EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් එයා වාහන වල යනකොට ඔහොම කුණු කෙල පෙරාගෙන නිදියන්නේ නෑ :no: සිදෙයි මේකට පොළොන්නරුවේ උන්දැට :rofl:

    :frown: ඒ උනාට දවල් වෙනකම්, මිනිහට කෑම එකවත් හදලා නොදී නිදා ගන්නේ නෑ නේ...... :P මේකට නම් හැමදාම කඩෙන් කන එකෙක්ට සෑහෙන්න රිදෙයි...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඒ උනාට දවල් වෙනකම්, මිනිහට කෑම එකවත් හදලා නොදී නිදා ගන්නේ නෑ නේ...... :P මේකට නම් හැමදාම කඩෙන් කන එකෙක්ට සෑහෙන්න රිදෙයි...... :lol:

    හොක් හොක් !! ඇවිල්ල බලපන් දැන් :P උඹලව ආස්සරේ කරලා තමා කම්මැලි වෙලා තියෙන්නේ දැන් එහෙම නෑ :P කඩෙන් ආසාවට කාපු කාලයක් මතක නෑ :P පොල් රොටි තඩි පතෝල කෑලි අමුවෙන් කන උඹට මොන දවල් කෑමද ? :rofl: රිදිලා අඬයි දැන් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුණු කෙල පෙරන ඉන්න ෆොටෝ එකක් තියෙනවා දාන්නම හිතයි මෙතන :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොක් හොක් !! ඇවිල්ල බලපන් දැන් :P උඹලව ආස්සරේ කරලා තමා කම්මැලි වෙලා තියෙන්නේ දැන් එහෙම නෑ :P කඩෙන් ආසාවට කාපු කාලයක් මතක නෑ :P පොල් රොටි තඩි පතෝල කෑලි අමුවෙන් කන උඹට මොන දවල් කෑමද ? :rofl: රිදිලා අඬයි දැන් :lol:

    :lol::lol: අපි නොදන්න චෙස්....... :rofl::P:lol:

    මේ දවස් ටිකේ, ලොක්කට සනීප නෑති නිසා කඩෙන් කමු කියලා ඈති....... :lol::lol: රිදෙයි සෑහෙන්න...... ඊළග දවස් ටිකේ, ලොක්කට සනීප උනා විතරයි කියලා කඩෙන් කමු කියයි...... :rofl::lol::lol: අපි නොදන්න බයිලා....... :lol:

    ආ දැන් මේවා පෙන්නලා එක දාගන්නවා එහෙම නෙවේ..... ඊට පස්සේ මට කෝල් එක එයි ගේම ඉල්ලලා........ :baffled::dull::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර එකෙක් නෝමල් සිම් එකක්..... 4G කරගත්ත සීන් එකේ ..... ඩොංගල් එකකට දාගෙන 4G Speed එක ගන්න පුලුවන්ද.....?? හයි ස්පීඩ් ඩොංගල් එකකට......??
     
    ඒක තමයි ඕයි එන්න කිව්වේ ඇවිල්ලම බලහන්කො :P නිකන් චොර කරලා කෑම හදන්නේ නෑ පොල් රොටියක් වත් හදාගන්න බැරුව මරු කියෝනව ... දැන් උපරිම වේදනාවේ සලකුණු පෙන්නයි :lol: කොහොමත් පෙන්නලා තියෙන්නේ :rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි ඕයි එන්න කිව්වේ ඇවිල්ලම බලහන්කො :P නිකන් චොර කරලා කෑම හදන්නේ නෑ පොල් රොටියක් වත් හදාගන්න බැරුව මාරු කියෝනව ... දැන් උපරිම වේදනාවේ සලකුණු පෙන්නයි :lol: කොහොමත් පෙන්නලා තියෙන්නේ :rofl:

    :oo: මොකට ඈවිත් බලන්නද බං..... වැඩේ වෙනවා නම් මදෑ දැන්වත්...... :D

    :( අපි නිසාලුනේ නරක් වෙලා තියෙන්නෙත්.... ආයේ මොකට ඈවිත් බලන්නද.......?? :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර එකෙක් නෝමල් සිම් එකක්..... 4G කරගත්ත සීන් එකේ ..... ඩොංගල් එකකට දාගෙන 4G Speed එක ගන්න පුලුවන්ද.....?? හයි ස්පීඩ් ඩොංගල් එකකට......??

    4G ස්පීඩ් ගන්න 4G ඩොන්ගල් එකක් ඕන .. මොබයිල් 4G පාඩුයි බන් :dull: සුරුස් ගාලා එනවා සල්ලි යන්නෙත් එහෙමයි :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මොකට ඈවිත් බලන්නද බං..... වැඩේ වෙනවා නම් මදෑ දැන්වත්...... :D

    :( අපි නිසාලුනේ නරක් වෙලා තියෙන්නෙත්.... ආයේ මොකට ඈවිත් බලන්නද.......?? :baffled::dull:

    හූ ... රිදිලා උ.වේ.ස පෙන්නන්නවා :lol::rofl:

    බොරුවට කිව්වේ යකෝ සීරියස් ගන්න එපා ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    4G ස්පීඩ් ගන්න 4G ඩොන්ගල් එකක් ඕන .. මොබයිල් 4G පාඩුයි බන් :dull: සුරුස් ගාලා එනවා සල්ලි යන්නෙත් එහෙමයි :growl:

    :oo: ඉතින් මොක ගත්තත් ඩේටා එනවනේ සුටුස් ගාලා......?? :rolleyes:

    බලන්න ඕනා මොකක් හරි.... මේ හොට්ටේ SLT එක එපා වෙලා ඉන්නේ.... ශොප් එකේ නම් 8Mbps එනවා..... ගෙදර එක උන් හදලා දෙන්නේ නෑ...... Peo TV තියෙන උන්ට දෙනවා..... නැති උන්ට දෙන්නේ නෑ...... :angry:

    අනික මේ දෙකකට ගෙවන එකත් බොරු වැඩක්.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඉතින් මොක ගත්තත් ඩේටා එනවනේ සුටුස් ගාලා......?? :rolleyes:

    බලන්න ඕනා මොකක් හරි.... මේ හොට්ටේ SLT එක එපා වෙලා ඉන්නේ.... ශොප් එකේ නම් 8Mbps එනවා..... ගෙදර එක උන් හදලා දෙන්නේ නෑ...... Peo TV තියෙන උන්ට දෙනවා..... නැති උන්ට දෙන්නේ නෑ...... :angry:

    අනික මේ දෙකකට ගෙවන එකත් බොරු වැඩක්.......

    මොබයිල් වල ඩේටා ප්ලෑන් නැතුව ඩවුන්ලෝඩ් කරොත් බඩු බනිස් :baffled: ෆික්ස්ඩ් 4 G ගනින් .. මාත් දැන් අඩුවෙන් බිල් ගෙවන විදිහටයි ඉන්ටර්නෙට් අරන් තියෙන්නේ .. තඩි ටොරන්ට් බාන්න ලේසිම විදිහ රුපියල් 50/- පැකේජ් එක (pre paid 2 hours) 7.0GB ganna puluwan 2 hours walata habai honda modem ekak thiyenna ona
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( නෑ උඹ කියන්නේ බොරුවට නෙවේ...... :no: මම දන්නවා ඒක...... :baffled: :dull:

    පිස්සුද යකෝ .. උඹල ඇවිස්සෙනවා කියල දන්නා නිසයි කිව්වේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොබයිල් වල ඩේටා ප්ලෑන් නැතුව ඩවුන්ලෝඩ් කරොත් බඩු බනිස් :baffled: ෆික්ස්ඩ් 4 G ගනින් .. මාත් දැන් අඩුවෙන් බිල් ගෙවන විදිහටයි ඉන්ටර්නෙට් අරන් තියෙන්නේ .. තඩි ටොරන්ට් බාන්න ලේසිම විදිහ රුපියල් 50/- පැකේජ් එක (pre paid 2 hours) 7.0GB ganna puluwan 2 hours walata habai honda modem ekak thiyenna ona

    :oo: හ්ම්ම්...... ෆික්ස්ඩ් එකට බහිනවා මේ මාසේ ඈතුලත SLT උන් විසදුමක් දුන්නේ නැතොත්.... හේතුව කියලමයි මම අයින් කරන්නේ මේක....... :growl::angry:

    අන්න ඩයලොග් උන් 21Mbps එක දෙනවා 1500ට..... හුවාවේ ඩොංගල් එකක්.... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: හ්ම්ම්...... ෆික්ස්ඩ් එකට බහිනවා මේ මාසේ ඈතුලත SLT උන් විසදුමක් දුන්නේ නැතොත්.... හේතුව කියලමයි මම අයින් කරන්නේ මේක....... :growl::angry:

    අන්න ඩයලොග් උන් 21Mbps එක දෙනවා 1500ට..... හුවාවේ ඩොංගල් එකක්.... :)

    ඕක ගන්න කන්ඩිෂන් තියෙනවා නේද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ගන්න කන්ඩිෂන් තියෙනවා නේද ?

    :oo: ඔව් අවුරුද්දකට වඩා උන්ගේ පෝස්ට් පේඩ් පාවිච්චි කරලා නම් එච්චරයි..... :)

    මම දෙකක්ම ගන්න බැලුවේ ශොප් එකේ දාලා විකුණන්න හරි බැරියෑ..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඔව් අවුරුද්දකට වඩා උන්ගේ පෝස්ට් පේඩ් පාවිච්චි කරලා නම් එච්චරයි..... :)

    මම දෙකක්ම ගන්න බැලුවේ ශොප් එකේ දාලා විකුණන්න හරි බැරියෑ..... :P

    අඩේ ගනින් මම ගන්නම් එකක් :)