Kela una yakune mataada ude van eke engine eka hira una...mata mai wenne eka karadarayak yanthan adu una witharai
sansare epa wela inne
![]()
ඒ මොකෝ බොල එක පාරට.......??

naa ban ubalage iswwata awith back to home , fatta oluwa kakkumayi![]()
kohaatada aawe........na ban![]()
වාහන ගැන සැලකිල්ල මම දන්නවනේ.......
දැන් මොකෝ වෙලා තියෙන්නේ.....?? 
ඒ මොකෝ බොල එක පාරට.......??
![]()
උදේ ස්ටාර්ට් කරද්දිම හිර වෙන්න....?? වතුර නැතුව හෝ ඔයිල් නැතුව දිව්වද.....??![]()
ඕක අරන් වරෙන්..... අපේ බාසාට දාලා හදමු...... අර උඹේ බුවා නම් වැඩකරු කියලා තේරෙන්නේ නෑ.......![]()
..කීයක් යයිද මන්ද
අතේ සල්ලිත් නෑ
බිස්නස් එකවුන්ට් එකෙන් සල්ලි අදින්නත් බෑ ෆට්ට චෙක් ටිකක් යන්නේ බන් මට පිස්සු වගේ 

උදේ ස්ටාර්ට් කරද්දී එක පාරක් හීට් කරලා ගැහුවම වැදුන බන් .. මගදී කට කට සද්දයක් ආවා ..එහෙම්ම නැවැත්තුව මම ..ඊට පස්සේ no ස්ටාර්ට් හිර වෙලා වගේ සද්දයක් එනවා ...පස්සේ ඇදගෙන ආවා.. බාසා ගැලෙව්වා අම්මටසිරි වෙන්න උඩ ආර්ම් (ටැපට්) ඔක්කොම ගැලවිලා නිකන් තිබිල තියෙන්නේ .. බාසා කියනවා කැඩුනේ නැති එක පුදුමයක් කියල...ඌ ඊයේ ටැපට් එජස් කරලා ස්ටාට් කරා ආයේ බොග් ගාලා හිටියා ..ඔන්න අද හෙඩ් එක ගලෝලා බලනවා කිව්වා ..මොනවා වෙලාද මන්ද බන්..කීයක් යයිද මන්ද
අතේ සල්ලිත් නෑ
බිස්නස් එකවුන්ට් එකෙන් සල්ලි අදින්නත් බෑ ෆට්ට චෙක් ටිකක් යන්නේ බන් මට පිස්සු වගේ
![]()
උදේ ඔයිල් වතුර බැලුවද......??
කොහෙද සිහියක් තියෙන එකෙක්යෑ උඹත්....... ටැපට් නිකන් තිබ්බා නම්, සද්දේ වෙනසක් එනවා තේරෙනවානේ.... එක පාරට ටැපට් බුරුල් වෙනවයෑ......??
හදනවා නම් හරියට හදපන්...... ලොකු කේස් එකක් නම්, හොයලා බලපන්, එංජින් බාගයක් වගේ ගෙනත් තියෙන එක ලාභ වෙන්න පුලුවන් හදනවට වඩා..... යුනයිටඩ් මෝටර්ස් බඩු එහෙමත් හරිම අඩුයි.......
උඹ මේ චෙක් එකක් ගැන කියනවා...... කතා කරලා වැඩක් නෑ ඒවා.......

අපිටත් ගන්වතුර එන්න වගේ.....
අද නෙත් FM එකේ බැලුම්ගලටත් කතා උනා ඔය පැත්ත ගැන.....
හෆ්ෆා.... ඊයේ රෑ නම්, ලොවෙත් නෑ..... වැහි පීලි වලට දරා ගන්න බැරුව ඔක්කොම ඉතුරුවා....... ගේ ඈතුලෙත් වතුර.....![]()






අද නෙත් FM එකේ බැලුම්ගලටත් කතා උනා ඔය පැත්ත ගැන.....
![]()
හෆ්ෆා..... කාර් එක උස දිහාවකට ගිහින් දාපන් ඉක්මනට..... ගෙවුන පැය 24 වැඩිම වර්ෂාවත් රත්නපුරේ......
මම හිතුවා මෙහෙම එකක් වෙයි කියලා.....
ඔක්කොම ඉතුරුවා නම්, ගේ ඇතුලේ නම් වතුර, අර වොද්ක එක තියෙයි මේ භද්‍ර කල්පය ඉවර වෙනකං..............![]()



ඇට ලබ්බට රිදිලා........![]()

