EK Married Club-6

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ප්‍රීමා චිකන් හැම් සහ බේකන් තියනව ගල් ඉබ්බෝ........
    ඒව ගනන් අඩුයි..........ඒව ගනින්...............

    සබ්මැරීන් බන් එක සෙට් වුණා ද? ෆිනේගල් එකේ තියනවා අඩි එකහමාරක විතර:shocked: සබ්මැරීන් බස් එකක්........:cool:
    chicken ham tibba 200g ru 400 :P
    prema ewa ganne kohenda?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ පවු අපේ පොඩි එකාගේ ආසාව........ දැන් එහෙනම් ඔය කුකුලා හදමු හොඳ විදියකට......... :)
    poyata mona chickenda kiyala amma eka uduran fridge eke damma :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රීමා චිකන් හැම් සහ බේකන් තියනව ගල් ඉබ්බෝ........
    ඒව ගනන් අඩුයි..........ඒව ගනින්...............

    සබ්මැරීන් බන් එක සෙට් වුණා ද? ෆිනේගල් එකේ තියනවා අඩි එකහමාරක විතර:shocked: සබ්මැරීන් බස් එකක්........:cool:

    අඩි එකහමාරක විතර........ දෙන්නෙක්ට දෙපැත්තෙන් කාගෙන කාගෙන යන්න පුළුවන් ඇති........ :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    chicken ham tibba 200g ru 400 :P
    prema ewa ganne kohenda?
    එච්චර ගනන් නෑ කුකු‍ළෝ.....
    සුපර් මාකට් වල බලපිය............
    ප්‍රීමා හැම් & බේකන්-චිකන් තියනවා 250/- විතර වෙන්නේ ග්‍රෑම් 120ක්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එච්චර ගනන් නෑ කුකු‍ළෝ.....
    සුපර් මාකට් වල බලපිය............
    ප්‍රීමා හැම් & බේකන්-චිකන් තියනවා 250/- විතර වෙන්නේ ග්‍රෑම් 120ක්
    cargills, keels dekema arawa tiyenne prema danne nadda koheda wesawo :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එච්චර ගනන් නෑ කුකු‍ළෝ.....
    සුපර් මාකට් වල බලපිය............
    ප්‍රීමා හැම් & බේකන්-චිකන් තියනවා 250/- විතර වෙන්නේ ග්‍රෑම් 120ක්

    අපේ පූසා සුපර්මාකට් පැත්ත පළාතේ යන්නේ නෑ වගේ...... යනවනම් ඔව්වා දින්න තියෙනවනේ...... ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ නම මැරිඩ් ක්ලබ්. තියන්නේ වෙන එව්වා :eek::eek:
    47999_10200346328694659_1544707327_n-horz11111.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කුකුලනි....:cool::cool:
    කොසාට සමන් දේවාලේ වැඳපුදා ගැනීමට සලස්වලා බස් නැවතුමට ඇරලලා ආව...... :)
     
    Status
    Not open for further replies.