EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ආඳා

    eezd4.jpg


    Anguilla bengalensis bengalens යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ආඳා ලංකාවේ මිරිදිය ජලාශ වල දකින්න පුළුවන් සතෙක්. Indian mottled eel කියලත් කියනවා.

    ලොකු උන ආදෙක් (eel) සාමාන්යෙන් 120 cm වගේ වෙන්න පුළුවන්. මෙයාලට සුදුසුම උෂ්ණත්වය තමයි 23-33 C. මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගත වෙන කාලය අවුරුදු 14ක් තරම් දිගයි.

    මේ මත්ස්‍ය විශේෂය වැඩි වශයෙන්ම තමන්ගේ නිජ බිම් කරගෙන ඉන්නේ ලංකාව, ඉන්දියාව, බුරුමය සහ නේපාලය යන රටවල් වල තියෙන ජලාශ. මෙයාලට වතුර වැඩිය නැති, ඒත් මඩ ගොඩක් තියෙන වගුරු බිම් වගේ ඒවා වලත් ජීවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ වතුරේ ඉන්න කුඩා සත්තු ඉස්සෝ, කකුකුවෝ, ඉස්ගෙඩියෝ සහ කුඩා මාළු.

    සමහර මිනිස්සු මේ මාලුන්ව ගෘහස්ත තටාක වල ඇති කරනවා අහාර සඳහා. මේ මාළුවාගේ ශරීරයේ "mucus" කියන කොටස arthritis වලට බෙහෙත් හදන්න ගන්නවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තිරලියා

    1zy801v.jpg


    තිරලියා කියන්නේ ලංකාවේ brackish water වල ජීවත් වෙන මාලුවෙක්. Picnic sea bream කියන නමෙන් හඳුන්වන්නේත් මේ මාලුවව තමයි. මේ මාළුවා 90 cm දක්වා වර්ධනය වන අතර මොවුන් ප්‍රධාන වශයෙන් නිජ බිම් කරගෙන ඉන්නේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව අවට රටවල්, ඔස්ට්‍රලියාව සහ ජපානය වේ.

    මේ මාළුවට 42 C වගේ උෂ්ණත්වයක් ඇති වතුරෙත් ජීවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ මාලුන්ව ආහාරය සඳහා සහ aquarium fish වශයෙනුත් මිනිස්සු තියා ගන්නවා. මෙයාලගේ population එක දෙගුණයක් වෙන්නත් ගත වෙන්නේ ගොඩක් මාළුන්ගේ වගේම අවුරුදු 2-5 දක්වා කාලයක්.

    මේ මාළුවා වැඩියෙන් ජීවත් වෙන්න කැමති කුඩා රංචු වශයෙන්. මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා මාළු, ඉස්සෝ, පනුවෝ වගේ සත්තු.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පුවක්බඩිල්ලා

    14x1i09.jpg


    පුවක්බඩිල්ලා කියන්නේ ලංකාවේ මිරිදිජ ජලාශ වල ඉන්න තවත් මාලුවෙක්. විද්‍යාත්මක නාමය තමයි Eleotris fusca. මේ මාළුවට Dusky sleeper කියලත් කියනවා. ලොකු Dusky sleeper කෙනෙක් සාමාන්යෙන් 26 cm වගේ වෙනවා.

    මේ මාළුවට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා 25-30 C දක්වා වූ උෂ්ණත්වයක්. aquarium මාලුවෙක් වගේම ආහාර සඳහාත් මේ මාලුවව මිනිස්සු ඇති කරනවා. සාමන්යෙන් මේ මාළුවාගේ population එක දෙගුනයක් වෙන්න ගත වෙන්නේ අවුරුදු 2-5 දක්වා අතර කාලයක්.

    මේ මාළු වැඩි වශයෙන් ජීවත් වෙන්නේ lagoons වල. මෙයාල Carnivorous මාළු ජාතියක්. කන්න පුළුවන් ගොඩක් දේවල් meat or vegetables, leaves කනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත් කයිලයා

    2w65vkw.jpg


    රත් කයිලයා කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාලුවෙක්. මේ මාළුවා තරමක් ප්‍රමාණයෙන් කුඩා මාලුවෙක්. ඒත් මේ ත්‍රෙඩ් එකේ මේ මාළුවා ගැන දාන්නේ මේ මාළුවට aquarium වල ලොකු ඉල්ලුමක් තියෙන නිසා. අහාර සඳහා මේ මාලුවව ඇති කරන්නේ නැහැ. aquarium fish විදියට තමයි ඇති කරන්නේ. මේ මාළුවට කියන විද්‍යාත්මක නාමය තමයි Devario malabaricus. Malabar danio කියලත් කියනවා.

    උපරිම වශයෙන් මේ මාළුවා ලොකු වෙන්නේ 12 cm විතර. 18-25 C අතර උෂ්ණත්වයක් තමයි මේ මාළුවට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ. Malabar danio ඉක්මනින් බෝවෙන මාලුවෙක්. සාමාන්යෙන් population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ මාස 15 වැනි කෙටි කාලයක්. ලංකාවේ ස්වභාවිකව හමුවන මාළු අතර විසිතුරු මත්ස්‍යයෙක් විදියට ඇති කරන ප්‍රධාන මාලුවෙක් තමයි මේ.

    මේ මාලුව ලංකාවේ වැඩි වශයෙන් දකින්න පුළුවන් වියලි කලාපයේ ගලාගෙන යන ජලාශ වල. ඒවා වල මේ මාළු රංචු වශයෙන් ජීවත් වෙනවා. මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කෘමි සතුන් සහ කුඩා ශාක කොටස්.

    මෙයාල සාමාන්යෙන් බිත්තර දාන්න shallow water වලට එනවා ලොකු වැහි කාලයකට පසුව. මෙයාලගේ බිත්තර ලා කහපාටට හුරුයි, ඇලෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එක පාර බිත්තර 200ක් විතර එක ගැහැණු සතෙක් දානවා. දවස් 1-2 කින් විතර බිත්තර වලින් පැටව් එලියට එනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    today I'm gonna do a 30% water change of my monster tank.
    and tomorrow will remove few hard water deposits on tank's front glass.
    Getting ready for the new year.

    New year treat for Ps - smelt
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Red Bellied Piranha feeding chart

    less than 1 inch - 3 times a day
    1 - 3 inches - 2 times a day
    3 - 6 inches - 1 time a day
    more than 6 inches - 2 or maximum 3 times a week.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubalage fish tank eke widuru wala hard water deposit tiyenawanam mewa use karala ewa remove karanna puluwan.

    1. mulinma dry newspaper ekakin mob karanna, eeta passe wet newspaper ekakin mob karanna. then mob with a piece of clothe

    2. use vinegar with a piece of clothe to remove hard water deposits
    3. use lemon, lime or any acidic compound to remove hard water deposits.

    hard water deposits mainly made up with calcium and magnesium.


    27ypegn.jpg


    15g3z94.jpg
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    eom4.jpg

    Red Bellys ල Water World eke :baffled:



    b279.jpg

    Golden Arowana :oo:

    0u7w.jpg

    Snake Head :baffled:

    twyt.jpg

    Aligator Gar:dull:

    lyi7.jpg

    Marble Catfish:dull:

    jpz0.jpg

    Oscar :baffled:

    3t82.jpg

    Red Tail :oo:

    g2u7.jpg

    :confused::confused:
     
    Last edited: