මේ චැනල් එක රාජ්ය මාධ්්යක්ද පුද්ගලික එකක්ද..

ඉස්සෙල්ලම පොඩ්ඩක් බුද්ධිමත්ව කියවලා බලපන්. එකම සම්මානණීය ජනාධිපති අපේක්ෂක කියල තියෙන්නේ. උබ ආවනම් එහෙම දාන්නෙ නැහැනේ...
උබගෙ දුක තේරෙනව. උබලගෙ පක්ෂෙ සුදුස්සට සුදුසු තැන දෙන් නැහැ නේද?
මොකද මචන් උබල ඔච්චර මඩ...
උබල උබලගේ කැම්පේන් එක ගෙනියන්න...අපි අපේ පාඩුවේ කැම්පේන් කරනවා...
කවුරුවත් අවතක්සේරු කරන්න උවමනා නෑ...
ඕක උබට වැදගත් කමක් නැත්තම් සද්ද නැතුව ඉන්න....
එච්චරයි....

මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.
Naughtykolla48
Mohowk
dilshaaa
rashmi86
leeroxxroxx
Master malli
isuru_d
ස්තුතියි !!
![]()

මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.
Naughtykolla48
Mohowk
dilshaaa
rashmi86
leeroxxroxx
Master malli
isuru_d
ස්තුතියි !!
බොරලු ගොඩ ඔයා පක්ශෙකත් ඉදිය ස්වාදීන කතාවකුත් දැක්ක තනිකඩ එකට සෙට් උනා දැක්ක දැන් මේ තව කතාවෙන් ජෙන්ස්ල එක්ක එකතු වෙලා
ඇය් බොරලු යාලුවේ එහෙම
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
මේ මොහොතේ අධිකරණ තීන්දුව නිකුත් වුනා....ඒ අනුව එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධ පැමිණිල්ලට විරුද්ධව තීරණය නිකුත් වුනා.
ඒ අනුව '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බවත් ඔහුට අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් විය හැකි බවත් අධිකරණය තීන්දු කරනු ලැබුවා.
ඒ අනුව ඔහුගේ නාමයෝජනාව සම්මත කිරීමට කොමිසම තීරණය කරනු ලැබුවා.

![]()
තනිකඩ පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සදමෝල් බුවාට එරෙහිව ඉදිරිපත් උන පුරවැසි භාවය සම්බන්ධ පැමිණිල්ල මිට සුළු මොහොතකට පෙර ගරු එළකිරි අධිකරණය විසින් නිෂ්ප්රභා කෙරිණ.
මේ මොහොතේ අධිකරණ තීන්දුව නිකුත් වුනා....ඒ අනුව එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධ පැමිණිල්ලට විරුද්ධව තීරණය නිකුත් වුනා.
ඒ අනුව '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බවත් ඔහුට අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් විය හැකි බවත් අධිකරණය තීන්දු කරනු ලැබුවා.
ඒ අනුව ඔහුගේ නාමයෝජනාව සම්මත කිරීමට කොමිසම තීරණය කරනු ලැබුවා.
පක්ෂක් ග්රාහී![]()