EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ මරු කියෝනවද
    ඕනෙ නම් ලොක්කට ආයෙ රිපෝට් කරලා අහපන්
    මං ඉන්නෙ චට් ත්‍රෙඩ් තුනකයි
    ඇවනිව් එකයි ක්ලබ් දෙකයි
    ඒ තුනේම කට්ටියට කැබ් එකක් එව්වා මේකෙන්
    ඒවා ඔක්කොම ලොක්කා අයින් කරලා
    එච්චර තමා

    Aye report karanna kiyanne mama report kare naa yako :angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16688824 said:
    බොරුපාලට මාගේ සාතිශය සංවේගය :(
    මාලු අනාතයා නොදන්න ඒවට කට නොදා හිටු
    යුද්දෙ ඉවර උනාට පස්සෙ මල්ටි බැරල් බලන්න ආවට වැඩක් නෑ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාලු අනාතයා නොදන්න ඒවට කට නොදා හිටු
    යුද්දෙ ඉවර උනාට පස්සෙ මල්ටි බැරල් බලන්න ආවට වැඩක් නෑ

    හොඳ වැඩේ බොට කැබ් එවන්න ගියාට. :P දැන් කැබ් එකක් යට ඉඳන් අත මරපිය :baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16688879 said:
    හොඳ වැඩේ බොට කැබ් එවන්න ගියාට. :P දැන් කැබ් එකක් යට ඉඳන් අත මරපිය :baffled:
    ආ උබ අත මරන්නෙ වාහන යට ඉදන්ද?
    සෑහෙන්න රිදේවි ඒකටනම්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආ උබ අත මරන්නෙ වාහන යට ඉදන්ද?
    සෑහෙන්න රිදේවි ඒකටනම්
    අපි නං නෙමේ හැබැයි උයා නං කැබ් යට ඉඳන් වැඩේ කොරන්නේ කියල තමා දැන් රටේ ලෝකෙ මිනිස්සු කියන්නෙ :lol::P
    උයා දැන් උපරිම වේදනාවෙන් ඉන්නෙ. සංසුන් වෙන්න :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹලට තම්බි කඩේට ගිහින් උන් ශෝ රූම් දාපුවා ගන්න පුලුවන්..... අපි ශෝ රූම් දැම්මහම තමා...... :angry:

    හිටු ක්‍රියේටිව් එනකම්..... :D

    Thambiyangen show room dapuwa gatte na...sinhalayek gen ups ekak aran nam kela una :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thambiyangen show room dapuwa gatte na...sinhalayek gen ups ekak aran nam kela una :growl:

    :frown: ඔය ලබ්බ දීපන් යකෝ..... තරහ කාරයෙක් ඉන්නවා ඌට තෑගි දෙන්න....... :lol:

    අඩේ අර ලන්ඩන් බිස්නස් ස්කූල් කියලා එකෙක්, සල්ලි ගන්න මාර අමාරු කේස් එකක් තිබ්බා...... දවස් ගණන් බඩ ගාලා රු.7500 ගානක් ගත්තේ..... අන්න වංචා වැඩ කරලා මාට්ටු වෙලා නිව්ස් වලටත් කිව්වා....... :lol:

    Ha umbata creative enakan mama iwasannam :rofl:

    :cool: හිටු අද ඒ පැත්තේ යනවා.... බලලා කියන්නම්.... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ෆොටො තාම තියෙනවාද? ලිබර්ටියො මගෙ සුනිමල් එකවුන්ට් ටික බස්සලා ඔනනම් අයින් කරලා දෙන්නම්
    නැත්නම් මෙ කපෙදි යුසර් cp යන්න බැරි වෙන්නම කරන්නම් :LOL:
    ane ehemahai kamak na...ayin karapanko......:rolleyes::rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    anigif_enhanced-895-1400513705-13.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ User CP එකේ තිබුන තඩි ඉමේජ් එක නිකන්ම අයින් වෙලා නෙව.:)