න. මෙය බදුනකට දමා නටන උණු වතුර වක්කර තැම්බෙන්නට වසා තබන්න.ඒ අනාතයා ගැන දන්නේ නෑ.....මමත් ආවේ ඔබතුමාව හොයාගෙන තමයි......
කිඹුල් අයියේ.....මට දිවුල් බීම හදන හැටි කියලා දීපන්කෝ.......![]()
මිලි 300කට මද පමණින් කියන්නවත් බෑ බං............මජ්ජ පමා කියන්නෙ මද පමනින් කියන එක වෙන්න ඇති නේද කිඹුලෝ ?![]()


එල එල තැන්කූ වේවා.....හොදට ඉදුණු (කළු පාට) දිවුල් මදය සහ කට්ට ඇතුලත සූරා ගන්න. මෙය බදුනකට දමා නටන උණු වතුර වක්කර තැම්බෙන්නට වසා තබන්න.
නිවුණු පසුව අතින් මිරිකා හොදින් මදය දිය කර ගෙන ඇට සහ නටු බටු පෙරා අයින් කරන්න.
මේ දියරයට සීනි සහ ලුණු ද රස අනුව දමන්න.
අවශ්‍ය නම් වැනිලා තේ හැදි කාලක් පමණ දමන්න.
සීත කර හෝ අයිසි දමා පිළි ගන්වන්න.



සුබ උදෑසනක් තෙමිච්ච කුකුලනි !!![]()
සුභ දහවලක් වේවා.....
වැස්ස ඉවරයක් නෑ...... 