අලෝ, අලෝ.... කෝමද, කෝමද.....![]()
අප්පුච්චෝ දන්සැලෙන් පස්සේ අදනේ දැක්කේ......

අලෝ, අලෝ.... කෝමද, කෝමද.....![]()

නෑ මලයෝ, ඌ ලඟකදී කෝල් කලෙත් නෑ......ඉතිං ඉතිං කෙසේද වාසේ දේසේ...... අර හම්බෙනවයි කියපු ඇස් 3 ගැන තාම ආරංචියක් නැතිද......?

නෑ මලයෝ, ඌ ලඟකදී කෝල් කලෙත් නෑ......![]()

සියළු විවාහකයන් ගේ ශෝකාලාපය......................මාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි

මාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි
ඔව් බන් හිතා මතා නෙවෙයි , ඇවිත් බලනකොට අරන් තියෙන්නේ එච්චරයිසියළු විවාහකයන් ගේ ශෝකාලාපය......................![]()

ඔව් මචන් මාත් එහෙමයි , හැබැයි මම කිව්වේ මට කියලා කිසිම ලබ්බක් ගන්නේ නැහැ කියලාමම නම් පොඩි හරි මුදලක් මට කියල වෙන්කරගන්නවා ..නැත්නම් නය ටිකයි බිල් ටිකයි ගෙවුනම යන්න බස් ගාස්තුවවත් ඉතිරි වෙන්නේ නෑ

මාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි
මටත් ඔච්චර තමා........ඔව් බන් හිතා මතා නෙවෙයි , ඇවිත් බලනකොට අරන් තියෙන්නේ එච්චරයි
ආයේ කිම්බුලයියේ සෙන්සෝඩයින් වලින් ඔය කියන ආකාරයට දත් හිරි වැටෙන එක අඩු කරනවාද![]()
මටත් ඔච්චර තමා........
සති දෙකකට එක සැරේ බඩු අරං ඇවිත් බලන කොට මගේ ෂැම්පු එක ඉවරයි අරං නෑ.....
මොකද ඒව ඔලුවේ නෑ ළමයින් ගෙයි ගෑණිගෙයි අවශ්‍යතා තියෙන්නේ.......
සෙන්සොඩයින් වලින් නතර වෙන්නේ දත් මුල් දියවීමෙන් සහ තද කර මැදීමෙන් ඇති කරන කැපීම් නිසා ඇති වන සෙන්සෙටිවිටි වැතිරයි....
චත දිරල නම් හිරි වැටෙන්නේ වැඩ කරන්නෙ නෑ.....
සෙන්සොඩයින් රැපිඩ් එක පාවිච්චි කරපං......
ලෙසට ම වැඩ...........

මේ කිඹුල්ස් අයියේ...... පාවිච්චි කරන්න හොඳ එළවළු තෙල් වර්ගේ මොකක්ද.....? අපේ නෝනගෙන් බරබරේ ඔබතුමාගෙන් අසා දැනගනු කියලා.......![]()

මටත් ඔච්චර තමා........
සති දෙකකට එක සැරේ බඩු අරං ඇවිත් බලන කොට මගේ ෂැම්පු එක ඉවරයි අරං නෑ.....
මොකද ඒව ඔලුවේ නෑ ළමයින් ගෙයි ගෑණිගෙයි අවශ්‍යතා තියෙන්නේ.......
සෙන්සොඩයින් වලින් නතර වෙන්නේ දත් මුල් දියවීමෙන් සහ තද කර මැදීමෙන් ඇති කරන කැපීම් නිසා ඇති වන සෙන්සෙටිවිටි වැතිරයි....
චත දිරල නම් හිරි වැටෙන්නේ වැඩ කරන්නෙ නෑ.....
සෙන්සොඩයින් රැපිඩ් එක පාවිච්චි කරපං......
ලෙසට ම වැඩ...........

මොන තෙල වත් හොද නෑ වැඩියෙන්.......මේ කිඹුල්ස් අයියේ...... පාවිච්චි කරන්න හොඳ එළවළු තෙල් වර්ගේ මොකක්ද.....? අපේ නෝනගෙන් බරබරේ ඔබතුමාගෙන් අසා දැනගනු කියලා.......![]()
මොන තෙල වත් හොද නෑ වැඩියෙන්.......
රිෆයින් කරපු පොල්තෙල් ගන්න කියපං...............