සිරීපාදේ ගිහින් කකුල් රිදෙනවෝඉන්න බැරෝ
ඔෆිස් එකේ නින්ද යනවෝ
කෙල්ලෙක්ට කියල massage එකක් දාගනින්

සිරීපාදේ ගිහින් කකුල් රිදෙනවෝඉන්න බැරෝ
ඔෆිස් එකේ නින්ද යනවෝ

Good morning ayye
Mannam ada niwaadu daalaama aawa![]()
සිරීපාදේ ගිහින් කකුල් රිදෙනවෝඉන්න බැරෝ
ඔෆිස් එකේ නින්ද යනවෝ
කෙල්ලෙක්ට කියල massage එකක් දාගනින්![]()
Shaa Sripaadhe giyaadaසිරීපාදේ ගිහින් කකුල් රිදෙනවෝඉන්න බැරෝ
ඔෆිස් එකේ නින්ද යනවෝ


alo ely. dakka dakka. kattiya ekka podi trip ekak gihin thibuna neda beach paththe?
eeye awith ada aye yana eka aparade. anika kalekin neda mehema niwaduwak set une..
ow ayye mehema niwadu hambenneth nane 
නෑ බන් අමිල අයියා..මම උදේ 8 වෙද්දි ඔෆිස් එකේ වැඩ පටන් ගන්නවා...5.30 ට ඔෆ් වෙන්නෙ...ඇඩෙනවා නෙහ්මොකද මේ කුකුලත් අතින් අරන් වැඩට ඇවිත් තියෙන්නෙ.... තාම 8.30 වත් නෑ නෙද?

බස්, කන්ටේනර්, ටිපර්.. දඩ ලොරි..
උන් එන්නෙත් මහ සද්දෙන් හෝන් එක ගහගෙන.. බය වැඩි කමට තවත් අවුල් වෙනවා![]()
එලස්... බායි

oya dawasak kiwe uba gawin kiyala kiyala patta mokakda ekak? kiyala karawaganin...
bari nam unu wathura ekaka kakul dagena hitu. tho siripade bahapu gaman kare nadda eka? hoda unu wathura bajaneka danissata enakan dagena hitiya nam hari..
ටොපෑස් කියල තියෙනවා බන් උබට ඕනෙද ? අපේ තිබ්බ ටික මන් හිතන්නේ කට් කරල ඉවරයි වගේ..උබට ඕනේ රෆ් ගලක් නෙහ්...මොකක්ද සයිස් එක ඔනේ..කියපන් සෙට් කරල දෙන්නම්..අපෙන් ගන්න නම් බෑ උබට ගිනි ගනන් මම වෙන ප්ලේස් එකකින් අරන් දෙන්නම්.....කවද්ද ඔනේ කියපන්දෙසැම්බර් මාසෙට සෙට් වෙන ගල් මොනාද තියෙන්නේ? ටොපෑස් කියල මොනව හරි එකක් තියෙනවද? නම හරියටම දන්නෙ නැහැ.. මට ඒ ජාතියේ ගලක් දීපන්කො..
ටොපෑස් කියල තියෙනවා බන් උබට ඕනෙද ? අපේ තිබ්බ ටික මන් හිතන්නේ කට් කරල ඉවරයි වගේ..උබට ඕනේ රෆ් ගලක් නෙහ්...මොකක්ද සයිස් එක ඔනේ..කියපන් සෙට් කරල දෙන්නම්..අපෙන් ගන්න නම් බෑ උබට ගිනි ගනන් මම වෙන ප්ලේස් එකකින් අරන් දෙන්නම්.....කවද්ද ඔනේ කියපන්


ඉතින් යකෝ සයිස් එක කියපන් ලාවට වගේ 2mm වගේ ඇති වෙයිද...උබට අපල නම් කාක නිලක් දා ගනින්මුද්දකට දාගන්න බන්.. සල්ලි දීලා මොන මගුලකට යකෝ ගන්නේ තෝ ඉද්දි???
මට එකක් දීපන්... පොඩි එකක් ඇති...

ඉතින් යකෝ සයිස් එක කියපන් ලාවට වගේ 2mm වගේ ඇති වෙයිද...උබට අපල නම් කාක නිලක් දා ගනින්![]()
හ්ම්ම්ම් මාමන්ඩි ගාව ඇති...මන් බලල කියන්නම් බොට..ඔය මන් හිතන්නේ 3mm සයිස් වගේමම ඔය ගණන් මිනුම් දන්නෙ නැහැ බන්.. මෙන්න මේ O ගානට එකක් එවපන්
