EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ එකට තෝ වගේ පූග පූග ඉන්නේ නැහැ එකෙන් වැඩක් ගන්නවා...:angry::P

    අහ්හ් මේ දීල තියෙන්නේ උත්තරේ :P රත්නේ සීතලේම ලිඳේ වගේ :lol::lol: අයියෝ සල්ලි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිඹින්නත් නැති මකරෙක්ට රිදිලා...... :lol: මේකට නම් හොදටම රිදෙයි...... :P

    මල්ලි අපි පිම්බොත් ලොවෙත් නෑ බඩුම තමයි ගෝල් හරිද ? :lol: මේකට නම් හොඳටම රිදෙයි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට ටැග් ටික යකෝ ! :lol: අම්මප මේකේ මට ටැග් එකක් නැති උනානේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල්ලි අපි පිම්බොත් ලොවෙත් නෑ බඩුම තමයි ගෝල් හරිද ? :lol: මේකට නම් හොඳටම රිදෙයි :P

    :lol: මට මේවට කියන්න ඒවා එනවා..... මෙතන ඒවා කියලා..... කිඹුල් මාධ‍‍‍‍‍ය ප්‍රකාශක ආවහම අමතගන්න බැරි නිසා....... :dull:

    පට්ට ටැග් ටික යකෝ ! :lol: අම්මප මේකේ මට ටැග් එකක් නැති උනානේ :(

    :P ටැග් දෙකක් දෙන්නද.....?? ඒවත් තොපි මටම ගහයි...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මට මේවට කියන්න ඒවා එනවා..... මෙතන ඒවා කියලා..... කිඹුල් මාධ‍‍‍‍‍ය ප්‍රකාශක ආවහම අමතගන්න බැරි නිසා....... :dull:

    :P ටැග් දෙකක් දෙන්නද.....?? ඒවත් තොපි මටම ගහයි...... :angry:

    Mei kathawama athi umbawa banned karanna :frown:
     
    Status
    Not open for further replies.