EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් බැදලා බන් ඉන්නේ මාවත් ගනිල්ලා කලබ් එකට :yes:

    :rolleyes: අක්කවද.....?? නංගිවද.....?? දෙන්නවමද.......?? :rofl::P

    :oo: ආවා නම් දණ ගහපන්...... අපේ දතා ඈවිත් ඕත් එක දෙනකම්..... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    nokia-x-philippine-launch-20140312-1-480x300.jpg


    නොකියා X එකක් තිබේ. (nokiaලගේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රාජයා) (කළු පැහැති)
    http://www.gsmarena.com/nokia_x-6067.php
    සති තුනක් පමණක් පාවිච්චි කලෙමි
    ෆුල් සෙට් එක ඩේටා කේබල් එකත් සමඟ 20 000ක් වේ. (ෆුල් සෙට් එකට ඩේටා කේබල් එක නැති නිසා ඒක වෙනම ගන්න ඕන)
    මං ඩේටා කේබල් එකත් එක්ක ෆුල් සෙට් එක 15 000ක්ට දෙමි

    මේ ෆෝන් එකට ඉන්ශුවරන්ස් එකක් තිබේ.
    අවුරුද්ද්දක් ඇතුලත අපි අතින් කැඩුනත් කැඩුනත් හදන්න බැරිනම් අලුතින් ෆෝන් එකක් දෙනවා. (ස්ක්‍රීන් එක කැඩුනට, වැටුනට, වතුර ගියා උනත් ඒක එහෙමයි)
    ඕන මාමියෙක් හරි මාමියෙක් දන්න කෙනෙක්ට හරි ඕනෙ නම් මට පොඩ්ඩක් කීන්න.
    මං යන්න ඉන්න දීපංකරේ මෙහෙන් ගෙනියන ෆෝන් වැඩ නැති නිසා විකුණන්නේ.

    ස්තූතියි!
    මෙයට හිරිමල් වයසේ කොල්ලා Lord Truth :cool:
    මේකා හැම කුනුගොඩක්ම අපේ ඇඟේ ගහන්න එනවනේ.....:angry:
    තොට පරන කුනුගොඩවල් විකුනගන්න වෙන තැනක් ඇත්ත්තෙම නැද්ද.....:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේකා හැම කුනුගොඩක්ම අපේ ඇඟේ ගහන්න එනවනේ.....:angry:
    තොට පරන කුනුගොඩවල් විකුනගන්න වෙන තැනක් ඇත්ත්තෙම නැද්ද.....:P
    පල පල යන්න
    මං අනිත් තැන්වලත් දාන ගමන් නාකින්ට කියන්නෙ :P