EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ ගනින් මම ගන්නම් එකක් :)

    :rolleyes: ඈ තිබ්බ ඩොංගල් එක වික්කද.....?? ආයේ මම ගන්න දෙයක් නෑ.... උඹේ පෝස්ට් පේඩ් එකට ගතහැකි ඔය 4G LTE එක ගත්තා වගේම.... :yes:

    මගේ අවුල තියෙන්නේ, Reg User Present වෙන්න ඕනාලු ඩොංගලේ ගන්න.... මම නෙවේ නේ Reg User..... :( :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ඔව් තිබ්බ එක පරණ රෙපා උස්සන් ගියා සල්ලි දීලා ඒක 14.4 එකක් . මට ගන්න පුළුවන් :D යකෝ උඹට ඒ කාලෙම නමට හරවා ගන්න තිබුනා ඔය ලයින් එක :angry: දැන් ඉතින් උන් දෙන ඔෆර්උඹට නෑ කියහන්කෝ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    labbo 1 donglr per NIC umbata dekak ganna baa :no:

    :P මගේ නමට එකක් තිබේ..... අනික තියෙන්නේ ඩිෆෙන්ස් එකේනේ....... :P එයාව එක්කන් ඩයලොග් ගානේ යනවට වඩා හොදයි ඩොංගල් එපා කියලා ඉන්නවා...... :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් තිබ්බ එක පරණ රෙපා උස්සන් ගියා සල්ලි දීලා ඒක 14.4 එකක් . මට ගන්න පුළුවන් :D යකෝ උඹට ඒ කාලෙම නමට හරවා ගන්න තිබුනා ඔය ලයින් එක :angry: දැන් ඉතින් උන් දෙන ඔෆර්උඹට නෑ කියහන්කෝ :angry:

    :oo: රෙපා ඊයේ කෝල් කරා...... මිනි ලැපක් ගන්න හදනවා...... මම ඌට ඈමතුවා..... ඒ ගමන දැන් ටොෂිබා එකක් ගන්නවා කිව්වේ..... :)

    :oo: මගේ නමට නැති උනාට, #132# ගැහුවහම එනවා ID දෙකම....ඩිෆෙන්ස් + මගේ..... :P

    හිටු බලන්න........ :shocked: මෙන්න බොලේ දැන් එහෙම නෑ....... :growl: Your Details Are Unconfirmed. කියලා ඩිෆෙන්ස් එකේ ID & Name විතරයි...... :angry:

    දැන් මොකෝ කරන්නේ......?? :rolleyes: :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    nokia-x-philippine-launch-20140312-1-480x300.jpg

    නොකියා X එකක් තිබේ. (nokiaලගේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රාජයා) (කළු පැහැති)
    http://www.gsmarena.com/nokia_x-6067.php
    සති තුනක් පමණක් පාවිච්චි කලෙමි
    ෆුල් සෙට් එක ඩේටා කේබල් එකත් සමඟ 20 000ක් වේ. (ෆුල් සෙට් එකට ඩේටා කේබල් එක නැති නිසා ඒක වෙනම ගන්න ඕන)
    මං ඩේටා කේබල් එකත් එක්ක ෆුල් සෙට් එක 15 000ක්ට දෙමි

    මේ ෆෝන් එකට ඉන්ශුවරන්ස් එකක් තිබේ.
    අවුරුද්ද්දක් ඇතුලත අපි අතින් කැඩුනත් කැඩුනත් හදන්න බැරිනම් අලුතින් ෆෝන් එකක් දෙනවා. (ස්ක්‍රීන් එක කැඩුනට, වැටුනට, වතුර ගියා උනත් ඒක එහෙමයි)
    ඕන මාමියෙක් හරි මාමියෙක් දන්න කෙනෙක්ට හරි ඕනෙ නම් මට පොඩ්ඩක් කීන්න.
    මං යන්න ඉන්න දීපංකරේ මෙහෙන් ගෙනියන ෆෝන් වැඩ නැති නිසා විකුණන්නේ.

    ස්තූතියි!
    මෙයට හිරිමල් වයසේ කොල්ලා Lord Truth :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: රෙපා ඊයේ කෝල් කරා...... මිනි ලැපක් ගන්න හදනවා...... මම ඌට ඈමතුවා..... ඒ ගමන දැන් ටොෂිබා එකක් ගන්නවා කිව්වේ..... :)

    :oo: මගේ නමට නැති උනාට, #132# ගැහුවහම එනවා ID දෙකම....ඩිෆෙන්ස් + මගේ..... :P

    හිටු බලන්න........ :shocked: මෙන්න බොලේ දැන් එහෙම නෑ....... :growl: Your Details Are Unconfirmed. කියලා ඩිෆෙන්ස් එකේ ID & Name විතරයි...... :angry:

    දැන් මොකෝ කරන්නේ......?? :rolleyes: :(

    Unconfirmed sim disconnect karanna kiyala TRC eken daala thibba .. june wala owa discon karanawalu :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nokia-x-philippine-launch-20140312-1-480x300.jpg

    නොකියා X එකක් තිබේ. (nokiaලගේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රාජයා) (කළු පැහැති)
    http://www.gsmarena.com/nokia_x-6067.php
    සති තුනක් පමණක් පාවිච්චි කලෙමි
    ෆුල් සෙට් එක ඩේටා කේබල් එකත් සමඟ 20 000ක් වේ. (ෆුල් සෙට් එකට ඩේටා කේබල් එක නැති නිසා ඒක වෙනම ගන්න ඕන)
    මං ඩේටා කේබල් එකත් එක්ක ෆුල් සෙට් එක 15 000ක්ට දෙමි

    මේ ෆෝන් එකට ඉන්ශුවරන්ස් එකක් තිබේ.
    අවුරුද්ද්දක් ඇතුලත අපි අතින් කැඩුනත් කැඩුනත් හදන්න බැරිනම් අලුතින් ෆෝන් එකක් දෙනවා. (ස්ක්‍රීන් එක කැඩුනට, වැටුනට, වතුර ගියා උනත් ඒක එහෙමයි)
    ඕන මාමියෙක් හරි මාමියෙක් දන්න කෙනෙක්ට හරි ඕනෙ නම් මට පොඩ්ඩක් කීන්න.
    මං යන්න ඉන්න දීපංකරේ මෙහෙන් ගෙනියන ෆෝන් වැඩ නැති නිසා විකුණන්නේ.

    ස්තූතියි!
    මෙයට හිරිමල් වයසේ කොල්ලා Lord Truth :cool:

    කව්ද බන් ඔය ගොබ්බ ෆෝන් ගන්නේ :P අපි නම් ඉතින් සැම්සුන්ග් තමයි :cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කව්ද බන් ඔය ගොබ්බ ෆෝන් ගන්නේ :P අපි නම් ඉතින් සැම්සුන්ග් තමයි :cool:
    උය ඉතින්
    කිව්වොත් කීන්නෙ කුප්ප කතාවක්මයි
    මේක විකුණගන්න උදව්වක් දීන්කෝ මාමෙ
    හදිස්සි නේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උය ඉතින්
    කිව්වොත් කීන්නෙ කුප්ප කතාවක්මයි
    මේක විකුණගන්න උදව්වක් දීන්කෝ මාමෙ
    හදිස්සි නේ

    මොකද හදිස්සි දවල්ට කන්න සල්ලි නැද්ද බොට ? :P ෆෝන් ටැබ් බල්ලට ගිහින් බන් දැන් විකුනන්න ලේසි නෑ :dull: මම පොඩි එකාට ටැබ් එකක් ගත්තා සැම්සුන්ග් ඔරිජිනල් wifi වර්ෂන් කැනඩා ඉඳන් ගෙනාපු එකක් with ෆුල් සෙට් ඊයේ 12000 යි ඔන්න යන ගණන් :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Unconfirmed sim disconnect karanna kiyala TRC eken daala thibba .. june wala owa discon karanawalu :baffled:

    :shocked: ඒවා කොහෙද.....?? :angry:

    මොකද දැන් මේකට කරන්නේ....... ඩිෆෙන්ස් එකටම කන්ෆර්ම් කරලා..... ඊ බිලින් වලට මාරු කරනවා......... :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මොකද හදිස්සි දවල්ට කන්න සල්ලි නැද්ද බොට ? :P ෆෝන් ටැබ් බල්ලට ගිහින් බන් දැන් විකුනන්න ලේසි නෑ :dull: මම පොඩි එකාට ටැබ් එකක් ගත්තා සැම්සුන්ග් ඔරිජිනල් wifi වර්ෂන් කැනඩා ඉඳන් ගෙනාපු එකක් with ෆුල් සෙට් ඊයේ 12000 යි ඔන්න යන ගණන් :oo:
    ඒකනම් ඇත්ත
    මං යන දීපංකරේ මෙහෙන් ගෙනියන පෝං සැඩ නැති නිසා විකුනන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නාකියා රිදිලා දූවගෙන ගිහින්, වයිෆ්ට ගින්න දීලා...... වයිබර් මැසේජ් එවන්නම රිදිලා...... :lol: :P :lol: අපි නොදන්න ලයිව්...... :rofl: