EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්ම්ම් මාමන්ඩි ගාව ඇති...මන් බලල කියන්නම් බොට..ඔය මන් හිතන්නේ 3mm සයිස් වගේ:)

    එල එල බලල කියපන්.. මාමණ්ඩියෙන් අර සීන් එකත් අහපන්.. මේ ගස ඇර වෙනත් අඹ ගස් තියේද කියලහ්.. :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එල එල බලල කියපන්.. මාමණ්ඩියෙන් අර සීන් එකත් අහපන්.. මේ ගස ඇර වෙනත් අඹ ගස් තියේද කියලහ්.. :baffled:
    වෙන ගස් නෑ බොල...තිබ්බත් තොට නම් දෙන්නේ නෑමයි...මම හෙට හරි අද රෑ හරි උබට කෝල් එකක් දෙන්නම්:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන ගස් නෑ බොල...තිබ්බත් තොට නම් දෙන්නේ නෑමයි...මම හෙට හරි අද රෑ හරි උබට කෝල් එකක් දෙන්නම්:)

    එහෙම කියන්න එපා මස්සිනේ... :growl:
    එල එල බලල කෝල් එකක් දීපන්....:)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    IT එකේ #යා..:sorry:

    අසභ්‍ය වචන පාවිච්චි කරන්න සිදුවීම ගැන බලවත් කනගාටුව...:baffled:

    (මුලින්ම කියන්න ඕනේ අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල් කියන එක... අපි දන්න සමහර සුලු දේවල් නොදැන හිටියත්
    ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...:yes:)
    -
    -
    -

    එක දවසක් උදෙන්ම වැඩට ඇවිත් කම්පූටරේ එහෙම ඔන් කරනකොටම මට මතක් උනා වෙනත් ඩිපාට්මන්ට් එකකට යන්න ඕනෙ කියල පොඩි වැඩකට.. ඔය අතරෙම කෝල් එකකුත් ආව අපේ ඩිපාට්මන්ට් එකේ ෆෝන් එකට...

    "හෙලෝ මල්ලී.. මෙන්න මේකෙ ඊමේල් එන්නෙ නෑ.. පොඩ්ඩක් ඇවිත් බලනවද..?"
    :frown:

    "අරි අයියෙ මම එන්නම්.."
    අම්මටහුඩු! තැන අහගගන්න බැරි උනානේ...:eek:

    මට නිතර නිතර වෙන සුපුරුදු ගැටළුවම එදත් මතු උනා.. පස්සෙ ආයෙත් මගේ චූටි
    ඔලුගෙඩියට ආව මේ වෙලාවේ ඇරල තියෙන්නෙ මොන ඩිපාට්මන්ට් එකද කියන එක..:lol: ඒ මම උදෙන්ම යන්න හිතන් හිටිය එකමයි.. අනික ඒ අය තමයි උදෙන්ම ඊ මේල් එක දිග ඇර ගන්නේ.. මමත් ඉතින් අඩියට දෙකට අදාල ඩිපාට්මන්ට් එකට ගිහින් මේල් එන මැෂින් එකේ eමේල් කේස් එක ගැන හොයල බලල වැඩේ ගොඩ දැම්ම තප්පර ගාණක් ඇතුළත... (එච්චර ලොකු අවුලක් නෙමෙයි වෙලා තිබුණේ.. :P)
    email-yes-no.jpg


    මම ඇතුළට යද්දිම දැක්ක මට උදේ පාන්දරම කෝල් එක දීපු කෙනත් වෙන කෝල් එකක ඉන්නව ෆෝන් එකේ එල්ලිගෙන...
    ඔෆිස් වල සාමන්‍යෙන් ඩිපාට්මන්ට් ඇතුළෙ ක්ලස්ටස් වලින් වෙන් වෙලානෙ තියෙන්නේ... ඉතින් ඊ මේල් එක සෙටප් කරපු මැෂින් එකේ කවුරුහරි ඉඳගෙන ඉන්නකොට අනිත් අයට පේන්නෙ නෑ, නැගිටල බැලුවෙ නැත්තන්.. ඒ නිසා මම ඇවිත් මේල් එක ගැන බලනව එයා දැක්කෙත් නෑ..;)

    මම පාඩුවේ වැඩේ කර කර ඉන්න අතරේ තව කෙනෙක් ඇවිත් මට කෝල් එක දීපු කෙනාගෙන් අහපි,


    "මචන් අර ඊමේල් එක ආවද..?" කියලා

    "
    ඊ මේල් වැඩ කරන්නේ නෑ බං... මොකක් හරි අවුලක් වෙලා උදේ පාන්දරම.. මම අර IT එකේ, ##යට කෝල් එකකුත් දුන්න... මේ !@#$%^&* තාම ආවේ නෑනේ..." :lol:

    මට තනියම හිනා වෙච්ච වැඩේට... උදේ පාන්දරම මම හෝල්සේල් කුණු හරුප අහගන්නව..:rofl: මම ඉතින් දඩස් ගාල නැගිටල, අතේ ඇඟිලි හතර ගුලි කරගෙන මහපොට ඇඟිල්ල උස්සල,

    "දැන් ඊමේල් කේස් එක හරි අයියේ.." කියල කිව්ව හිනාවකුත් දාගෙනම...:P අයියා සෑහෙන කලබල වෙලා, මූණ ජම්බු ගෙඩිය කරන්,

    "අ.අ.අම්මටහුඩු මල්ලි..!
    උ.උ.උඹ ඇවිල්ල ඕක හදලත් ඉ.
    .ඉවරද..? කො.කො.කොයි වෙලාවෙද ආවේ..?":eek:

    "It. එකේ ##යෝ එහෙම තමයි අයියෙ.." කියල කියන්නත් හදලා, ආයි නිකන් අහක යන රා මුට්ටි පෙරල ගන්න ඕනෙ නැති නිසා සද්ද නැතුව හිනාවක් දාල අනිත් පැත්ත හැරිල එන්න ආවා...:yes:
    බාගයක් දුර එද්දියි මතක් උනේ, මම උදේ ඒ ඩිපාට්මන්ට් එකට ගිහින් කරන්න හිටිය වැඩේ කුණුහරුප අහ ගත්ත එකෙන් කරන්න අමතක උනා කියලා...:(
    මට ඒ වැඩේ මතක් උනෙත් මේ දැන් පොස්ට් එක ටයිප් කරද්දි කියහංකෝ...:rofl:

    (කලින් පොස්ට් එකේදී මාව කෝට් කරල රිප්ලයි දාපු අයව මම කෝට් කරන්න නොගියේ හැමෝම එකම කතාවක් වටේ සෙට් වෙලා ඉන්නව දැක්ක නිසයි.. මමත් කට්ටියව කෝට් කරල ස්තූතියි කියන්න ගියොත් ඒක ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයන්ට බාධාවක් වෙන නිසා මේ පාරත් මම කස්ටිය්ව කොට් කරන්නෙ නෑ හොඳේ...:yes:)

     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    සිරා කතාව ඕයි. ඔහොම සීන් නම් වෙලා තියෙනව. :lol::lol:පිස්සු කොර. තව කතා දාහන් බං
    ඉරිදත් වැඩද පුටේ:eek:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සිරා කතාව ඕයි. ඔහොම සීන් නම් වෙලා තියෙනව. :lol::lol:පිස්සු කොර. තව කතා දාහන් බං
    ඉරිදත් වැඩද පුටේ:eek:

    ඔව් බං ඉරිදත් වැඩ...:(
    දැන් ආයි අර අමතක උන වැඩේට යන්න කම්මැලි...:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හිතා ගන්න බෑ පුටේ. දෙරණ:eek:

    නෑ නෑ බං..:shocked: ඊට වැඩිය හෙන පොඩි තැනක්...:lol: ඕව ඕනෙ නෑ... දැනට පියන් කෙනෙක් කියල හිතා ගනින්කෝ ඔය කොහෙ හරි පොඩි මෙව්ව එකක...:rofl:

     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ


    නෑ නෑ බං..:shocked: ඊට වැඩිය හෙන පොඩි තැනක්...:lol: ඕව ඕනෙ නෑ... දැනට පියන් කෙනෙක් කියල හිතා ගනින්කෝ ඔය කොහෙ හරි පොඩි මෙව්ව එකක...:rofl:


    අහ් හරි හරි කියන්න බැරි නම් අවුලක් නැහැ:dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අහ් හරි හරි කියන්න බැරි නම් අවුලක් නැහැ:dull:

    ඕව ප්‍රසිද්දියේ කිව්ව වගේ නෙමෙයි බං..
    ඊට පස්සෙ මගෙ අතින් මොකක් හරි අන්ඩරයක් කිය උන ගමන් අරකෙ මෙහෙම තිබුණ, ඒත් උඹ කිව්වෙ වෙන එකක් කියල කියයි...:eek:
    නැති ප්‍රශ්න ඇති වෙන එක පුලුවන් හැටියට නවත්තන් ඉන්න එක ඇඟට ගුණයි නෙහ්..:dull:
    කට තියන් ඉන්න බැරි නිසා ඕක මගෙ අතින් නිකම්ම කියවෙයි කොහොමත්..:lol:

     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ


    ඕව ප්‍රසිද්දියේ කිව්ව වගේ නෙමෙයි බං..
    ඊට පස්සෙ මගෙ අතින් මොකක් හරි අන්ඩරයක් කිය උන ගමන් අරකෙ මෙහෙම තිබුණ, ඒත් උඹ කිව්වෙ වෙන එකක් කියල කියයි...:eek:
    නැති ප්‍රශ්න ඇති වෙන එක පුලුවන් හැටියට නවත්තන් ඉන්න එක ඇඟට ගුණයි නෙහ්..:dull:
    කට තියන් ඉන්න බැරි නිසා ඕක මගෙ අතින් නිකම්ම කියවෙයි කොහොමත්..:lol:


    ඔව් ඔව් ඕවා කියන්න එපා පුටේ, නැත්තම් මල මගුලයි:yes: