ඉරහඳ කිව දෙයක් වැරදිලා නෑ .....එනවනේ කිලරයෝ
![]()
අර හරියට ඔටුවා වැලි අස්සේ සගවුනාට පසු සුනිමලුත් අන්තරිස්ඨාන වීම
ඉරහඳ කිව දෙයක් වැරදිලා නෑ .....එනවනේ කිලරයෝ
![]()
දැනුයි දවල්ටයි උදේටයි කෑවෙ
මෙකෙ ලෝකල් බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන අය ඉන්නවද ? මොනවද recommended පානයන්![]()
ගැලරි....... 

නොට් රෙකමන්ඩඩ්![]()
ගැලරිය සෙට් උනේ නෑ
... රත්නෙගෙ ජාතික පානයනෙ
ගැලරි බ්රැන්ඩියේ ඈති අගයත් ~ එහි ඈති මනා ගුණයත් ~ බොන උතුමෝ මිසක් ~ නොබොන අනුවන දනෝ නොමදත්...... 
රිට්ස් බ්‍රැන්ඩි එකක් ගසපන් උදේට ඔලුවේ කැක්කුමක් නැතුව නැගිටින්න පුළුවන්
මල ජරාව...... 
එනවනේ කිලරයෝ
![]()



ඉරහඳ කිව දෙයක් වැරදිලා නෑ .....
අර හරියට ඔටුවා වැලි අස්සේ සගවුනාට පසු සුනිමලුත් අන්තරිස්ඨාන වීම

හා, හා, කට! කට!

ගැලරි බ්රැන්ඩියේ ඈති අගයත් ~ එහි ඈති මනා ගුණයත් ~ මූඩියක් බොන ලබ්බෝ මිසක් ~ හොඳට බොන දනෝ නොමදත්......
![]()


මේකෙන් අයින් වෙන්න
matath oka hithila thiyenne ban mei hotto inna denne nanemaath hithunoth ain wenawa ban
![]()
අයින් වෙන්න....?? ඒවා කොහෙද..... 
ඇයි බන්ස්ලා මගෙ පොස්ට් quote කරන්නෙ නැත්තෙ උබලාමම හොට්ටෙක් නෙමෙ
තෝ කවුද කියලා කියනකම්, අපි අපේ සාමාජිකත්වය දෙන්නේ නෑ...... 
Ammapa mata ada puduma malak thiyenne![]()


බුවා පෙන්නනපන් , භූතයා ගැහුවා කියලා හිතාගනින්දැන් මුන් මේකට එන එකත් ඉස්ට්‍රෙස් එකක් කරගෙන ......moko banz me hema ekaama yana katha kiyanne?
umabalata dewwane haal keweada?

moko buwa kiwwe?ආ කුකුළණි.....කිඹුල් මාමාගේ යාළුවෙක්ගේ ඩෙන්ටල් එකකට ගොස් පැමිණියෙමි......
![]()




moko buwa kiwwe?
mata nam dan athiwela ooi!!! Jeewath una athi wage![]()

ආ මචන්ලා කොහොමද ඉතින්
