EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    t7ejr6.jpg

    ked6vb.jpg

    විකියගේ බ්ලැක් පූල්....... :rofl: :P :D :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියගේ බ්ලැක් පූල්....... :rofl: :P :D :)

    නොදකින් ෆොටෝ එකේ හැටි විතරක් :oo: මම ගත්තා ඕකේ ෆට්ට පින්තූරයක් ! :P විකියා වගේ එකෙක් ඕකේ තනියම ගස ගස හිටියා අපි ආපහු එනකොට :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් ෆොටෝ එකේ හැටි විතරක් :oo: මම ගත්තා ඕකේ ෆට්ට පින්තූරයක් ! :P විකියා වගේ එකෙක් ඕකේ තනියම ගස ගස හිටියා අපි ආපහු එනකොට :rofl:

    :dull: අපිට කොහෙන්ද SLR / DSLR .... :( තියෙන සෝනි DSC W550 එකෙන් ගත්තේ.... ඔව් ඔව් අපි ආයේ එනකොට තනියම අර බෝට්ටුවකට වෙලා ගස ගස හිටපු එකා...... :P

    :rofl: විකියා උගේ කාර් එක ගෙදර තියල මාතලේ ගිහින් නේද බන් ? :P

    :rofl: කාට කියන්නද මේවා...... :baffled::dull: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: අපිට කොහෙන්ද SLR / DSLR .... :( තියෙන සෝනි DSC W550 එකෙන් ගත්තේ.... ඔව් ඔව් අපි ආයේ එනකොට තනියම අර බෝට්ටුවකට වෙලා ගස ගස හිටපු එකා...... :P

    :rofl: කාට කියන්නද මේවා...... :baffled::dull: :P

    නෙදකින් !! :angry: අනේ හොට්ටෝ ...අර අපේ කඩියා ඔයවගේ කැමරාවකින් තමයි ගොඩක් ලස්සන ෆොටෝ ගත්තේ ..කැමරාවේ වරද නෙමේ උඹේ වරද ඕක ...බලපන් කදියගේ FB එකේ තියෙන ඇල්බම් ටික :yes: මගේ පුංචි කැමරාව කියල ඇති ... DSLR වලට වඩා මැක්සා ෆොටෝස් තියෙන්නේ :cool:

    විකියගේ ගෙදරින් දීපු සුප් එක නම් මරුහ් ආ !! :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙදකින් !! :angry: අනේ හොට්ටෝ ...අර අපේ කඩියා ඔයවගේ කැමරාවකින් තමයි ගොඩක් ලස්සන ෆොටෝ ගත්තේ ..කැමරාවේ වරද නෙමේ උඹේ වරද ඕක ...බලපන් කදියගේ FB එකේ තියෙන ඇල්බම් ටික :yes: මගේ පුංචි කැමරාව කියල ඇති ... DSLR වලට වඩා මැක්සා ෆොටෝස් තියෙන්නේ :cool:

    විකියගේ ගෙදරින් දීපු සුප් එක නම් මරුහ් ආ !! :P:rofl:

    :frown: නවත්තලා තියෙද්දි ගත්ත ෆොටෝද බොල ඕවා..... ඕවා උඹ 80ට විතර යද්දි මම ගත්ත ඒවා..... හිටු මම ගත්ත ෆොටෝ ටික ගෙනත් දෙන්න....... :yes:

    :yes: ඔව් ඔව් අර එළු සුප් එක නේද......?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ වුනේ, හිටු විකියව අමතල බලන්න.....:P

    :rofl: සබරගමුවේ අමුඩෙයි පුකයි..... :P

    අපේ, බොඳවූ බ්ලැක්පූල් සිහිනය.....;):dull:

    :oo: යකෝ ඒකේ බෝට්ටුවේ ගසලා, වතුරට වැටුනොත් එහෙම, අපේ නා.නැ. එකාට තමා අපිව ගොඩ ගන්න වෙන්නේ..... :P

    Bonda una ekamai honda :dull: melo rahak naa ban :oo:

    :rofl::P මේකට නම් හොදටම රිදෙයි. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවමගල්‍ය නිවේදනයයි

    අවමංගල්‍ය නිවේදනයයි
    එළකිරි සමාජයේ ජ්‍යෙෂ්ට සාමාජික සහ විවාහක සමාජයේ යාවජීව සාමාජික සංජී සොහොයුරා ගේ ප්‍රිය මිත්තනිය ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුක්තව විවාහක සමාජය වෙත දැණුම් දෙමි.

    අවමංගල්‍ය තටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.
     
    Status
    Not open for further replies.