EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    xwn0Ayl.png
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    මෙම අවස්ථාවේ දී සමරිසි පෙරමුණු ජනාධිපති අපේක්ෂක ටූ පැක් තුමා එළකිරියට පැමිණ.

    එළකිරි වාසීන් ආමන්ත්‍රණය කරමින් සිටී.

    චූටී නිව්ස් :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙම අවස්ථාවේ දී සමරිසි පෙරමුණු ජනාධිපති අපේක්ෂක ටූ පැක් තුමා එළකිරියට පැමිණ.

    එළකිරි වාසීන් ආමන්ත්‍රණය කරමින් සිටී.

    චූටී නිව්ස් :P

    කෝ මාධ්‍ය හමුවක් තියෙනවද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ ගෙයින් ගෙට යමින් එතුමා ඒකාර්‍යේ නිරත වෙයි.:rolleyes:

    මාධ්‍ය ඉදිරියට එන්න කියන්න. මහජනතාව දැනගන්න ඕනේ එතුමාට මොකද උනේ කියලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිකී දැනුම් දෙන්න..හැමොටම....කිරියෙ වෙලාවෙන් තමා පොල් එක ක්ලොස් වෙන්නෙ කියන එක..

    හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදිමට කටයුතු කරනවා කියන එක..

    මේ නිව්ස් දෙක දෙන්න හැමොටම.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    පළමු නිල චන්ද ප්‍රතිඵලය එද්දී කීය වෙයිද බන් ? ගෙනාපුවා ඉවර වෙන්න කලින් දුන්න නම් ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පළමු නිල චන්ද ප්‍රතිඵලය එද්දී කීය වෙයිද බන් ? ගෙනාපුවා ඉවර වෙන්න කලින් දුන්න නම් ?

    අපි කෑල්ලෙන් කෑල්ල කියලා ඔයාලව භය කරන්නේ නෑ
    මතකනේ සජිත් අපිව භය කරපු හැටි
    ඒ නිසා කීය උනත් ඔක්කොම එකපාර දෙනවා ;)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala


    අපි කෑල්ලෙන් කෑල්ල කියලා ඔයාලව භය කරන්නේ නෑ
    මතකනේ සජිත් අපිව භය කරපු හැටි
    ඒ නිසා කීය උනත් ඔක්කොම එකපාර දෙනවා ;)


    :rofl: