EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: අතුරුදහන් වගේ..... මේ දවස් වල, මේ පැත්තේ පේන්න හිටියොත්, විකියගේ අලි පස්සවල් බලන්න සෙට් වෙන නිසා, මූ මාරු වගේ...... :P
    :yes::yes::P:P:rofl:
    wikiya ali pukak gannakan thariya me paththa palaathe ena ekak na.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නාකියා ඔන්ලයින් ඈවිත්....... Searching Forums..... :rofl: ත්‍රෙඩ් එක හොයා ගන්න බැරුවද කොහෙද...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    67නාකියට මෙතන කවුරුත් මුකුත් කිව්වද හිත රිදෙන යමක් වත්......?? :rolleyes: අද ඔන්ලයින් ඈවිත් හිටියා..... ඒත් මේකට ඈවිත් නෑ......?? මොකෝ දන්නේ නෑ කේස් එක.....??
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    67නාකියට මෙතන කවුරුත් මුකුත් කිව්වද හිත රිදෙන යමක් වත්......?? :rolleyes: අද ඔන්ලයින් ඈවිත් හිටියා..... ඒත් මේකට ඈවිත් නෑ......?? මොකෝ දන්නේ නෑ කේස් එක.....??
    කිවුවනම් උඹ තමයි.:rolleyes::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිවුවනම් උඹ තමයි.:rolleyes::(

    :no: මම කිව්වා නම් ඕකා මෙතන නෑවිත් ඉන්නේ නෑ.... මම කිව්වා නම්, මෙතන ඈවිල්ලා, නටන නාඩගම මම නොදන්නවයෑ...... :rofl::P:lol:

    :oo: මේක මට පේන්නේ, අපිට වඩා ලොකු මිනිහෙක් අතින් උගේ හිත රිදිලා වගේ..... බලවත් අය....... :baffled: :dull: අපි ඉතින් පොඩි මිනිස්සුනේ...... :P:P

    දැන් නම් රිදිලා දූවගෙන එන එක 100% විශ්වාසයි...... :P:P
     
    :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අළුත්ගම සීන් එක ටිකක් සැරට ඈදෙනවා වගේ.... දෙහිවලත් ෆාමසියක් කුඩු කරලලු නේද.....?? :rolleyes: