EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ane sanjee ayye..umbayi mamai danna bara patawilla....:P:P

    හරි හරි පිලිගන්නවා මම උඹට වඩා බර ගැන දන්නේ නෑ කියලා...... මොකද ඉතින් කොටන් අදින්න, බර උස්සන්න වගේ එව්වා කරන්නේ උඹනේ මොකෝ මමයෑ.......... :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි හරි පිලිගන්නවා මම උඹට වඩා බර ගැන දන්නේ නෑ කියලා...... මොකද ඉතින් කොටන් අදින්න, බර උස්සන්න වගේ එව්වා කරන්නේ උඹනේ මොකෝ මමයෑ.......... :lol:
    Aaaa...ehemada aasa....:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ane sanjee ayye..umbayi mamai danna bara patawilla....:P:P
    උඹ නොදන්නවා උනාට උඹේ අර දැරිවි නම් දන්නවා ඇති බර පැටවිල්ල ගැන....:eek::rolleyes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඇයි නැද්ද එහෙම එකක්...... එහෙම එකක නැතිනම් එහෙනම් මගේ කතාව ඉල්ලා අස්කරගන්නවා....... :rolleyes:

    පොඩි කාලේවත් ටිකිරි මොලයක් තිබ්බේ නෑ. :Pපොඩි කාලෙත් ඔක්කොම උන් කිව්වේ වයසට වඩා පැහිලා කියල :baffled::oo:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඉන්නව.........:)

    කොහොමද ජිවිතේ?

    අපේ ගෙදර තියෙනවා portable bbq grill එකක්. charcoal එහෙම තියෙනවා. එකෙන් වැඩේ කර ගන්න තේරෙන්නෙ නෑ :baffled: . මට BBQ කුප්පියක් දාන්න පුලුවන්ද මාමේ :love: