EK Married Club-6

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොටු පනින සීන් නිසා සමාජ රෝග වගේ ඒවාද.....:rolleyes:

    na na, mathaka widihata heart attacks wage ewa. australiawata witharak wishesayak da danna. api inna hariyeth watema wadi hariyak inne thanikada aunty la :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    na na, mathaka widihata heart attacks wage ewa. australiawata witharak wishesayak da danna. api inna hariyeth watema wadi hariyak inne thanikada aunty la :)
    උඹ දවසක් මොනවාද හදල දුන්න කියුවේ එහෙම කෙනෙක්ටද.....:rolleyes::rolleyes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තුන සෙට් වීමේ ප්‍රීතිය නිමිත්තෙන්, කිඹුල් මාමා අද කලින්ම ගෙදර ගිහින්..... :P (පොඩි දෙන්නටම සනීප නෑ ලු..... මොකක්ද බිබිලි දැමිල්ලක් ගැන කිව්වේ....... :( )
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තුන සෙට් වීමේ ප්‍රීතිය නිමිත්තෙන්, කිඹුල් මාමා අද කලින්ම ගෙදර ගිහින්..... :P (පොඩි දෙන්නටම සනීප නෑ ලු..... මොකක්ද බිබිලි දැමිල්ලක් ගැන කිව්වේ....... :( )
    Hand Foot and Mouth Disease ද ? :oo::baffled::(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින, සුභ මොහොතින් විවෘත වන, කිඹුල් ඩ්‍රැකියුලා (ලේ උරා බීමේ ස්ථානය) ස්ථානයට, එලකිරි බැදපු කුකුළන්ගේ සංගමයේ උණුසුම් සුභ පැතුම්...... :) :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින, සුභ මොහොතින් විවෘත වන, කිඹුල් ඩ්‍රැකියුලා (ලේ උරා බීමේ ස්ථානය) ස්ථානයට, එලකිරි බැදපු කුකුළන්ගේ සංගමයේ උණුසුම් සුභ පැතුම්...... :) :D
    මොකක්......:confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    urajdrlk (Tech Smart Lanka) kiyanne maha sakkiliyek :angry::angry:
    ඇයි උඹට අතවරයක් කලාද, මම දන්නා විදියටනම් ඌ පොන්නයෝ ගහන්නේ නැහැ. යුරාට ලස්සන නෝනා කෙනෙක් ඉන්නවා....
    උඹට වැරදිලාද කොහෙද, යුරා වගේ වෙන කවුරු හරි කරුවලේ උඹට අරින්න ඇත්තේ, නපුන්සකයන්ට අරින්න ආස වෙන කෙනෙක්......
     
    Status
    Not open for further replies.