hehe kawru unath kamak na ithin kiyannako ayyepublic barinam PM
![]()
මෙයාව දන්නවද ? ටිටී...
TITI..hehe kawru unath kamak na ithin kiyannako ayyepublic barinam PM
![]()
TITI..පෙරා අයියේ නල්ලතන්නිය පැත්තෙන් නැගලා පලාබද්දල පාරෙන් බහින එකද ලේසි නැත්තං අනිත් පැත්තද......පොඩි අයිඩියා එකක් දෙන්නකෝ........ලොවෙත් උඹලා දෙන්නම ගෙනියනවා...
හැටන් පාරෙන් ගියොත් උඹලා දෙන්නට ගමන එපා වෙනවා. පට්ට බ්ලොක් එකක් සෙට් වෙනවා. එක පඩියේ කොහොමද පැය බාගයක් විතර හිටන් ඉන්නකොට තෙරපි තෙරපි වටේ පිටේ ඉන්න කැ* කොල්ලන්ගේ ගොං කතා, පොර ටෝක්, ෆොන් වල ප්ලේ වෙන බස් සින්දු අහ අහා.. එපා වෙනවා සහෝ..
යමං කුරුවිට පාරේ. ගෙනියන්නම් කිසි අවුලක් නැතුව උඩට මම. ජරාවාස වෙලත් නෑ. ස්වභාව ධර්මය විඳින්න පුළුවන් ලොවෙත් උපරිමේටම. හිතේ හැටියට සිත ගඟුලේ නාන්න පුළුවන්. පිරිසිදුම හරිය සෙට් වෙන්නේ එරත්නෙන්.. එරත්නෙන් නැගලා හැටන් බහිමු.. මොකද කියන්නේ? උඹ එනවද යන්න මා එක්ක. මම තනියම හරි යනවා. ගිය පාර තනියම යන්න හිටියේ මම. පස්සේ වයිපරේගේ මල්ලියි උගේ යාලුවෝ ස්එට් එකයි ආවා කිරි කෝඩු. උන් එක්ක නැග්ගේ රජ මාවතෙන්..
ඔය වගේ හැමාආරම මට කාව හරි සෙට් වෙනවා..![]()
Boruමෙයාව දන්නවද ? ටිටී...TITI..

Bye ayye tcමම අද කලින් යනවා සහෝ සහ නගෝ..
එහෙනන් කස්ටියට සුබ සන්ධ්‍යාවක් වේවා...
හෙට සෙට් වෙමු..
(රෑට වඩේ කාරයෙක් එයි හරියැ)

මම අද කලින් යනවා සහෝ සහ නගෝ..
එහෙනන් කස්ටියට සුබ සන්ධ්‍යාවක් වේවා...
හෙට සෙට් වෙමු..
(රෑට වඩේ කාරයෙක් එයි හරියැ)
පෙරා අයියේ නල්ලතන්නිය පැත්තෙන් නැගලා පලාබද්දල පාරෙන් බහින එකද ලේසි නැත්තං අනිත් පැත්තද......පොඩි අයිඩියා එකක් දෙන්නකෝ........
කස්ටිය එහෙනන් සෙට් වෙලා මේ පාර යමු සිරිපාදෙ..
අපේ නඩේගුරාගෙ සුපුරුදු කාර්යභාරය මේ පාරත් පෙරා විසින් භාරගන්නවා..
පෙරාගෙ මගපෙන්වීමෙන් අපි යමු..

මම අද කලින් යනවා සහෝ සහ නගෝ..
එහෙනන් කස්ටියට සුබ සන්ධ්‍යාවක් වේවා...
හෙට සෙට් වෙමු..
(රෑට වඩේ කාරයෙක් එයි හරියැ)
පලාබද්දල පාර ටිකක් දුර වැඩියි නේද......ඒකයි අර විදියට හිතුවේ......හැටන් පාර නගින්න තෝරගන්න එපා කියන එකයි මගේ නම් අවවාදය. වීක් එන්ඩ් වල නම් කොහොමවත්ම එපා. පට්ට බ්ලොක් එකක් සෙට් වෙනවා. එන්න එන්න සෙනඟ වැඩි වෙනවා මිසක් අඩු නෑ. ඒ නිසා එරත්න හරි පලාබද්දල හරි නගින්න තෝරගන්න. බහිනකොට හැටන් බහින්න..
පලාබද්දල පාර ටිකක් දුර වැඩියි නේද......ඒකයි අර විදියට හිතුවේ......
කමක් නෑ තැන්කූ වේවා අදහසට.......
අවාරෙක සිරිපාදේ නගින්න හෙනම ආසාවක් තියනවා......මේ බම්බු රස්සාවත් එක්ක වෙලාවක් නැති එකනේ අවුල.......
වහිනවනන් වැඩක් නැහැ. එහෙ කොහොමත් තෙත් බිමක් නිසා වැස්ස එක්ක ඒක තමත් මඩ වෙලා චා වෙලා ඇති... එරිලා මැරෙයි අපිව![]()
ලොන්ත කොකටුවේ ඔක්කොම ගෙවල් වල දුවලා වගේ..
මම විරවගෙන ඉන්නවා ඔෆිස් එකට වෙලා මායියා එනකං..

