EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඉතිරියි කියල මම දන්නව එදා ඉදන්.....
    අර යුරා ගෙන් කොටේ ඇන්න වර මෙහේ......පොඩියට ගසල යන්න සිංදුවකුත් අහල ම.........

    :shocked: මේ මොන කොටයක් ගැන කියවනවද.....?? දර කොටයක් වත් නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ane thoge seele ... pansal gihin igi gasana ekane umba :angry: enawanam cheese bute genath dennam

    :growl: ඈත්තටම පන්සල් යනවා බොල..... දැන් අපි හොද ලමයි..... :yes:

    උඹ ඒ පැත්තේ එනවා නම් කියපන්, ලැපත් අරන් යන්න.... නැත්නම් මට ආයේ එන්න වෙනවා ලැප අරන් දෙන්න......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl: ඈත්තටම පන්සල් යනවා බොල..... දැන් අපි හොද ලමයි..... :yes:

    උඹ ඒ පැත්තේ එනවා නම් කියපන්, ලැපත් අරන් යන්න.... නැත්නම් මට ආයේ එන්න වෙනවා ලැප අරන් දෙන්න......
    එහෙනම් හොද ළමය වගේ අර බ්ලැක් ලේබල් කොටේ දීල පලයං....
    අපි නම් නරක ළමයි.....
    අද බොනවා...!!!