EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කස්ටිය එහෙනන් සෙට් වෙලා මේ පාර යමු සිරිපාදෙ..
    අපේ නඩේගුරාගෙ සුපුරුදු කාර්යභාරය මේ පාරත් පෙරා විසින් භාරගන්නවා..
    පෙරාගෙ මගපෙන්වීමෙන් අපි යමු..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොවෙත් උඹලා දෙන්නම ගෙනියනවා... ;)
    හැටන් පාරෙන් ගියොත් උඹලා දෙන්නට ගමන එපා වෙනවා. පට්ට බ්ලොක් එකක් සෙට් වෙනවා. එක පඩියේ කොහොමද පැය බාගයක් විතර හිටන් ඉන්නකොට තෙරපි තෙරපි වටේ පිටේ ඉන්න කැ* කොල්ලන්ගේ ගොං කතා, පොර ටෝක්, ෆොන් වල ප්ලේ වෙන බස් සින්දු අහ අහා.. එපා වෙනවා සහෝ..
    යමං කුරුවිට පාරේ. ගෙනියන්නම් කිසි අවුලක් නැතුව උඩට මම. ජරාවාස වෙලත් නෑ. ස්වභාව ධර්මය විඳින්න පුළුවන් ලොවෙත් උපරිමේටම. හිතේ හැටියට සිත ගඟුලේ නාන්න පුළුවන්. පිරිසිදුම හරිය සෙට් වෙන්නේ එරත්නෙන්.. එරත්නෙන් නැගලා හැටන් බහිමු.. මොකද කියන්නේ? උඹ එනවද යන්න මා එක්ක. මම තනියම හරි යනවා. ගිය පාර තනියම යන්න හිටියේ මම. පස්සේ වයිපරේගේ මල්ලියි උගේ යාලුවෝ ස්එට් එකයි ආවා කිරි කෝඩු. උන් එක්ක නැග්ගේ රජ මාවතෙන්..
    ඔය වගේ හැමාආරම මට කාව හරි සෙට් වෙනවා.. :)
    පෙරා අයියේ නල්ලතන්නිය පැත්තෙන් නැගලා පලාබද්දල පාරෙන් බහින එකද ලේසි නැත්තං අනිත් පැත්තද......පොඩි අයිඩියා එකක් දෙන්නකෝ........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අද කලින් යනවා සහෝ සහ නගෝ..
    එහෙනන් කස්ටියට සුබ සන්ධ්‍යාවක් වේවා...
    හෙට සෙට් වෙමු..

    (රෑට වඩේ කාරයෙක් එයි හරියැ)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මෙයාව දන්නවද ? ටිටී... :dull: TITI..
    Boru:baffled:
    මම අද කලින් යනවා සහෝ සහ නගෝ..
    එහෙනන් කස්ටියට සුබ සන්ධ්‍යාවක් වේවා...
    හෙට සෙට් වෙමු..

    (රෑට වඩේ කාරයෙක් එයි හරියැ)
    Bye ayye tc :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම අද කලින් යනවා සහෝ සහ නගෝ..
    එහෙනන් කස්ටියට සුබ සන්ධ්‍යාවක් වේවා...
    හෙට සෙට් වෙමු..

    (රෑට වඩේ කාරයෙක් එයි හරියැ)
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා අයියේ නල්ලතන්නිය පැත්තෙන් නැගලා පලාබද්දල පාරෙන් බහින එකද ලේසි නැත්තං අනිත් පැත්තද......පොඩි අයිඩියා එකක් දෙන්නකෝ........

    හැටන් පාර නගින්න තෝරගන්න එපා කියන එකයි මගේ නම් අවවාදය. වීක් එන්ඩ් වල නම් කොහොමවත්ම එපා. පට්ට බ්ලොක් එකක් සෙට් වෙනවා. එන්න එන්න සෙනඟ වැඩි වෙනවා මිසක් අඩු නෑ. ඒ නිසා එරත්න හරි පලාබද්දල හරි නගින්න තෝරගන්න. බහිනකොට හැටන් බහින්න..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කස්ටිය එහෙනන් සෙට් වෙලා මේ පාර යමු සිරිපාදෙ..
    අපේ නඩේගුරාගෙ සුපුරුදු කාර්යභාරය මේ පාරත් පෙරා විසින් භාරගන්නවා..
    පෙරාගෙ මගපෙන්වීමෙන් අපි යමු..

    ඔය සෙට් පිටින් යන ක වෙන්නේ නෑ සහෝ. එන උන් වරෙල්ලා.. ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අද කලින් යනවා සහෝ සහ නගෝ..
    එහෙනන් කස්ටියට සුබ සන්ධ්‍යාවක් වේවා...
    හෙට සෙට් වෙමු..

    (රෑට වඩේ කාරයෙක් එයි හරියැ)

    සහෝ.. අද කලින්ම. කමක් නෑ. සීතල දවස නෙව.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැටන් පාර නගින්න තෝරගන්න එපා කියන එකයි මගේ නම් අවවාදය. වීක් එන්ඩ් වල නම් කොහොමවත්ම එපා. පට්ට බ්ලොක් එකක් සෙට් වෙනවා. එන්න එන්න සෙනඟ වැඩි වෙනවා මිසක් අඩු නෑ. ඒ නිසා එරත්න හරි පලාබද්දල හරි නගින්න තෝරගන්න. බහිනකොට හැටන් බහින්න..
    පලාබද්දල පාර ටිකක් දුර වැඩියි නේද......ඒකයි අර විදියට හිතුවේ......
    කමක් නෑ තැන්කූ වේවා අදහසට.......

    අවාරෙක සිරිපාදේ නගින්න හෙනම ආසාවක් තියනවා......මේ බම්බු රස්සාවත් එක්ක වෙලාවක් නැති එකනේ අවුල.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලාබද්දල පාර ටිකක් දුර වැඩියි නේද......ඒකයි අර විදියට හිතුවේ......
    කමක් නෑ තැන්කූ වේවා අදහසට.......

    අවාරෙක සිරිපාදේ නගින්න හෙනම ආසාවක් තියනවා......මේ බම්බු රස්සාවත් එක්ක වෙලාවක් නැති එකනේ අවුල.......

    එරත්න පාර පලාබද්දල පාරටත් වඩා දුර වැඩියි. ඒත් නගින්න ගොඩාක්ම ලේසියි. පඩි සෑහෙන්න අඩු නිසා. රජමාවතෙයි හැටන් පාරෙයි පටන්ගත්ත වෙලේ ඉඳන්ම පඩි නේ. මම නම් කියන්නෙම එරත්නෙන් නැගලා හැටන් බහින්න කියලා. ගමනත් විඳින්න පුළුවන්. බ්ලොක් එකත් නෑ. සෙනගත් අඩුයි ඔය පාරේ. කිසිම කරදරයක් නෑ. යමන් ඉතිං දෙසැම්බරයේ..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    වහිනවනන් වැඩක් නැහැ. එහෙ කොහොමත් තෙත් බිමක් නිසා වැස්ස එක්ක ඒක තමත් මඩ වෙලා චා වෙලා ඇති... එරිලා මැරෙයි අපිව :baffled::baffled::baffled:

    wahinawa nam pute 4x4 ekak nathuwa yanna epa.
    guide kenek ethanin hoya ganna bari weida? oka wanajeewi eka yatathe thiyena ekak nam un gawa trackers la inna ona.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොන්ත කොකටුවේ ඔක්කොම ගෙවල් වල දුවලා වගේ..
    මම විරවගෙන ඉන්නවා ඔෆිස් එකට වෙලා මායියා එනකං..
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ලොන්ත කොකටුවේ ඔක්කොම ගෙවල් වල දුවලා වගේ..
    මම විරවගෙන ඉන්නවා ඔෆිස් එකට වෙලා මායියා එනකං..

    :lol::lol: