මෙම අවස්ථාවේ දී සමරිසි පෙරමුණු ජනාධිපති අපේක්ෂක ටූ පැක් තුමා එළකිරියට පැමිණ.
එළකිරි වාසීන් ආමන්ත්‍රණය කරමින් සිටී.
චූටී නිව්ස්![]()
කෝ මාධ්‍ය හමුවක් තියෙනවද?

නෑ ගෙයින් ගෙට යමින් එතුමා ඒකාර්යේ නිරත වෙයි.![]()
නෑ ගෙයින් ගෙට යමින් එතුමා ඒකාර්යේ නිරත වෙයි.![]()

මාධ්‍ය ඉදිරියට එන්න කියන්න. මහජනතාව දැනගන්න ඕනේ එතුමාට මොකද උනේ කියලා
kollonta athe gassawala denawada?![]()

පළමු නිල චන්ද ප්‍රතිඵලය එද්දී කීය වෙයිද බන් ? ගෙනාපුවා ඉවර වෙන්න කලින් දුන්න නම් ?

පළමු නිල චන්ද ප්‍රතිඵලය එද්දී කීය වෙයිද බන් ? ගෙනාපුවා ඉවර වෙන්න කලින් දුන්න නම් ?

අපි කෑල්ලෙන් කෑල්ල කියලා ඔයාලව භය කරන්නේ නෑ
මතකනේ සජිත් අපිව භය කරපු හැටි
ඒ නිසා කීය උනත් ඔක්කොම එකපාර දෙනවා![]()