මචන් උඹ ෙදහි වවන ෙපාරක්ද?![]()
ඇයි මොකො කේස් එක. දෙහි / මෑ කරල් / අන්නාසි ඔක්කොම පුලු පුලුවන් විදිහට වවනවා..


මචන් උඹ ෙදහි වවන ෙපාරක්ද?![]()


ඔව් බන් අක්කර ගානක දෙහි මිරිස් තියන කෝටිපති වවන්නෙක් මේක මෙහෙම හිටියට![]()








ඔව් බන් අක්කර ගානක දෙහි මිරිස් තියන කෝටිපති වවන්නෙක් මේක මෙහෙම හිටියට![]()
ඇයි මොකො කේස් එක. දෙහි / මෑ කරල් / අන්නාසි ඔක්කොම පුලු පුලුවන් විදිහට වවනවා..

මොකට කියනවද එ වගේ වග තුග. නෑ බන් අපේ මහත්තයගේ වත්තේ වැඩ. මගේ වගේ තමා . පර්චස් 40 විතර පතෝල වගාවක් තමා මම බලාගන්නේ.
අමු මිරිස් නම් මිරිස් පර්චස් 3ක තිබ්බත් ඇති මේ දවස්වල .


affaa.... uba ehenan niyama kotipathiyek....![]()
koheda ube farm thiyenne?

පිස්සුද බන්. මහියන්ගනේ කිට්ටුව මගේ පැල නම් තියෙන්නේ![]()

aha kukulozGood morning Office kukulani kikiliyani.....
aha kukuloz
api nam niwadu
කවුද ඩෝ අද නිවාඩු දැම්මේ





ade.. dan niwadu dana ekatat neethiya akurata kriyathmaka karananda hadanne?
ඔව් අෆ්ෆා නැතුවා බෑ. නැත්තම් මුං ටික ඇනුවල් ලීව් ටික එක පාර ගන්නවනේ දෙසැම්බර් වලදි
සුභ උදෑසනක් ලක්වාසී සියලුම වැඩ කරන ජනී ජනයාට සහ පර දේශයන්හී වැඩකරන අපේ මහජනතාවට
na na kiyapan![]()
meka dakkama podi kujeetha hageemak awa... nikan.. na ekko ona na...

