EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ඕල්ටර්නේටර් එක අභාවප්‍රාප්ත වෙලා........ :(

    බ්‍රෂ් අවුල් වෙලා ඈති කියලා හිතලා, බ්‍රෂ් දැම්මා...... පලු කරේ මමමයි...... :P ඒත් හරි ගියේ නෑ...... සර්කිට් එක ගිහින් වගේ.... මෙහේ තියෙන ලෝකල් බඩු දාලා ඒක හදනවට වඩා, හොදයි වගේ රීකන්ඩිෂන් ඕල්ටර්නේටර් එකක්ම දාන එක...... :yes: අනිද්දා දිහාට යන්න ඕනා බඩු හොයන්න...... :yes: අදුරන රීකන්ඩිෂන් ගෙන්වන පොට් එකක් එහෙම නැතැයි......?? :rolleyes:

    එහෙනං ඉතින් අලුත් එකක් දාන ඒක ගැන කතා දෙකක් නෑ :P
    :P:P:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවස් දෙකක්ම පොසොන් බැලුවාද ? :P
    අර අනිත් ලයිට් හයි කලාද ?
    පෙරේද හවස, ඊයේ දවසම දන්සලේ, රෑ වැඩට ගියා. අද 1 ට ඕෆ් වෙලා ඇවිත් පොඩ්ඩක් නිදාගත්තා. හවස ගියා පොසොන් කලාපේ බලන්න.:cool:
    ලයිට් වලට ෆුල් පබ්ලිසිටි දීල තියෙන්නේ.:P ඕඩර් සැහෙන ගානක් සෙට් කරගන්න බලන්නේ.
    මෙහේ තියෙන බිස්නස් ක්ලබ් එකකට සාම්පල් පෙන්නනම් කියල මස්සිනා කියුව. බලමු........ :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න ඔකාව ගනින් මාකටින් මැනේජර් හැටියට :D

    කොසො මේ, මාළු ටැංකියකට ඔය එල් ඉ ඩි එකක් හදාගන්න පුලුවන්ද ? අඩි දෙකක් විතර දිග ලයිට් හයි කරන්න පුළුවන් පි සි බි හරි මොකක් හරි ලයිට් හයි කරන්න පුළුවන් අටමගලක් ගන්න කඩේ තියෙනවාද ? මේකයි කෙස් එක මචන් ප්ලාංටෙඩ් ටෑන්ක් එකකට ඔව්වා දාපුවාම ගස් ෆට්ට විදියට හැදෙනවා ලු
    රුපියල් තිහට එල් ඉ ඩි තියෙනවද බන් :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පෙරේද හවස, ඊයේ දවසම දන්සලේ, රෑ වැඩට ගියා. අද 1 ට ඕෆ් වෙලා ඇවිත් පොඩ්ඩක් නිදාගත්තා. හවස ගියා පොසොන් කලාපේ බලන්න.:cool:
    ලයිට් වලට ෆුල් පබ්ලිසිටි දීල තියෙන්නේ.:P ඕඩර් සැහෙන ගානක් සෙට් කරගන්න බලන්නේ.
    මෙහේ තියෙන බිස්නස් ක්ලබ් එකකට සාම්පල් පෙන්නනම් කියල මස්සිනා කියුව. බලමු........ :rolleyes:
    පුලුවන් ඉක්මනට සීන් එකට එන්ටර් වෙන්න ඕන. දැනටම ck lights කියල දෙල්ගොඩ කොම්පැනියකින් ඕවා ගහලා කඩවල් වලට දානවා. උන් මහා පරිමානෙන් කරන්නේ. කඩවල් වල උන්ගේ පෝස්ටර් හිටන් දාගෙන යනවා. උන් ඔය පැත්තට රිංගන්න කලින් අපි සෙට් උනා නං ගොඩ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පුලුවන් ඉක්මනට සීන් එකට එන්ටර් වෙන්න ඕන. දැනටම ck lights කියල දෙල්ගොඩ කොම්පැනියකින් ඕවා ගහලා කඩවල් වලට දානවා. උන් මහා පරිමානෙන් කරන්නේ. කඩවල් වල උන්ගේ පෝස්ටර් හිටන් දාගෙන යනවා. උන් ඔය පැත්තට රිංගන්න කලින් අපි සෙට් උනා නං ගොඩ..
    ඕනෑම අලුත් බිස්නස් එකක් තියෙන්නේ කාලයයි බන්
    ඒ හින්දා ඉස්සෙල්ලම බහින්න ඕනා , පුළුවන් නම් එකෙක් දෙකෙක් වැඩට අරන් කාලි ගානට ගෙවන්න , වැඩේ පටන් ගනින් :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසො මේ, මාළු ටැංකියකට ඔය එල් ඉ ඩි එකක් හදාගන්න පුලුවන්ද ? අඩි දෙකක් විතර දිග ලයිට් හයි කරන්න පුළුවන් පි සි බි හරි මොකක් හරි ලයිට් හයි කරන්න පුළුවන් අටමගලක් ගන්න කඩේ තියෙනවාද ? මේකයි කෙස් එක මචන් ප්ලාංටෙඩ් ටෑන්ක් එකකට ඔව්වා දාපුවාම ගස් ෆට්ට විදියට හැදෙනවා ලු
    රුපියල් තිහට එල් ඉ ඩි තියෙනවද බන් :oo:
    smd light strip එකක් දාපන්. අඩි 2කෙ විතර ඒවා තියනවා.
    මෙන්න මේවා :
    90cm-36x5050-smd-led-strip-light-assorted-colors_bwrkav1343901347774.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුලුවන් ඉක්මනට සීන් එකට එන්ටර් වෙන්න ඕන. දැනටම ck lights කියල දෙල්ගොඩ කොම්පැනියකින් ඕවා ගහලා කඩවල් වලට දානවා. උන් මහා පරිමානෙන් කරන්නේ. කඩවල් වල උන්ගේ පෝස්ටර් හිටන් දාගෙන යනවා. උන් ඔය පැත්තට රිංගන්න කලින් අපි සෙට් උනා නං ගොඩ..

    ඕනෑම අලුත් බිස්නස් එකක් තියෙන්නේ කාලයයි බන්
    ඒ හින්දා ඉස්සෙල්ලම බහින්න ඕනා , පුළුවන් නම් එකෙක් දෙකෙක් වැඩට අරන් කාලි ගානට ගෙවන්න , වැඩේ පටන් ගනින් :yes::yes:
    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුලුවන් ඉක්මනට සීන් එකට එන්ටර් වෙන්න ඕන. දැනටම ck lights කියල දෙල්ගොඩ කොම්පැනියකින් ඕවා ගහලා කඩවල් වලට දානවා. උන් මහා පරිමානෙන් කරන්නේ. කඩවල් වල උන්ගේ පෝස්ටර් හිටන් දාගෙන යනවා. උන් ඔය පැත්තට රිංගන්න කලින් අපි සෙට් උනා නං ගොඩ..

    :yes: දෙල්ගොඩද මාකොළද.....?? :rolleyes:

    ඕනෑම අලුත් බිස්නස් එකක් තියෙන්නේ කාලයයි බන්
    ඒ හින්දා ඉස්සෙල්ලම බහින්න ඕනා , පුළුවන් නම් එකෙක් දෙකෙක් වැඩට අරන් කාලි ගානට ගෙවන්න , වැඩේ පටන් ගනින් :yes::yes:

    :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    smd light strip එකක් දාපන්. අඩි 2කෙ විතර ඒවා තියනවා.
    මෙන්න මේවා :
    90cm-36x5050-smd-led-strip-light-assorted-colors_bwrkav1343901347774.jpg
    යුරා ගාව මේවා රෝලක් තිබුණා. කෑල්ලක් ඉල්ලගනින්....:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: දෙල්ගොඩද මාකොළද.....?? :rolleyes:

    :yes::yes:
    මම අහපු කඩෙන් නම් කිව්වේ දෙල්ගොඩ කියල.
    ආතල් වැඩේ කියන්න උන් මට test කරලා පෙන්නපු පලවෙනි ලයිට් එකම වැඩ කලේ නෑ :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරා ගාව මේවා රෝලක් තිබුණා. කෑල්ලක් ඉල්ලගනින්....:yes:
    :oo:
    අහවල් දෙයක් කරන්නද ඔවා රෝලක් අරන් ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo:
    අහවල් දෙයක් කරන්නද ඔවා රෝලක් අරන් ? :eek:
    මම හිතන්නේ කාරෙක වටේ ඇලෙව්වා, අර පොටෝ දාල තිබුනේ....
     
    Status
    Not open for further replies.