ඔව් මචන් දවස් ගානක වැඩ අදින්න තියෙනවා උබට කතා කරන්න රිලක්ස් ටයිම් එකක් තාම ලැබුනේ නැහැ සොරිවිකිස් බර වැඩ වගේ..........
පොඩ්ඩක් මෙතනට කතා කරන්න අරකට
Australian Migration centre, 5/6, railway av, Nugegoda.
tel - o12818833
fax - 0112818835
තැන්ක්ස් කිම්බුලෝ , ඔතනට ගියා මචන් මිට අවරුදු දෙකකට විතර කලින් සුරනි පුංචි හේවා නේද මයිග්රේෂන් කන්ෂල්ටන්
එතන සිද්දිය උනේ මචන් ජොබ් ඔෆර් එකක් අරන් දෙන්නේ නැහැ , පි ආර් නෙවෙයි යවන්නේ
වර්ක් විසා තම යවන්නේ )ඉස්කිල්ඩ් උනාට. ඒ වගේම මගේ කොලිෆිකේෂන් මදි බන්
ඒ වගේම යවන්නේ මචන් ප්රෝවින්සියල් (ඒ කියන්නේ සවුත් ඔස්ට්‍රෙලියා)
තවද උන්ගේ අයි ඉ එල් ටි එස් ඊච් සෙවන් ඉල්ලනවා , තියෙන්නේ සික්ස් ෆ්යිව්
මචන් සමර ය පොඩියට කරනවා ජොබ් ඔෆර් අරන් දෙන









මගේ හිතේ කිසිම වලියක් නෑ.... තනියම තරහා වෙලා එකෙක්...... 
