EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dakke na ban :no: kotu neme dan mata penne tharu :( moko un kiwwe kawadda denawa kiwwe ?

    :cool: නවම් මාවතේ පොට් එකේ බුවා නෑ..... මට තරු විසි උනා..... :lol: හොද වෙලාවට මගේ ලග නම්බර් එක තිබ්බා...... දැන් රාමනායක පාරේ...... :yes: දීලා ආවා..... දවස් දෙක තුනකින් දෙන්නම් කිව්වේ...... :D

    ඩයලොග් 4G වලට කතා කරා.... හෆොයි..... කිව්වා වගේම උන් දැනට දෙන්නෙක් කෝල් කරා....... :P

    උන්ගේ හොට්ලයින් එකෙන් කිව්වේ, මේ දවස් වල ප්‍රමෝෂන් එකක් යනවා.... 6290/= ට දෙනවා කියලා...... අර කතා කරපු උන් එහෙම එකක් නෑ ලු...... :growl:

    අනික අර 5000/= ට දෙන්නේ, මොකක්ද ලෝයලිටි කාඩ් එකක් තිබුනොත් ලු...... :( ඒකත් ඒ ඒ පැති වලටලු...... :growl:

    මම කිව්වා, හොට් ලයින් එකෙන් කියපු ගානට දෙනවා නම් ගන්නවා..... නැත්නම් එපා කියලා...... :lol:

    :confused: ලංකා බෙල් එකේ යනවා..... 35GB එකක්.... රෙන්ටල් එක 1350/= යි. හැබැයි වැඩි වෙන 1GB වලට 200/= ගානේ ගන්නවා...... :yes: එකම දේ උන්ට මුලින් ගෙව්වට පස්සේ තමා ඈවිත් සිග්නල් බලන්නේ.... සිග්නල් අවුල් නම් රිෆන්ඩ්..... මට එක පාරක් වයිමැක්ස් වලට රිෆන්ඩ් කරා..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Ammo ou innawanam echcharai :D umba ungen hotline eke ganatama illapan :P lanka bell nam ganna epa ban signal awul :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    869311947
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ammo ou innawanam echcharai :D umba ungen hotline eke ganatama illapan :P lanka bell nam ganna epa ban signal awul :no:

    :P ඉන්නවා ඉන්නවා බුවා ඉන්නවා....... :yes:

    ඔව් එකෙක් කතා කරේ තම්බියෙක්..... අනිකා සිංහලවරයෙක්™ :yes:

    සිංහලවරයා™ නමයි / ID SMS කරන්න කිව්වා..... මම ඌට ඒකත් එක්ක කියලා යැව්වා.... හොට්ලයින් එකේ ගානට දීපන්... නැත්නම් එපා කියලා..... රෙද්ද..... :growl:

    :confused: ලංකා බෙල් උන් සිග්නල් අවුල් නම් දෙන්නේ නෑ..... :no: වයිමැක්ස් එක සිග්නල් අඩුයි කියලා දුන්නේ නෑ...... රිෆන්ඩ් කරලා.... චෙක් එකක් එව්වා ගෙදරටම..... :yes:

    http://lankabell.lk/fixed-broadband.htm
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P ඉන්නවා ඉන්නවා බුවා ඉන්නවා....... :yes:

    ඔව් එකෙක් කතා කරේ තම්බියෙක්..... අනිකා සිංහලවරයෙක්™ :yes:

    සිංහලවරයා™ නමයි / ID SMS කරන්න කිව්වා..... මම ඌට ඒකත් එක්ක කියලා යැව්වා.... හොට්ලයින් එකේ ගානට දීපන්... නැත්නම් එපා කියලා..... රෙද්ද..... :growl:

    :confused: ලංකා බෙල් උන් සිග්නල් අවුල් නම් දෙන්නේ නෑ..... :no: වයිමැක්ස් එක සිග්නල් අඩුයි කියලා දුන්නේ නෑ...... රිෆන්ඩ් කරලා.... චෙක් එකක් එව්වා ගෙදරටම..... :yes:

    http://lankabell.lk/fixed-broadband.htm

    Ithin ban ada gewala un refund karanakan balan inna umbata pissuda ? Ae sallimwalin kadeta badu tikak genath dapan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ithin ban ada gewala un refund karanakan balan inna umbata pissuda ? Ae sallimwalin kadeta badu tikak genath dapan

    :dull: ඒක නම් ඈත්ත...... ඒත් දැන් මොකක් හරි වෙන එකක් ගන්න ඕනා... මේ මගුල් SLT දෙක අයින් කරවලා...... :yes:

    ලංකාබෙල් 35GB දෙනවනේ.... එතකොට ශොප් එකටත් එක්ක ශේප්.... ඒකයි කල්පනා කරේ.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: ඒක නම් ඈත්ත...... ඒත් දැන් මොකක් හරි වෙන එකක් ගන්න ඕනා... මේ මගුල් SLT දෙක අයින් කරවලා...... :yes:

    ලංකාබෙල් 35GB දෙනවනේ.... එතකොට ශොප් එකටත් එක්ක ශේප්.... ඒකයි කල්පනා කරේ.......

    Mama nam anawashya wiyadam kapaa harala thiyenne :D