EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකිය ගේ ඇස් පේන්නේ නැද්ද දැං?????හතලිස් ඇදිරිය ද?????
    උඹට නෙවෙයි නිසා තමා පහලට ම කරල දැම්මේ. අනික @පුක්චෙකර් කියල දැම්මේ.....
    නාකිය අහක යන මංගල්ල රෙද්ද අස්සෙ දාගෙන විකාර දොඩවනවා........:dull::dull:

    Mama nakiya nam umba nakiyage thaththa :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl: kapiya balla ayeth sadaa soththi wennama

    :frown: දාන දාන වතුර හෝස් පුපුරපන්...... මහ මගදී ටයර් ගැලවී පලයන්....... :rofl: ටයර් සීන් එකට නම් රිදෙයි සෑහෙන්න....... :lol: එන එන රෙපා පිස්සුම කෙලීයන්...... කිසිදා තොට ගෝලයෙක් සෙට් නොවීයන්....... :lol: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: දාන දාන වතුර හෝස් පුපුරපන්...... මහ මගදී ටයර් ගැලවී පලයන්....... :rofl: ටයර් සීන් එකට නම් රිදෙයි සෑහෙන්න....... :lol: එන එන රෙපා පිස්සුම කෙලීයන්...... කිසිදා තොට ගෝලයෙක් සෙට් නොවීයන්....... :lol: :P

    Pupurana purana horse mama dannam...galawena tyre uth mama damannam....repawath mama hadalaaa gannam....golayek uth aragannam....mewa kiwwa thota jalabeethikawa hadeeyan...mage sudu tomiya buduweeyan :love:

    Dan ridila mulu ispirithalema ulu galawenna kaagahai :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෑහෙන්න රිදිලා...... :lol: :P මට වස් කවි කියූ එකාව බල්ලෙක්ම කාපිය...... :rofl:

    බල්ලෝ කාවේ තෝවනේ මම මේ යසට ඉන්නේ ... කාපන් ආයේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :angry: තුක් නොදකින්..... තොට කන කන එක බඩ පල..... කොහොමත් කඩ කෑම කන අනාතස් නේ...... :lol:

    පිස්සුද ඕයි කඩෙන් දැන් කාපු කාලයක් මතක නෑ :rofl: .. තොපි නැතත් හරි අපි :love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද චේන්ජ් එකකටත් එක්ක හාවී එක පැත්තේ යනවා :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද ඕයි කඩෙන් දැන් කාපු කාලයක් මතක නෑ :rofl: .. තොපි නැතත් හරි අපි :love::love:

    :cool: එහෙනම් තෝ අර හාවි එක අස්සෙම රිංගන් මොනවා කරනවද....?? :P

    ගෑස් එකක් ගත්තද 2000ට.....?? :rolleyes: ගෑස් එක ගන්න බලන් හිටපු කාලේ කඩෙන් කාපුවට ගියපු ඒවා එකතු කරා නම්, ගෑස් අවන් එකක්ම ගන්න තිබ්බා....... :P

    :frown: හරි හරි අපි කතා නොකරම ඉන්නම්කෝ උඹලා :love: නම්...... :D :) :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: එහෙනම් තෝ අර හාවි එක අස්සෙම රිංගන් මොනවා කරනවද....?? :P

    ගෑස් එකක් ගත්තද 2000ට.....?? :rolleyes: ගෑස් එක ගන්න බලන් හිටපු කාලේ කඩෙන් කාපුවට ගියපු ඒවා එකතු කරා නම්, ගෑස් අවන් එකක්ම ගන්න තිබ්බා....... :P

    :frown: හරි හරි අපි කතා නොකරම ඉන්නම්කෝ උඹලා :love: නම්...... :D :) :cool:

    ඒක අරන් කොයි කාලෙද ඕයි... බැලින්නම් ගෙදර ළඟ ගෑස් කඩෙත් පිටකොටු ගානමයි.. අපරාදේ මගේ සල්ලි අර හොටු රෙස්ටුන්රන්ට් එකෙන් කාලම :oo::dull: ඔව් බන් ගෑස් අවන් එකක්ම ගන්න තිබ්බ :baffled:

    රිදිලා :rofl::lol: ඕකට උඹට ඇරෙන්න තව අයට රිදෙයි හැබැයි :lol: (උඹට කිව්ව් එක අත ඇරපන් අනික් අයට රිදිච්ච දෙන් :rofl::P )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ නාකි 67, හොද 3D ෆිල්ම් සෙට් උනේ නැද්ද බං...... ??

    3d නම් ගත්තේ නෑ ලිමිට් වෙන්න ඔන්න මෙන්න නිසා... tv series තමයි මේ ටිකේ බලන්නේ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක අරන් කොයි කාලෙද ඕයි... බැලින්නම් ගෙදර ළඟ ගෑස් කඩෙත් පිටකොටු ගානමයි.. අපරාදේ මගේ සල්ලි අර හොටු රෙස්ටුන්රන්ට් එකෙන් කාලම :oo::dull: ඔව් බන් ගෑස් අවන් එකක්ම ගන්න තිබ්බ :baffled:

    රිදිලා :rofl::lol: ඕකට උඹට ඇරෙන්න තව අයට රිදෙයි හැබැයි :lol: (උඹට කිව්ව් එක අත ඇරපන් අනික් අයට රිදිච්ච දෙන් :rofl::P )

    :rofl: කිව්වා තොට..... :angry: අපරාදේ සල්ලි.... :( සිංගර් එකෙත් තිබ්බා 4000/= ගානකට අවුරුද්දක වොරන්ටි එක්ක... :)

    :rolleyes: මොකක්ද මේ හරුපේ...... :confused: