EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: වයසට, පුලුවන් තරමට ගසන්න ඕනා.... කොල්ලෝ කරන වැඩ කරන්න යන්නේ නැතුව..... හිටු..... අපේ ලොකු එකාට ගින්න දීලා උඹට අමතවන්න...... :angry:

    වයසට ගියාම ගසන්න බෑ කියල උඹව දැක්කම පේනවා :lol: ගසාපන් එක දිගට ගෝල් වෙන්න මේ ටිකේ නැත්තන් සුම්මා පුටේ ! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: කිව්වා කියලා හිතා ගනින්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, කා ලගද තියෙන්නේ, හොද ඈම්ප් එකකුයි, හොද බෆල් සෙට් එකකුයි.....??

    මට දවස් කිහිපයකට ඕනා කරලා තියෙනවා...... :yes:

    ඉස්සරහා ශොප් දෙකකම උන්, දවස තිස්සෙම මහා සද්දෙට බෆල් සෙට් එකක් දාගෙන කන්කරච්චලේ බං..... හැමදාම එකම සිංදු සෙට් එක.... දැන් අහලා අහලම, මම දන්නවා උන්ගේ ඊළගට ප්ලේ වෙන සින්දුව මොකක්ද කියලා........ :angry:

    ඊයේ මට මලම පැනලා, කෝල් එකක් දීලා ඈමතුවා එක ශොප් එකක උන්ට..... ඒ වෙලාවේ නම් අඩු කරගත්තා ටිකක්..... දැන් අද ආයෙත්...... :angry:

    මුන්ට රිටර්න් එක දෙන්න ඕනා බෆල් වලින්ම....... :frown: බෆල් සෙට් එකක් සෙට් කරලා, සසල හද විල් තෙරේ අපේ කිඹුල් මාමා ලිදට පැනපුවා දාන්නයි මම කල්පනා කරේ...... :yes:

    කොහොමද මුල් පටිගත කිරීම් අර සද්ද බද්ද එක්ක මහ සද්දෙට මාළඹේ දෙවනත් වෙන්න ඈහෙනකොට....... :D :P :rofl: :lol:

    උදව්ව කරත හැකි පින්වතෙක් සිටී නම් මා අමතන්න...... :yes: :D :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වයසට ගියාම ගසන්න බෑ කියල උඹව දැක්කම පේනවා :lol: ගසාපන් එක දිගට ගෝල් වෙන්න මේ ටිකේ නැත්තන් සුම්මා පුටේ ! :lol:
    මගදි හති වැටෙනවා වගේ.....:eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි, කා ලගද තියෙන්නේ, හොද ඈම්ප් එකකුයි, හොද බෆල් සෙට් එකකුයි.....??

    මට දවස් කිහිපයකට ඕනා කරලා තියෙනවා...... :yes:

    ඉස්සරහා ශොප් දෙකකම උන්, දවස තිස්සෙම මහා සද්දෙට බෆල් සෙට් එකක් දාගෙන කන්කරච්චලේ බං..... හැමදාම එකම සිංදු සෙට් එක.... දැන් අහලා අහලම, මම දන්නවා උන්ගේ ඊළගට ප්ලේ වෙන සින්දුව මොකක්ද කියලා........ :angry:

    ඊයේ මට මලම පැනලා, කෝල් එකක් දීලා ඈමතුවා එක ශොප් එකක උන්ට..... ඒ වෙලාවේ නම් අඩු කරගත්තා ටිකක්..... දැන් අද ආයෙත්...... :angry:

    මුන්ට රිටර්න් එක දෙන්න ඕනා බෆල් වලින්ම....... :frown: බෆල් සෙට් එකක් සෙට් කරලා, සසල හද විල් තෙරේ අපේ කිඹුල් මාමා ලිදට පැනපුවා දාන්නයි මම කල්පනා කරේ...... :yes:

    කොහොමද මුල් පටිගත කිරීම් අර සද්ද බද්ද එක්ක මහ සද්දෙට මාළඹේ දෙවනත් වෙන්න ඈහෙනකොට....... :D :P :rofl: :lol:

    උදව්ව කරත හැකි පින්වතෙක් සිටී නම් මා අමතන්න...... :yes: :D :)
    උඹේ ටිකිරි මොලේ.....:):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගදි හති වැටෙනවා වගේ.....:eek::eek:
    ඔව් බන් ගෝල් එක පෙනී පෙනී, රෙපා ටයිම් ඕවර් සිග්නල් එක දෙනවා වගේ .....කොමද ආතල් එක (එහාපැත්තෙන් හිට්ලර් කෑගහනවා , මෙන්න කලවද්දක් පැනලා....එකා එලවාපන් කියලා )
     
    ආයේ ඕකට තෝ රටවටේ ඕක ඉල්ලන්න ඕනෑය ...... මැෂිමේ ඕඩියෝ අවුට් එක සු.......කට ගහපන් .....
    ඔය තියෙන්නේ පිකර් ගස් බන්දා වගේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    ohoma saddeta sindu danna policiyen awasara ganna oone nadda..??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ohoma saddeta sindu danna policiyen awasara ganna oone nadda..??

    :yes: මුන්ට මොන අවසරද බං....... පොලිසියේ උන්ගේ වැඩ දන්නවනේ අපි...... :growl:

    මල කන්කරච්චලයක් බං.... ඔළුව කැක්කුමයි..... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් ගෝල් එක පෙනී පෙනී, රෙපා ටයිම් ඕවර් සිග්නල් එක දෙනවා වගේ .....කොමද ආතල් එක (එහාපැත්තෙන් හිට්ලර් කෑගහනවා , මෙන්න කලවද්දක් පැනලා....එකා එලවාපන් කියලා )

    :lol::lol::rofl: බියගමින් ජබුක් සද්ද දෙකක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ ඕකට තෝ රටවටේ ඕක ඉල්ලන්න ඕනෑය ...... මැෂිමේ ඕඩියෝ අවුට් එක සු.......කට ගහපන් .....
    ඔය තියෙන්නේ පිකර් ගස් බන්දා වගේ

    :lol: හිටු මේක පෙන්වලා උඹට හොදවායින් අමතවලා දෙන්නම්...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: මුන්ට මොන අවසරද බං....... පොලිසියේ උන්ගේ වැඩ දන්නවනේ අපි...... :growl:

    මල කන්කරච්චලයක් බං.... ඔළුව කැක්කුමයි..... :angry:

    තමුන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉඳින් ෆුක දෙන්නේ නැතුව :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයේ ඕකට තෝ රටවටේ ඕක ඉල්ලන්න ඕනෑය ...... මැෂිමේ ඕඩියෝ අවුට් එක සු.......කට ගහපන් .....
    ඔය තියෙන්නේ පිකර් ගස් බන්දා වගේ

    :lol::lol::lol: නිදි මත සවුන්ඩ්ස් තමයි එතකොට ඇහෙන්නේ .... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තමුන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉඳින් ෆුක දෙන්නේ නැතුව :P

    :frown: මේ කන්කරච්චලේ අහගෙන දවසක් ඉදලා පෙන්වපන් එහෙනම් මෙතන....... :angry: එපා වෙනවා බොල.... අහන් ඉන්න පුලුවන් සින්දු ටිකක් දානවා නම් තව එකක්...... එපා වෙනවා..... උන්ගේ සින්දු ලිස්ට් එක මට දැන් කට පාඩම්...... :angry:
     
    Status
    Not open for further replies.