EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    insurance eka aran yanna bari wuna..license eka aran dada kolayak dunnane...:(:( police dial eka nam kiwwe dadayak gahanne na..insurance eke photocopy ekak aran awilla pennanna kiyala..:eek: aththada danne na scene eka...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Beheth ganneth muu window shopping widihatada danne na :lol:

    :rofl: දැක්කනේ ඊයේ ආව දෙන්නා...... ආයේ නෝ වින්ඩෝ ශොපින්.... කෝල් කරා..... බඩු තියෙනවද ඈහුවා.... ගන්න එනවා කිව්වා.... ආවා.... ගත්තා... ගියා..... :D :cool: අන්න කස්ටමර්ලා..... :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    insurance eka aran yanna bari wuna..license eka aran dada kolayak dunnane...:(:( police dial eka nam kiwwe dadayak gahanne na..insurance eke photocopy ekak aran awilla pennanna kiyala..:eek: aththada danne na scene eka...:rolleyes:

    :confused: Insurance එකේ ෆොටෝ කොපි හරි යන්නේ නෑ.... ඔරිජිනල් එක (කාඩ් එක) ගෙනිහින් පෙන්වන්න වෙනවා...... අද දවසට Insurance තියෙනවා නේ.... එහෙනම් අවුලක් නෑ..... හොද එකෙක් හිටියොත් දඩ නොගහා එවයි..... නරක එකෙක් හිටියොත්, බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කියලා රු.1000/= ක දඩයක් ගහයි. කොහේ පොලිසියද.....?? :rolleyes:

    Contact 67 :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :frown::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    insurance eka aran yanna bari wuna..license eka aran dada kolayak dunnane...:(:( police dial eka nam kiwwe dadayak gahanne na..insurance eke photocopy ekak aran awilla pennanna kiyala..:eek: aththada danne na scene eka...:rolleyes:

    Dada gahanne ne original insurance eka pennapan
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Umbata dada kole liyapu dinayata kalin expired nowechcha insurance ekak ona... nettan liyanawa... ae kiyanne 23 liwwanam 23 indala thiyena insurance ekak wenna ba