EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආගම මාරුකලානම් සලකලා බලන්න තිබුනා.....:P

    :frown:

    මචන් ආයෙත් ඩෙන්ගු තියෙනවා.....:baffled:
    පුලුවන්නම් ලොක්ක ඉස්කෝලෙ යනකොට ඇන්ටි මොස්කිටෝ ක්‍රීම් එකක් කකුල් වල ගාල යවන්න....(කාගිල්ස් එකේ තියෙනවා මොසිගාර්ඩ් කියල එකක්)

    එළකිරි ගන්න ඕන එකක් !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ ඕයි !! :sorry: මම බැඳලා හිටියේ නැත්තන් උඹේ නංගිව බඳිනවා එහෙනම් පාත්තයාගේ ජොබ කරන්නේ මමනේ ඕයි :( බස් දෙකයි දේවල් දෙකයි මගේ අතේනේ එහෙනම් තොට පුකට පයින් ගහල එලියට ඇදලා දාල :lol:

    :shocked: මම යාළුවන්ව අමාරුවේ දාන්න කැමති නෑ...... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මම යාළුවන්ව අමාරුවේ දාන්න කැමති නෑ...... :no:

    මොන අමරුවක්ද ඕයි !! බස් දෙකයි ගෙවල් දෙකයි ලැබෙනවානම් ඕන කට්ටක් කන්න ලෑස්තියි මම :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලිතයා රෝහල් ගත කර ඇති බැව් මේ දැන් ආරංචි විය :( ඉක්මන් සුවය පතමි !! :yes:

    :shocked: ඔව් ඔව් කිඹුල් මාධ‍යය ප්‍රකාශක ඊයේ SMS එකක් එවලා තිබ්බේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන අමරුවක්ද ඕයි !! බස් දෙකයි ගෙවල් දෙකයි ලැබෙනවානම් ඕන කට්ටක් කන්න ලෑස්තියි මම :P

    :shocked: ඒ වගේද ඕයි ඒ කටු ගොඩත් එක්ක ජීවත් වෙන එක කංකරච්චලේ අහගෙන...... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඒ වගේද ඕයි ඒ කටු ගොඩත් එක්ක ජීවත් වෙන එක කංකරච්චලේ අහගෙන...... :lol:

    කොහොමත් කටු ගොඩවල් එක්ක ජීවත් වෙලා හොඳට පුරුදුයි මට :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහොමත් කටු ගොඩවල් එක්ක ජීවත් වෙලා හොඳට පුරුදුයි මට :(
    කෝකත් එකයි බන් :(

    :shocked: REPORT කරා...... :lol:
    අර තොපි වගේ උන් තමයි උදේ ට හන්ඳි ගානේ ගලවා ගන්න බැරිව ගල් පාරවල් කන්නේ :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර තොපි වගේ උන් තමයි උදේ ට හන්ඳි ගානේ ගලවා ගන්න බැරිව ගල් පාරවල් කන්නේ :sorry:

    රත්නේ පූට්ටුවත් කෙලින්ම ලිඳේ :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ ගණන් :dull: බෝතල් දෙකක් ඉවර කරා ඊයේ ... බඩුම තමා :oo:
     
    Status
    Not open for further replies.