EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොඩි වැඩක්.. 12 විතර ලොග් වෙන්නම්.. සැමට සාමය සතුට පිරි ත්‍රෙඩ් කෙටිල්ලක් වේවා !!
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
    උදුම්බරා මලක් තියෙයි ආදරයයි කියනා
    රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
    කාට අහිමි වුණත් සාධු මල් පිපියන් සැමදා........


    බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
    විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුණා.....

    :P:P:P

    ගීතයෙනේ වනන්නේ නැතුව වචන වලින් කියපං:growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ උනාට දොරේ ගියේ.:no: කෙල්ලෙකුත් යනවද:eek:(ගුටි නොකා කියපිය විස්තර). අපෝ 5.55 මම ආසම නැති එකක්.:baffled:

    මතකයි මතකයි.පව් කෙල්ල.පිටිපස්සෙන් තල්ලුව ඇවිත්, ට්‍රේන් එකේ ගියපු එකෙක්ගේ බෑග් එක වැදිලා වැටිලා තියෙන්නේ:sorry:
    අපෝ ඕකේ දොරේ යන උන් දැක්කම බය හිතෙනවා.මම හැමදාම යන්නේ 5.55 තමා බන්...ඒ බෑග් එක වැදුනේ මන් ගිය දොරේ එකෙක්ගේ බන්.මාත් එදා පොල්ගහවෙල ට්‍රේන් එක නැති නිසා බන්ගේ නැග්ගේ කොම්පන්නවිදියෙන්...දවස් දෙකක් විතර කැවෙත් නෑ බන් මම එපා උනා...ගිය සතියේ කොම්පන්න විදියේ එකෙක් වැදිල තිබ්බ මාතර සුනාමි ට්‍රේන් එකට උදේ...ඔලු කට්ට වෙනම තිබ්බේ බන්..සන්සාරේ එපා වෙනවා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැන් ක්‍රෙස් කැට් එක ගාවට බස් එනවද? ඉස්සරනම් ඇතුලට එන්න දුන්නේ නෑ.අම්මෝ.. මේ ටික කාලෙට වෙලා තියෙන විපරියාස :sorry::baffled::P
    අනේ ඉතින් උබට කියන්නේ නෑ මම....:sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩි වැඩක්.. 12 විතර ලොග් වෙන්නම්.. සැමට සාමය සතුට පිරි ත්‍රෙඩ් කෙටිල්ලක් වේවා !!
    කොහෙද බන් යන්නේ...මත් ඔන්න බිසී වෙන්න පටන් ගත්තා:sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අපෝ ඕකේ දොරේ යන උන් දැක්කම බය හිතෙනවා.මම හැමදාම යන්නේ 5.55 තමා බන්...ඒ බෑග් එක වැදුනේ මන් ගිය දොරේ එකෙක්ගේ බන්.මාත් එදා පොල්ගහවෙල ට්‍රේන් එක නැති නිසා බන්ගේ නැග්ගේ කොම්පන්නවිදියෙන්...දවස් දෙකක් විතර කැවෙත් නෑ බන් මම එපා උනා...ගිය සතියේ කොම්පන්න විදියේ එකෙක් වැදිල තිබ්බ මාතර සුනාමි ට්‍රේන් එකට උදේ...ඔලු කට්ට වෙනම තිබ්බේ බන්..සන්සාරේ එපා වෙනවා

    අප්පා උබත් හිටියද එතන.:baffled:සංසාරේ එපා වෙනවා ඕයි.හොදම දේ ට්‍රේන් එකේ ඇතුලේ යන එක තමා බං. ඒ උනාට සදා දොරේ ජිවිතේ:(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොහෙද බන් යන්නේ...මත් ඔන්න බිසී වෙන්න පටන් ගත්තා:sorry:

    10.00 ට කක්කුස්සි ටික හෝදන ටර්න් එක මගේ .. දැනටමත් පරක්කු වෙලා.. හාර්පික් එකයි බුරුසුවයි ආන් ගේමට එන්ටර් වෙන්න හදන්නේ
    :lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    තා මං ගැනද කියන්නේ. මම ලංකාවට එනව Dec 24. අපහු යන්නෙ ජ් Jan 4. සෙට් වෙනව නම් කියපල්ල. මාත් එන්නම්

    හ්ම්ම් හ්ම්ම් බොලා ගැන තමයි ;) අහ්හ් එහෙනම් පට්ට සෙට් වෙතහැකි :) චෝකෝ නම් අමුතුවෙන් ගේන්න කියන්නේ නෑ ඒවා කොහොමත් අපිට ගෙන්වා නෙහ් අර අරව ගෙනාවොත් වටිනවා ඔව් ඔව් ඒවා තමයි :P
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Bitches..

    dXP_fHFYAMnwMmY51E723-aLJOcmrC_fbpbMPRFk97aT67904qji3-TrIZ858fUwsvXtJRoLnTq38h7sBBIaa7bmHOFVv1VBsjr_NwlYg3ImFbpORL0Z_1jDjpsUDANo_qdNwuiyVsl9jQGU8hltZreicvQM3QelmlxY6ij8t8LpeIHSsFzaSpx63LKz7Kw7kFxR5G6VG1UsyFX2Rd9v_hwrmkSsdt7nprMXh6DgMvA5msNSlF4ng_TfYyvStmnvOizvMWh8YMejgdG4Dd_C8JBEzVkHxZHG5sBalic9OiPPtfIxzWRTuNZzt6z-xN4awbwtuAxF6IuNPzumriKnS9mc53OHceR-_6B9PG2Gsu14HIwYTexNZ1M7K8NZKcvSdI8UZcyGAvVizVDh_6FLZ5-ddHKjvQC6cqdcbvEroB_bgrakUM0GsrWg7gkgIJ9noSZOunzS8wdU3YZuRYTtH3iJGTfkfD0-h9BxDYRIfVfANSBwX0VN0WGElNv8ED9zWb0_mYgqAKAjLG15v5k6bdPQKzhT7aK7tuRTcCuAmLw=s100-no