EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයියේ ගෙදර ආවෝ..:yes:

    ඇඳට වෙලා ඉන්නෝ දැන් ඉතින්.:dull:
    ඉයේ යුරාගේ තැනට ගියවෙලේ මට කියුවා. මම එතකොට දන්නේ ගෙදර කියල. ගේ තියෙන තැන අහගත්තම මට අවුල් ගියා මොකද සඳුදා මම ඔතනින් ගියා, ආයෙත් යන වෙලාවක අනිවා බලන්න එනවා.....:sorry::(:(
    විභාගේ කල් දාගත්තද......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉයේ යුරාගේ තැනට ගියවෙලේ මට කියුවා. මම එතකොට දන්නේ ගෙදර කියල. ගේ තියෙන තැන අහගත්තම මට අවුල් ගියා මොකද සඳුදා මම ඔතනින් ගියා, ආයෙත් යන වෙලාවක අනිවා බලන්න එනවා.....:sorry::(:(
    විභාගේ කල් දාගත්තද......

    විබාගෙට ඉතින් ෂුවර් නෑ. මෙඩිකල් දුන්න.අවුල තියෙන්නෙ UK ඩිග්‍රියක් හින්ද එහෙට ඇපීල් යවන්න ඕනේ. ඒවත් කලා එහෙන් ගන්න තීරණයක් තමා.නැතිවුනොත් අවුරුද්දක් පස්සට යනව.

    හැබැයි ඉතින් සැහෙන කාලයක් තියාගන්න වෙනව කකුල. මාස 3ක් වත් බරක් දෙන්න එපා කිව්ව ප්ලාස්ටර් එක අයින් කලත්.

    එනකොට කියන්නකෝ..:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විබාගෙට ඉතින් ෂුවර් නෑ. මෙඩිකල් දුන්න.අවුල තියෙන්නෙ UK ඩිග්‍රියක් හින්ද එහෙට ඇපීල් යවන්න ඕනේ. ඒවත් කලා එහෙන් ගන්න තීරණයක් තමා.නැතිවුනොත් අවුරුද්දක් පස්සට යනව.

    හැබැයි ඉතින් සැහෙන කාලයක් තියාගන්න වෙනව කකුල. මාස 3ක් වත් බරක් දෙන්න එපා කිව්ව ප්ලාස්ටර් එක අයින් කලත්.

    එනකොට කියන්නකෝ..:)
    ලෙක්චර්ස් ඉවරද, exam විතරද තියෙන්නේ.
    කකුල කෙලින් නේද, ඇදට හයිවෙනව වගේ නම් හදන්න වෙනවා. සති දෙක තුනක් යනකොට කිහිලි කරුවක් පාවිච්චිකරල ඇවිදින්න පුලුවනි.
    කියල එන්නම්.....:cool:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෙක්චර්ස් ඉවරද, exam විතරද තියෙන්නේ.
    කකුල කෙලින් නේද, ඇදට හයිවෙනව වගේ නම් හදන්න වෙනවා. සති දෙක තුනක් යනකොට කිහිලි කරුවක් පාවිච්චිකරල ඇවිදින්න පුලුවනි.
    කියල එන්නම්.....:cool:

    ඇදට තිබිල කෙලින්කරා එහෙදිම.

    හ්ම් බලන්න ඕනේ තව ටික කාලයක් ගියාම. තාම පොඩ්ඩක් හෙලවෙනවා කැඩිච්ච තැනින්. මේ තියන POP එක දාල දැනට දවස් 8ක්. හෙලවෙන ගතිය ටිකක් අඩුවෙලා දැන්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇදට තිබිල කෙලින්කරා එහෙදිම.

    හ්ම් බලන්න ඕනේ තව ටික කාලයක් ගියාම. තාම පොඩ්ඩක් හෙලවෙනවා කැඩිච්ච තැනින්. මේ තියන POP එක දාල දැනට දවස් 8ක්. හෙලවෙන ගතිය ටිකක් අඩුවෙලා දැන්.
    වලලුකර ගාවින් කකුල පොඩ්ඩක් හොලවන්න, කකුල උස්සල තියාගෙන ඉන්න එතකොට ඉදිමුම අඩුවෙයි.:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමද.....:cool::cool::cool: ඒත් අක්කාට නම් පාඩු ඇති ගමන....... මොකෝ සති අන්තයේ විතරනේ මල් පැල තියෙන්නේ........ :P
    :yes::yes:
    මගේ සාක්කුවට ලාබයි.:P
     
    ඇදට තිබිල කෙලින්කරා එහෙදිම.

    හ්ම් බලන්න ඕනේ තව ටික කාලයක් ගියාම. තාම පොඩ්ඩක් හෙලවෙනවා කැඩිච්ච තැනින්. මේ තියන POP එක දාල දැනට දවස් 8ක්. හෙලවෙන ගතිය ටිකක් අඩුවෙලා දැන්.

    16aqiio.jpg