EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද හෙට අපේ ඔෆිස් එකේ මහ තැන මගෙන් හොදට අහගන්නවා අනිවා.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ මොකෝ :dull::dull::dull:

    කිසිම දෙයක් තේරුම් ගන්නෙ නැහැ බන්.. මන්ද බුද්ධික ඩයල් එකක් වගේ.. රිදෙයි කියල කියන්නත් බැහැ. ඒත් අද හෙට රිදෙන්නම කියන්න වෙනවා..:growl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ ගැනු හෙඩ්ලා ඉන්න උන් එක්ක වැඩ කරන්න පුලුවන්ද
    මන් දවස් 2කයි තාම පෙ ප්‍රොජෙක්ට් එකේ
    මේ එලව එලව අයේ අයේ චෙක් කරනවා කරන වැඩ :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කිසිම දෙයක් තේරුම් ගන්නෙ නැහැ බන්.. මන්ද බුද්ධික ඩයල් එකක් වගේ.. රිදෙයි කියල කියන්නත් බැහැ. ඒත් අද හෙට රිදෙන්නම කියන්න වෙනවා..:growl:
    පොර එහෙම නොවුනනම් සමහර කට්ටිය වැඩට ගනීද :eek::dull: