EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ ..සහෝදර අනාථ කුකුලනි ..කෙසේද තොපගේ සුව දුක් ?
    අනාත වෙච්ච එවුන්ට කොහෙද්ද බන් සැප, අනුන් වෙනුවෙන් අපේ සැප පරිත්‍යාග කර ඔහේ සිටිමු
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එසේම වේවා උබටත් , මේ වසර ඉවර වෙන්න කලින් උබටත් අපි කන කට්ට කෑමට සියලු දෙවිදීවතාවන්ගේ ආනුභාවයෙන් ඉෂ්ට සිද්ද වේවා :yes::yes::yes:

    එසේම වේවා........

    එහෙම වෙලා ජොබ නැති වුනහම උඹලද පඩි දෙන්නෙ...? , ලක්ශ ගානක් කොම්පැනියට ගෙවන්නෙ උඹලද :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද වැඩට ගියේ නැහැ මලයා.....
    එෆා වෙලා තියෙන්නේ, මොන මගුල කලත් සැනසීමක් නැහැ බන්
    කොල්ලගේ ඉස්කුල් වැඩේට ලියුම් ටික හදනවා , ඔලුව කුරුවල් වෙනවා බන් , එව්වගේ කිසි එක ක්‍රමයක් නැහැනේ,

    හ්ම්ම්ම්........ එක ඒක ඒවායේ ඒක ඒක විධි........ අද ඔය ටික ඉවර කරගත්තම සැනසිමයිනේ එනිසා අදම ඔය ටික ඉවර කරගමු........ ආතතිය යන්න මේකේ එකෙක්ව ලිඳේ ඔබලා නාවලා ගම්මු එතකොට හරි........ ;):rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහා..............
    කෙසේද අනාථ කුකුළණි...............!!!!

    පාසැල් ඉල්ලුම් පත්‍ර සමග ආතතියෙන් සිටිමි.........:dull::dull::dull::dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආහා..............
    කෙසේද අනාථ කුකුළණි...............!!!!

    පාසැල් ඉල්ලුම් පත්‍ර සමග ආතතියෙන් සිටිමි.........:dull::dull::dull::dull:
    මෙහෙත් එසේය කිම්බුලාණෙනි.....මාර හිසරදයකි , මෙහෙන් උන්ද කියයි ඔය ලියුම මෙසේය, තවකෙක් කියයි ඕක ඔහොම නෙවයි
    ඕන මගුලක් කියා සිතුන ආකාරයට දමමි......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහෙත් එසේය කිම්බුලාණෙනි.....මාර හිසරදයකි , මෙහෙන් උන්ද කියයි ඔය ලියුම මෙසේය, තවකෙක් කියයි ඕක ඔහොම නෙවයි
    ඕන මගුලක් කියා සිතුන ආකාරයට දමමි......
    wiki ayye..ausi scene eka gana podi wistharayak ekka pm ekak danna..ape ayya inne ausi..mama poragen poddak ahala kiyannam kohomada apply karanna oone kiyala....:yes::yes: apita thaniyamath apply karanna puluwan neda...:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.