Epa wela inne...mata honda business ekak kiyapallako karanna..mei huyanna karala epaama wela dan nam
ada mokaa dakkada manda udema
![]()
අනේ මේ...... කෝක කරත් ඔච්චර තමා......
හෙට ඒරියා එක මොකක්දෝ.....??

Epa wela inne...mata honda business ekak kiyapallako karanna..mei huyanna karala epaama wela dan nam
ada mokaa dakkada manda udema
![]()
අනේ මේ...... කෝක කරත් ඔච්චර තමා......

අර අගේට තිබ්බ BOOKSHOP එක ...![]()
විකුණනවා කියපු වෙලාවේ ගන්න අදහසක් ආවේ නැති එක....... 
ජපනෙක්.....??

මම නං වාහන ගන්න එක අතෑරියා බං...........![]()
අන්න ඈක්වා එකක් තියෙනවා මාළඹේ..... G Grade එකක්...... 38ක් කියනවා.... ඊයේ ක්ලියර් කරන් සේල් එකට ගෙනාවේ...... 
හහූ..හූ.........
http://www.elakiri.com/forum/showpost.php?p=16830355&postcount=77
යුරා ළිදේ.........
මට කලින් ආන් කිඹුල් තඩියෙක්ව..... පතිර - නයා ලිදට දාලා තිබ්බා.........

අපේ කාර් එක විකුණනවා වෑන් එකක් ගන්න... කාර් එකක් අඩු ගානට හොයන කෙනෙක් ඉන්නවා නං කියන්න
Mawanalle nurse mami ekak hoyanawa aduwata....අපේ කාර් එක විකුණනවා වෑන් එකක් ගන්න... කාර් එකක් අඩු ගානට හොයන කෙනෙක් ඉන්නවා නං කියන්න


ෆෝන් එකකින් හරිගෙදර ඉන්නෙ නැති උන්
ඇනරොයිඩ්ෆෝන් එකකින් හරි
සෙට් වෙන්න........
මවිසින් මට ම ගසා ගන්නා ලදී.......නිරීක්ෂණ සහ නිගමන වලින් හැඟී යන්නේ මෙය කාට හෝ ගැසූ මඩක් බවකි...... ඈම් ඇයි කරෙක්ට් ලොක්කයියා........?

mama nam kohomath 4n eken thama set wenna wenne..office eke indala....ජූලි 04 වෙනිදා
රේඩියෝ අහන්න
ගෙදර ඉන්න............
ගෙදර ඉන්නෙ නැති උන්
ඇනරොයිඩ්ෆෝන් එකකින් හරි
සෙට් වෙන්න........

මවිසින් මට ම ගසා ගන්නා ලදී.......
වෙන උන් ගහනවට වඩා මම ම ගහගන්න එක ආතල්.........![]()



mama nam kohomath 4n eken thama set wenna wenne..office eke indala....![]()

පොටෝ අප්ලෝඩ් කරනවෝ. අළුත් එක්ක නෙවෙයි නෙ අයියෙ. නිසාන් B211 එකක්. දෙකයි හැත්තෑ පහක් වගේ තමා කියන්නෙ. මේ දවස් දෙක අතුලත දෙනවාෆොටෝ එකක් දාහන් බලන්න........ ඇක්මන් අයියට කිව්වේ නැද්ද විකුණලා දෙන්න කියල එහෙම..........?
ජූලි 04 වෙනිදා
රේඩියෝ අහන්න
ගෙදර ඉන්න............
![]()
ගෙදර ඉන්නෙ නැති උන්
ඇනරොයිඩ්ෆෝන් එකකින් හරි
සෙට් වෙන්න........