EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked::confused:
    ane malayo matath ekak hoyala deepanko........:rolleyes::rolleyes:

    රට හාවෙක් සෙට් වුනා පමණි...... ;) හිතුවද ඔය ගානට සෙට් කරන්න පුලුවන්නම් මම මෙතන කට්ටියට නොකියා ඉඳීවි කියලා...... මේක අයියේ අපේ මලයා කෙනෙක්ගේ යාලුවෙක්ට රටින් කවුද එවපු එකක්...... බොක්ස් එකේ තියෙන්නෙත් ප්‍රංශ භාෂාව......ඌට මේක එපාලු...... ඉතින් අපේ මලයාට පිං සිද්ධ වෙන්න මට මේක ගන්න ලැබුනා.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රට හාවෙක් සෙට් වුනා පමණි...... ;) හිතුවද ඔය ගානට සෙට් කරන්න පුලුවන්නම් මම මෙතන කට්ටියට නොකියා ඉඳීවි කියලා...... මේක අයියේ අපේ මලයා කෙනෙක්ගේ යාලුවෙක්ට රටින් කවුද එවපු එකක්...... බොක්ස් එකේ තියෙන්නෙත් ප්‍රංශ භාෂාව......ඌට මේක එපාලු...... ඉතින් අපේ මලයාට පිං සිද්ධ වෙන්න මට මේක ගන්න ලැබුනා.......
    :cool::cool::)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රට හාවෙක් සෙට් වුනා පමණි...... ;) හිතුවද ඔය ගානට සෙට් කරන්න පුලුවන්නම් මම මෙතන කට්ටියට නොකියා ඉඳීවි කියලා...... මේක අයියේ අපේ මලයා කෙනෙක්ගේ යාලුවෙක්ට රටින් කවුද එවපු එකක්...... බොක්ස් එකේ තියෙන්නෙත් ප්‍රංශ භාෂාව......ඌට මේක එපාලු...... ඉතින් අපේ මලයාට පිං සිද්ධ වෙන්න මට මේක ගන්න ලැබුනා.......

    මගේ එකේ පෙට්ටියෙත් තියෙන්නෙ ප්‍රංශනේ... මොකද්ද ඕක හදලා තියෙන රට ? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල... මේකත් වියට්නාම්... :cool:

    :cool::cool:
    11.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    vadak naha ban ohoma havo set venne munta vitharayi, api gaththoth api thama hava venne.....:(

    lol sira kathawa.kata arinna masuran danna :P

    පිස්සුද මේක ඉතින් පරණ කරපු පිනක් වැඩකරලා ලැබිච්චි චාන්ස් එකක් පමණි......

    mama S2 eka gaththeth rata hawekgen ne :yes:
    matath parana pinak set wela gewime karamayatama thama gatte
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආඃ ඔන්න අටටත් ආව එහෙනං ...
    කෝ රොටී මල්ලි ? :P

    :growl: උඹ කෝල් කරපන්කෝ මාමේ...... එතකොට තොට පොඩි කාලේ කාපු රොටි මතක් වෙන්න අමතන්නම් මම....... :angry:
     
    Status
    Not open for further replies.