EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Wikiya gatte hettu karalada ? :eek:
    නෑ බන්, විකියා නෙමෙයි. මම පොඩ්ඩක් අලුත් කාර් එකකට යන්න පුලුවන්ද බැලුවේ. මේ වේසාවෝ ඉල්ලන්නේ කුනු කොල්ලෙට නේ. දෙන්නේ නෑ. හදාගත්තු එක පරන උනත් තියාගන්නවා.....:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන්, විකියා නෙමෙයි. මම පොඩ්ඩක් අලුත් කාර් එකකට යන්න පුලුවන්ද බැලුවේ. මේ වේසාවෝ ඉල්ලන්නේ කුනු කොල්ලෙට නේ. දෙන්නේ නෑ. හදාගත්තු එක පරන උනත් තියාගන්නවා.....:dull:

    Ganata nathuwa denna epa ganna giyama ganna nane ...mama kapu parippuwa dakkane mazda ekata :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull::dull:

    අද ගෙදරද ?
    නිවාඩු දැම්මා මචන් දවස් 5 විතර. එකදිගට වැඩ කරල එපාවෙලා තියෙන්නේ මේ ඩෙන්ගු කේස් එක නිසා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිවාඩු දැම්මා මචන් දවස් 5 විතර. එකදිගට වැඩ කරල එපාවෙලා තියෙන්නේ මේ ඩෙන්ගු කේස් එක නිසා.

    :love: 3 සෙට් කර ගන්න වගේ නේද ? :P

    අෆොයි ඩෙංගු කේස් මතක් වෙනකොටත් බයයි බන් දැන් :dull: