EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අමාරුවෙන් එකෙක්ගේ ඇඟේ ගහගත්තා මලයෝ, දෙන්න බෑ කුනු කොල්ලෙට ඉල්ලන්නේ. පරන වාහන මාකට් එක අම්බානට බැහැලා. 11.5/= වලට දුන්නේ...;)

    අව්ලක් නැතෝ..;)

    පරිස්සමින් පාවිච්චි කරන්න..:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    04/07/2014 දින සසල හද විල්තෙරින්

    ******රිදී තිරය එකළු කළ - මිහිරැති ගී නද *******
    :cool::cool::cool::cool:

    දැන් තොපි කියන්න එපා කිව්වෙ නෑ කියල.
    රේඩියෝ ටීම් එකේ උන්වත් දන්නෙ නැත තාම.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    04/07/2014 දින සසල හද විල්තෙරින්

    ******රිදී තිරය එකළු කළ - මිහිරැති ගී නද *******
    :cool::cool::cool::cool:

    දැන් තොපි කියන්න එපා කිව්වෙ නෑ කියල.
    රේඩියෝ ටීම් එකේ උන්වත් දන්නෙ නැත තාම.....

    Muta pissuda apita pissuda ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබව ඕක විකුනන්න උත්තේජනය කලාට මට ගානක් දීපිය :growl:

    Mama hithuwa mokek hari ekek uge parana wahane epa karawala kiyala :oo: balapan tho uwa nikan naya karayek kara...dan ithin leasing company eka posath wei miniya ta hamba wena sesatha unta piduwama :frown: ane tho wage ekek :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඇයි උගේ පලංචි මෝටර් කොම්ප්‍රෙෂර් ට්‍රාන්ස්පෝර්ට් කරේ උබේ බාප්පොච්චිද? :frown: දැන් හයර් නැති හින්දා රිදිලා :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහ් Fearless මහත්තයො :eek:
    මල්ලි , හුසුම ගන්න වෙලාවක් නැහැ බන් ,,,,,,උබට කෝල් කොරන්නම් හොදේ
    අර අර්ජන්ට් වැඩේ .... වැඩක් නැති උනා (කාර් එකක් බලන්න බන් , කඩවත , ඒ ගෑනි නො ආන්ස්වර් );)
    අද ගත්ත බන් එකක් ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    04/07/2014 දින සසල හද විල්තෙරින්

    ******රිදී තිරය එකළු කළ - මිහිරැති ගී නද *******
    :cool::cool::cool::cool:

    දැන් තොපි කියන්න එපා කිව්වෙ නෑ කියල.
    රේඩියෝ ටීම් එකේ උන්වත් දන්නෙ නැත තාම.....
    සිරිබෝ අයියා ෆිල්ම් එකේ අර සින්දුවත් දාපන් හොඳේ ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි උගේ පලංචි මෝටර් කොම්ප්‍රෙෂර් ට්‍රාන්ස්පෝර්ට් කරේ උබේ බාප්පොච්චිද? :frown: දැන් හයර් නැති හින්දා රිදිලා :growl:

    Ay bola ambaruwo ou rent ekata deddi palanchiya transport karannath onada ?:frown: balapan gas gembo ou athin paduwata wahane wikunala thiyenne :growl: umba nam ithin laba thiyagena ne wikunanne :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Ay bola ambaruwo ou rent ekata deddi palanchiya transport karannath onada ?:frown: balapan gas gembo ou athin paduwata wahane wikunala thiyenne :growl: umba nam ithin laba thiyagena ne wikunanne :lol:

    ඕකා නහයෙන් අඩා හිටියේ කැබ් කට්ටක් තිබුනානම ට්‍රාන්ස්පෝර්ට් එකත් ගොඩ කියලා:sorry:

    :frown::frown::frown:සෙද්ද තමයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dan baluwe...ay yako moona wahuwe ? :angry:

    ;) ඔහොම මම කිරියේ දැම්මේ.... කොහෙද මේ මිනියා බැන්නනේ මට අයින් කරපිය කියලා..... :growl: අන්තිමට ඔය රොබාත් දාලා තියෙන්නේ....... ඒක අවුලක් නැතුව ඈති උන් දෙන්නා ඉතින් අ.පු. නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    04/07/2014 දින සසල හද විල්තෙරින්

    ******රිදී තිරය එකළු කළ - මිහිරැති ගී නද *******
    :cool::cool::cool::cool:

    දැන් තොපි කියන්න එපා කිව්වෙ නෑ කියල.
    රේඩියෝ ටීම් එකේ උන්වත් දන්නෙ නැත තාම.....

    :growl: මාස ගානකට කලින් අපිට කියලා වැඩක් නෑ.... අපි බිසී මිනිස්සු..... දවස් දෙකකට කලින් මතක් කරපිය...... :P

    Muta pissuda apita pissuda ? :oo:

    :lol: අපිට පිස්සු කියමු අපි.... නැත්නම් අමතයි මෙතන..... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ‍විල්තෙර අහන්න බලා සිටිමි
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    04/07/2014 දින සසල හද විල්තෙරින්

    ******රිදී තිරය එකළු කළ - මිහිරැති ගී නද *******
    :cool::cool::cool::cool:

    දැන් තොපි කියන්න එපා කිව්වෙ නෑ කියල.
    රේඩියෝ ටීම් එකේ උන්වත් දන්නෙ නැත තාම.....
    අයියාහ්.. චිත්‍රපටි සින්දු වලට මං පට්ට ආසයි..
    මං එනෝ

    ;) එළ එළ...