එනකොට වැඩක් නෑ මචෝ, යන්න කලින් දීපන්......![]()

මං දැක්ක...... මං දැක්කා........ මං දැක්කෝ........
අන්න මේ පැත්තේ එන්නේ නැති එක්කෙනෙක් හොරා වගේ මේක බලාගෙන ඉන්නවෝ........![]()
![]()
![]()
ඩොක්ට ලිදේ...... 
මටත් දෙකක් අටවගන්න ඕනි ශොප් එකට. කීයක් යයිද....![]()
20කින් වගේ ශේප් වෙන්න පුලුවන් වගේ මචෝ..... අපිම කරගත්තොත්.... 
උඹට පුලුවනිද....20කින් වගේ ශේප් වෙන්න පුලුවන් වගේ මචෝ..... අපිම කරගත්තොත්....
![]()

අපෝ ඕවා අඳින්න කැමති කරගන්නවාට වඩා හොඳා තියෙන එකක් ඇඳලා එන්න කියනවා.....හනිමූන් යන්න ඇඳුම් ගන්න පල....
අමුතුවෙන් යන්න දෙයක් නෑ හැබැයි![]()


අපෝ ඕවා අඳින්න කැමති කරගන්නවාට වඩා හොඳා තියෙන එකක් ඇඳලා එන්න කියනවා.....![]()

ඔය ෆිල්ම් වල තියෙන්නෙ සහෝ හෑන්ඩ් කෆ් වයිෆ්ගෙ අත් දෙකට දාලා, ඇස් බැඳලා අමුතුම විනෝදයක් ලබන සීන්.![]()
යකෝ මේ ශොප් එක ලංකාවේ නේද බොල....?? මේවා විකුණතහැකිද බං මෙහේ....?? අනික මුන් මේ බර ගණන් දාලා තියෙන ඒවා; ඊ බේ එකේ සොච්චමක් වෙන දේවල් නේද......?? 
epaa una kiyapuwa ahala 
sinhasane guu giya sonnathi sonnayek pattaya tag
ekakuth
daala
mei tikata![]()
තොපි දෙන්නා තවම මරා ගන්නවද බොලව්.....?? 
sinhasane guu giya sonnathi sonnayek pattaya tag
ekakuth
daala
mei tikata![]()


උඹ ගෙන්නුවද....යකෝ මේ ශොප් එක ලංකාවේ නේද බොල....?? මේවා විකුණතහැකිද බං මෙහේ....?? අනික මුන් මේ බර ගණන් දාලා තියෙන ඒවා; ඊ බේ එකේ සොච්චමක් වෙන දේවල් නේද......??
![]()

labba 1500 nathi wechcha eka hoyanna onna dan 40000 withara wiyadam karannai yanne![]()
පිස්සුවක් ඈතෑ...... උපරිම 20කින් මම ඕක කරනවා.... ඊබේ දාලා හරි.... 
පිස්සුවක් ඈතෑ...... උපරිම 20කින් මම ඕක කරනවා.... ඊබේ දාලා හරි....
![]()
